මෙහෙම වෙන්නෙ නැහැ නේද මචං,
ඇස + රූප >> වේදනා, සංඥා, සංකාර, විඥාන - මේ process එක නවත්තන්න පුලවන් ජගතෙක් මේ තුන් ලෝකෙ නැහැ, මේක බුදුන්ටත් පොදුයි (මචං @ek_rosh මේක සර්ව චිත්ත සාධාරණ කතාවක් මම ඊයේ දැක්ක)
eye consciousness එකට අවිද්යාව එකතු වුනහම තමයි රූපේ එක්ක ගැටෙන්නේ, අවිද්යාව නැත්තන් (රහත්), දැක්කනම් දැක්ක විතරයි
රූපේ දැක්කට රහත් අය ඒක සංජා මාත්රයක් විතරයි, මලක් දැක්කත් කක්කා බෙට්ටක් දැක්කත් සංජා ටිකක් විතරයි, පෘටක්ජනයොන්ට හමුවෙන රූපයක් හම්බෙන්නා එතෙන්දි එයාලට
මල මල වෙන්නේ සහ කක්කා බෙට්ට කක්කා බෙට්ට වෙන්නේ අවිද්යාව නිසා, අවිද්යාව තමයි බාහිර ලෝකය ගොඩනගන්නේ, බාහිර ලෝකය ඇතුලේ මොකක් හම්බුනත් හම්බෙන්නේ අවිද්යාව නිසා
"ඇස" "රූප" "වේදනා" "සංඥා" "සංකාර" "විඥාන" කියන්නෙත් ඒ බාහිර ලෝකයේ/ අවිද්යා බූමිය තුල පවතින දේවල්
ඕවා ඔක්කොම නිවන පෙන්නන්න හදපු සංකල්ප
ප්රොසෙස් තියෙන්නෙත්, ප්රොස්ස් නවත්තන්න පුලුවන්/ බැරි ජගතුන් ඉන්නෙත්, සසර, නිවන, තුන් ලෝක තියෙන්නෙත් අවිද්යා බූමිය තුලමයි, ඔය ඔක්කොම පෘටක්ජනයාට හම්බෙන්නෙත් අවිද්යා බූමිය තුලමයි
Last edited:


