මම නෙමෙයි මහත්තයො කියන්නෙ, රෝෂ් මහත්තයනෙ කියන්නෙ.![]()
ඔතන හැබැයි මෙහෙමයි...උබල නිකන් ඉන්නැතුව ඔය තියෙන ඔක්කොම වඩල බලන්න, නිකම් හිටියා කියලා එක පාර සෝවාන් වෙන්නැහැනේ
මම නෙමෙයි මහත්තයො කියන්නෙ, රෝෂ් මහත්තයනෙ කියන්නෙ.![]()
ඔබතුමා දන්නවනෙ මම මීට වඩා involve වෙනව, අම්බානට වැඩ මේ දවස් වල... ඒත් මේ වගෙ එකක් මග අරින්නෙ කොහොමද?කොහෙන් හරි ඉදල වෙලාවටම සෙට් වෙනව නේ....![]()

ආර්ය අස්ටාන්ගික මාර්ගයේ, සම්මා දිට්ටිය නැත්තම් ඉතුරු 7 න් එකක් වත් "සම්මා වෙන්නැහැ", මාර්ග චිත්ත වීතියේ ඔය 8 ම එක පාර පිහිටන්නේ "සම්මා දිට්ටිය" මුලින්ම පිහිටද්දිමයි
එතකොට සද්ධානුසාරී පුද්ගලයා සම්බන්ධ තත්ත්වය කෙසේ ද?
මන් "සතිපට්ටානේ" කියන්නේ මොකක්ද කියලා දන්නත් සොවාන් වුනාට පස්සේ ඒ නිසා මන් intentionally වඩපු දෙයක් නැහැ, දැන් ඉස්සරහට intentionally මොකක්වත් වඩන්නෙ නැති වුනත් ඒක නිකම්ම වැඩෙනවා
එකටම ඔක්කොම වැඩෙන්නෙ..
භාවිතා බහුලීකතා...
දැන් ඊලග මාර්ග පලය ලැබෙන්නෙ මොන වෙලාවෙද?
මෙන්න මේ concept එක ගොඩක් අය වැරදියට ගන්නව. ඔතන එකක් පස්සේ එකක් (ලීනියර්) කිව්වහම දන්නෙම නැතුව කාලයට අහුවෙල. ඔක්කොම එකට කිව්වත් කාලයට අහුවෙල නමුත් වෙන කියන්න විදියක් නැහැ, ඕක කාලයෙන් ස්වායක්තයි මගෙ හිතේ.ඔවා නන් ලීනියර්...එකක් වැඩිල අනෙක් එවා වැඩෙනව නෙවේ..එකටම ඔක්කොම වැඩෙන්නෙ..
සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය නැද්ද එතකොට මහත්තයො?ඒකනේ
මෙන්න මේ concept එක ගොඩක් අය වැරදියට ගන්නව. ඔතන එකක් පස්සේ එකක් (ලීනියර්) කිව්වහම දන්නෙම නැතුව කාලයට අහුවෙල. ඔක්කොම එකට කිව්වත් කාලයට අහුවෙල නමුත් වෙන කියන්න විදියක් නැහැ, ඕක කාලයෙන් ස්වායක්තයි මගෙ හිතේ.
සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය නැද්ද එතකොට මහත්තයො?![]()
ඒකනේ
ඔහොම පාලි බැහැ මටතේරෙන්නැති බාසා වලින් ඇටැක් කරන්න ඔට්ටු නැහැ
"ඊලග මාර්ග ඵලය" කියන්නෙත් ශූන්‍ය දෙයක්නේ මගේ පන්නාවට
ඉතින් එතනින්එ එහාට ඕක ඕක පංස්නයක් නෙමෙයි මට..
(ඊලග මාර්ගඵලයක් නැහැ කියලා නෙමේ මම මේ කිව්වේ, ඔකට "තේරුමක් ඇති" උත්රයක් දීලා වැඩක් නැහැ)
බහුලව භාවිතා කරන්න කියන්නෙ...
බුදුන් කියන්නෙ නම්, රහත් උනාට පස්සෙ, ආයෙ කල යුතු දෙයක් නොමැත, බ්රාහ්මචරියාව අවසානයි කියල..
“මහණෙනි, මේ උද්ධම්භාගිය (උඩ කොට්ඨාශය වන රූපාරූප භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යන මොහුයි. මහණෙනි, මේ වනාහී උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පඤ්චකයාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?
මේ කියන්නෙ, සොවාන් උන කෙනෙකුගෙ ඉතුරු වෙන සන්යොජන ටික නැති කරන්න මොනවද කරන්න ඕනෙ කියල..ඒ කියන්නෙ සොවන් උනාට පස්සෙ කරන්න ඕනෙ දේ..
මන් කිව්වේ කරන්න දෙයක් "සම්මා දිට්ටියට" හමුවෙන්නැහැ කියලා...
සෝවාන් කෙනාට ඔය සතිපට්ටාන හෝ ඕන දෙයක් කරන්න පුලුවන්..කරත් නැතත්, සතිපට්ටානය වැඩිලා රහත් වෙනවා කියලා මන් කියන්නේ
කරත් නැතත් වෙනව නම් පටිපදාවක් පනවන්නෙ ඇයි?මන් කිව්වේ කරන්න දෙයක් "සම්මා දිට්ටියට" හමුවෙන්නැහැ කියලා...
සෝවාන් කෙනාට ඔය සතිපට්ටාන හෝ ඕන දෙයක් කරන්න පුලුවන්..කරත් නැතත්, සතිපට්ටානය වැඩිලා රහත් වෙනවා කියලා මන් කියන්නේ
සද්ධානුසාරී තත්ත්වයෙදි සතිපට්ඨාන කතා නැහැ මට මතක විදියට. සතිපට්ඨානය වැඩුවත් නැතත් සද්ධාවිමුත්ත තත්ත්වයට එන්න පුළුවන්. එයාගේ ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව වැඩී.ඔවා නන් ලීනියර්...එකක් වැඩිල අනෙක් එවා වැඩෙනව නෙවේ..එකටම ඔක්කොම වැඩෙන්නෙ..
සොවාන් මාර්ග චිත්ත්වීතියෙදි කෙන කෙනාගේ එක එක චයිතසික ප්‍රමුක වෙන්න පුලුවන්..ශ්‍රද්දා ඉන්ඩ්‍රහිය ප්‍රමුක කෙනාට ශ්රද්දානුසාරි..ප්‍රජ්නා ඉන්ඩ්‍රහිය මුලික නම්, දම්මනු සාරි...අරුප ද්යානයක හිටියොත්, උබතොබොග... ඔය වගේ 7 ක් ඉන්නව මතක විදිහට
භාවිතා බහුලීකතා...
දැන් ඊලග මාර්ග පලය ලැබෙන්නෙ මොන වෙලාවෙද?
සද්ධානුසාරී තත්ත්වයෙදි සතිපට්ඨාන කතා නැහැ මට මතක විදියට. සතිපට්ඨානය වැඩුවත් නැතත් සද්ධාවිමුත්ත තත්ත්වයට එන්න පුළුවන්. එයාගේ ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව වැඩී.
- සද්ධානුසාරී
- ධම්මානුසාරී
- සද්ධාවිමුත්ත
- දිට්ඨිප්පත්ත
- කායසක්ඛී
- උභතොභාගවිමුත්ත
- පඤ්ඤාවිමුත්ත
මේ නිසා මේ දේවලුුුත් එක්කයි කතා කරන්න ඕනා. හැම දේම හැමෝටම පොදු නැහැ.
"මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, විමොක්ෂය පිළිලබයි ද, මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි. (හෙ) ආර්යමාර්ගයට පිවිසියේ යැ. සත්පුරුෂ භූමියට බැස ගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්මයක් කොට නිරයට වේවයි, තිරිසන් යෝනියට වේවයි ප්‍රේත විෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්ම කරන්නට අභව්‍ය (නො නිසි) යැ, යම් තාක් සෝතාපත්තිඵලය සාක්ෂාත් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි."
චක්ඛු සූත්‍රය
සද්ධානුසාරීන්ටත් සතිපට්ඨානය තියෙනවා. නමුත් සෝවාන් වෙන්න සතිපට්ඨානය අවශ්‍ය නැහැ.මම දන්න විදිහට බුදුහාමුදුරුවන් පෙන්නන්නෙ නම්, එකායන මාර්ගය සතිපට්ටානය කියල..ඒකයන ට්‍රාන්ස්ලේට් වෙන්නෙ වන් ඇන් ඔන්ලි පාත්..
සද්දානුසාරීට සතිපට්ටාන කතා නැ කියන්නෙ කුමක් හේතු කරගෙනද?
කරත් නැතත් වෙනව නම් පටිපදාවක් පනවන්නෙ ඇයි?
අර ඕඝ තරණ සූත්‍රය දඩ මීම කරගෙන කට්ටිය මොකුත් කරන්න ඕනි නැහැ කියනවනෙ, ඕඝය තරණය කළා කියන කෑල්ල conveniently හලල. ඕඝය තරණය උනා නමෙයිනෙ.
සොවාන් මාර්ග / පල චිත්ත වීති ඉවර උනාම, අයෙත් සන්නාවෙන තමයි වැඩ...කියන්න වචන, මාර්ග හැම දෙයක්ම ප්‍රජ්නාවෙන් අහුවෙන්නෙ නැ.
සද්ධානුසාරීන්ටත් සතිපට්ඨානය තියෙනවා. නමුත් සෝවාන් වෙන්න සතිපට්ඨානය අවශ්‍ය නැහැ.
මම දන්න විදිහට බුදුහාමුදුරුවන් පෙන්නන්නෙ නම්, එකායන මාර්ගය සතිපට්ටානය කියල..ඒකයන ට්‍රාන්ස්ලේට් වෙන්නෙ වන් ඇන් ඔන්ලි පාත්..
සද්දානුසාරීට සතිපට්ටාන කතා නැ කියන්නෙ කුමක් හේතු කරගෙනද?
ඔතන ලොකුම අවුල, "සතිපට්ටානේ" සෝවාන් වෙන්න වඩන්න ඕනේ හෝ නැහැ කියන දෙකම ඔයාලා දෙන්නගේ මිත්‍යා දිට්ටි දෙකක් විතරයි, සම්මා දිට්ටියට පත් වුනාට පස්සේ ඔය වගේ ස්ට්ට්මන්ට්ස් පනවන්නේ අවිද්‍යාවෙන් කියලා දකිනවා, ඒකට ඉතින් සෝවාන් වෙන්නම ඕනේ, ඒකට ඔය හැම දේම කරලා බලන්න කියලා තමයි මන්නම් කියන්නේ, "නැහැ" තියලා නිකන් ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොදයි
------ Post added on Dec 19, 2024 at 1:59 PM
සොවාන් කෙනයි, පෘටක්ජනයයි දෙන්නම ඉන්නෙ දිට්ටියෙ (අවිජ්ජවෙ ). වෙනස තියෙන්නෙ සොවාන් කෙනා දිට්ටිය වැරදි කියල දන්නව, පෘතක්ජනය දන්නෙ නැ. එච්චරයි.
ඔබතුමා ඔය කියන කතායි, පෘතක්ජනය කියන කතායි වෙනසක් නැ..දෙන්නම දිට්ටිගත වෙලා කියනව මිසක්, ප්‍රජ්නාවෙන් කියන්නෙ නැ. ප්රජනාවෙන් සත්‍ය දර්ශනය වෙන්නෙ එක චිත්ත වීතියයි...එතනින් එහා අයෙත් අවිජ්ජාසහගත උන සන්නාවෙන් තමයි හදුන ගන්නෙ...
කැලෙන් එලියට ගිය කෙනාට තමයි අදුර අවසන් වෙන්නෙ, ගමන නිමා වෙන්නෙ...
මම කිව්වේ අවිද්‍යාව ඇතුලේ නෙමෙයි මන් ඉන්නේ කියන එක නෙමෙයි..අර අහපු ප්‍රස්න වලට මන් කොහොම උත්තරයක් දුන්නත්, ඒක අවිද්‍යාව කියලා කිව්වේ, දිට්ටිය වැරදියි කියලා දන්න නිසා තමයි "වැඩක් ඇති" උත්තරයක් නැහැ කිව්වෙ දෙන්න, මොන වචනයක් මන් කතා කරත් දිට්ටිගත වෙලා තමයි කියන්නේ, ඒත් ඒක අවිද්‍යාව කියලා දකින එක තමයි වෙනස
පන්නාව වගේ වචන යූස් කරාට ඒවගේ හරි තේරුම් මන් දන්නැහැ
ඔව්, ඒකට රහත් වෙන්න ඕනේ
ඒත් අවිද්‍යාව මොකක්ද කියලා මන් දන්නවා
සොවාන් උන කෙනත් ඉන්නෙ අවිජ්ජවෙන් නම්, එයාට රහත් වීම, ඊට අයත් මාර්ගය, ක්‍රියාකරකම..ඔය ඔක්කොම සත්‍යක් වෙන්න එපයි?