රූප දැකලා දුකත් හිතිලා.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    සත්යක් වෙන්නැහැ
    අවිද්යාවේ හිටියට දන්නවා අවිද්යාවේ ඉන්නේ කියලා
    "මාර්ග" "කියාකාරකම්" " රහත් "වීම" කියන්නෙත් අවිද්යාවමයි කියලා දන්නවනේ

    ඔක නිකම් මේ වගේ...අර අකුන ගහපු වෙලේ මුලු කැලේම පේනවා...ආයේ කලුවර වුනත් කැලේ යතා ස්වභාවය මොකක්ද කියලා දන්නවා එවෙලේ ඉදන්, ආයේ එලි පත්තු වෙන්න ඔනේ නැහැ යතා ස්වභාවය මොකක්ද කියලා දැනගන්න @ek_rosh
    මේක හැබැයි එච්චර ගැලපෙන උදා නෙමෙයි

    ඔය එක එක වචන/ ඒ වගේ තෙරුම් මොන විදිහෙන් ආවත් ඒ එන්නේ අවිද්යාවම තමයි කියලා දන්න කෙනෙක්ට ඒවාට කොහොම රෙස්පොන්ස් කරත් එකයි

    දැන් ඔයා මාර්ගයක් ගැන කියද්දි, ඔය මාර්ගේ පලෝ කරනවද නැද්ද කියන එක මගේ කැමැත්ත, පලෝ කරත් නැතත් ඒ කියන්නේ අවිද්යාව කියලා මන් දන්නවා

    ඔක රහත් කිව්වත් එකයි මොකක් කිව්වත් එකයි

    ඇයි බුදු හාමුදුරුවො මේ කතාව සොවාන් පලයන් නවත්තන්නෙ නැත්තෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි බුදු හාමුදුරුවො මේ කතාව සොවාන් පලයන් නවත්තන්නෙ නැත්තෙ?

    අවිද්යාවෙන් සම්පූර්නෙන් අයින් වෙලා රහත් වෙන්න
    සෝවන් ඵලෙන් පස්සේ...කල් යන්න යන්න..අතහැරීම හුරු වෙලා..අර වැඩෙන්න ඕනේ ඒවා වැඩිලා රහත් වෙනවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    අවිද්යාවෙන් සම්පූර්නෙන් අයින් වෙලා රහත් වෙන්න
    සෝවන් ඵලෙන් පස්සේ...කල් යන්න යන්න..අතහැරීම හුරු වෙලා..අර වැඩෙන්න ඕනේ ඒවා වැඩිලා රහත් වෙනවා

    සොවාන් උන කෙනාට තේරෙන්නෙ නතිද, රහත් වෙනව කියන්නෙත් බොරු වඩක් කියල..ඔය වඩෙනව කියන ඒවත් අවිජ්ජව කියල..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවාන් උන කෙනාට තේරෙන්නෙ නතිද, රහත් වෙනව කියන්නෙත් බොරු වඩක් කියල..ඔය වඩෙනව කියන ඒවත් අවිජ්ජව කියල..

    "රහත් වෙනව කියන්නෙත් බොරු වඩක් කියල..ඔය වඩෙනව කියන ඒවත් අවිජ්ජව කියල.." කියන්නෙත් දිට්ටියක්

    "රහත් වෙනවා ඒකට මොකක් හරි වඩන්න ඕනේ" කියන්නෙත් දිට්ටියක්

    දෙකම මිත්යා දිට්ටි කියලා දකිනවා සෝවාන් කෙනා, එච්චරයි
    ඒකතමයි මොකක් කොහොම කිව්වත් කරත් එකයි කිව්වේ
    ඔතන වචන වලින් පෙන්නන් බැහැ මට ඕක
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    "රහත් වෙනව කියන්නෙත් බොරු වඩක් කියල..ඔය වඩෙනව කියන ඒවත් අවිජ්ජව කියල.." කියන්නෙත් දිට්ටියක්

    "රහත් වෙනවා ඒකට මොකක් හරි වඩන්න ඕනේ" කියන්නෙත් දිට්ටියක්

    දෙකම මිත්යා දිට්ටි කියලා දකිනවා සෝවාන් කෙනා, එච්චරයි
    ඒකතමයි මොකක් කොහොම කිව්වත් කරත් එකයි කිව්වේ
    ඔතන වචන වලින් පෙන්නන් බැහැ මට ඕක

    එක තමයි, ඔය ඔක්කොම සොවාන් පලයෙන් පස්සෙ දිට්ටි කියල අතාරින්න පුලුවන් නම්, අරිහත් පලයක් ගැන කතාකරන්නවත් අවශ්ය නැනෙ..

    උද්දම්භගිය සුත්‍රයෙ තියෙන්නෙ...අවසාන සන්යොජන 5 නැති කරන්න කියල, සතිපට්ටනය වඩන්න කියලනෙ...ඔය කියන්නෙ සොවාන් උන කෙනෙකුටනෙ... ඇයි එහෙම එකක් වත් කියන්නෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උද්දම්භගිය සුත්‍රයෙ තියෙන්නෙ...අවසාන සන්යොජන 5 නැති කරන්න කියල, සතිපට්ටනය වඩන්න කියලනෙ...ඔය කියන්නෙ සොවාන් උන කෙනෙකුටනෙ... ඇයි එහෙම එකක් වත් කියන්නෙ?

    එහෙම කියන්නේ රහත් වෙන්න, තාම අවිද්යාවේ ඉන්නේ කියල දන්නවනේ සෝවාන් කෙනා, ඒකෙන් දුක ඇති වෙන විදිහත් දන්නවනේ
    එක තමයි, ඔය ඔක්කොම සොවාන් පලයෙන් පස්සෙ දිට්ටි කියල අතාරින්න පුලුවන් නම්

    අතැරියත් නැතත්
    සම්මා දිට්ටය තියෙදිදි සතර සතිපට්ටානය or wtevr වැඩිලා රහත් වෙනවා
    අතාරිනවද නැද්ද කියන එක සෝවාන් කෙනාගේ චොයිස් එක
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    එහෙම කියන්නේ රහත් වෙන්න, තාම අවිද්යාවේ ඉන්නේ කියල දන්නවනේ සෝවාන් කෙනා, ඒකෙන් දුක ඇති නෙන විදිහ දන්නවනේ

    බුදුන් දන්නවනම්, සොවාන් කෙනාට රහත් පලය කියන්නෙ අවිජ්ජවක් කියල..කියන එක තේරුමක් නැ නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදුන් දන්නවනම්, සොවාන් කෙනාට රහත් පලය කියන්නෙ අවිජ්ජවක් කියල..කියන එක තේරුමක් නැ නෙ.

    ඇයි නැත්තේ, ධුකින් මිදිලා නැනේ තාම
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඇයි නැත්තේ, ධුකින් මිදිලා නැනේ තාම

    එතකොට, දුක, දුකින් මිදීම, මිදීමට රහත් වියයුතුය කියන සැමදේම, සොවාන් කෙනාට දිට්ටි කියල තේරෙන්නෙ නැති ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට, දුක, දුකින් මිදීම, මිදීමට රහත් වියයුතුය කියන සැමදේම, සොවාන් කෙනාට දිට්ටි කියල තේරෙන්නෙ නැති ද?

    දිට්ටි තමයි , ඔයා මොන වචනයක් මගෙන් ඇහුවත් මට කියන්න තියන්නේ ඒ ඔක්කොම දිට්ටි කියලා, ඒක "දැක්මක්" විතරයි..ඒක එහෙම දැක්ක කියලා..අවිද්යාව ඇත්ලේ ඉන්නකම් දුක තියෙනවා

    මන් එකනේ කලින් කිව්වේ...යතා ස්වභාවය දැක්කහම නිරෝධ කරන්න දුකක් වත් හම්බෙන්නැ කියලා @ek_rosh
    සෝවාන් වෙලාම බලන්න
    වචන වලින් පෙන්නන්න බැහැ
    වචන වල සීමාවට එහා තියෙන්නේ මේවා
    ------ Post added on Dec 19, 2024 at 11:53 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    දිට්ටි තමයි , ඔයා මොන වචනයක් මගෙන් ඇහුවත් මට කියන්න තියන්නේ ඒ ඔක්කොම දිට්ටි කියලා, ඒක "දැක්මක්" විතරයි..ඒක එහෙම දැක්ක කියලා..අවිද්යාව ඇත්ලේ ඉන්නකම් දුක තියෙනවා

    හරි ද්ටිටි තුල, සොවාන් කෙනා..දුක තියෙනව, අවිද්යාව තියෙනව,,අවිද්යාව තියෙන කල් දුක තියෙනව, රහත් උනාම දුක නැති වෙනව..ඔය ඔක්කොම කියනවනම්, රහත් වෙන්න තවදුරටත් සතිපට්ටානය වැඩිය යුතුයි කියන විතරක් ඉන්වැලිඩ් වෙන්නෙ කොහොමද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හරි ද්ටිටි තුල, සොවාන් කෙනා..දුක තියෙනව, අවිද්යාව තියෙනව,,අවිද්යාව තියෙන කල් දුක තියෙනව, රහත් උනාම දුක නැති වෙනව..ඔය ඔක්කොම කියනවනම්, රහත් වෙන්න තවදුරටත් සතිපට්ටානය වැඩිය යුතුයි කියන විතරක් ඉන්වැලිඩ් වෙන්නෙ කොහොමද?

    invalid වෙන්නැහැ
    මන් කිවේ වැඩුවත් එකයි / නැතත් එකයි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    invalid වෙන්නැහැ
    මන් කිවේ වැඩුවත් එකයි / නැතත් එකයි

    ඒවගේම කියන්න පුලුවන් නෙද දුක නැති වෙන්න රහත් උනත් එකයි නැතත් එකයි කියල?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒවගේම කියන්න පුලුවන් නෙද දුක නැති වෙන්න රහත් උනත් එකයි නැතත් එකයි කියල?

    ධුකක් හම්බෙන්නෙත් නැහැ යතා ස්වබාවයේදි
    අවිද්යාව නිසා තමයි ධුක තියෙන්නේ
    අවිද්යාව අවිද්යාව ලෙස දකින කෙනාට දුක කියන්නෙත් තව "දිට්ටියක්" විතරයි, ඒත් උ දුක එක්ස්පි කරනවා, එක්ස්පි කරන දුකත් අවිදයාවමයි කියලත් දන්නවා

    රහත් වුනත් එකයි නැතත් එකයි තමයි සෝවාන් කෙනෙක්ට (දිට්ටියෙන්)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ධුකක් හම්බෙන්නෙත් නැහැ යතා ස්වබාවයේදි
    අවිද්යාව නිසා තමයි ධුක තියෙන්නේ
    අවිද්යාව අවිද්යාව ලෙස දකින කෙනාට දුක කියන්නෙත් තව "දිට්ටියක්" විතරයි

    රහත් වුනත් එකයි නැතත් එකයි තමයි සෝවාන් කෙනෙක්ට (දිට්ටියෙන්)

    ඔතන POV මාරු කරන්න බැ..සොවන් කෙනාගේ POV එකෙන් බැලුවොත් දුක හම්බවෙනව ද නැති ද?,
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔතන POV මාරු කරන්න බැ..සොවන් කෙනාගේ POV එකෙන් බැලුවොත් දුක හම්බවෙනව ද නැති ද?,

    නැ, අව්ද්යාව අවිද්යාව විදිහයට දකිද්දි දුකක් හම්බෙයිද?
    (දුක නැ කියල නෙමේ කියන්නේ)

    සෝවාන් කෙනාට දුකක් හම්බෙනවනම්, ඒ හම්බෙන්නේ බාහිර ලෝකය ඇතුලෙනමයි, බාහිර ලෝකය තනන්නේ අවිදයාව, ඉතින් අවිද්යාව ඒ ලෙස දකින එකාට බාහිර ලෝකය ඇතුලේ පනවන්න දුකකුත් නැහැ

    ඒත් උ බාහිර ලෝකය/ අවිද්යා තුල ඉන්නකන් දුක තියෙනවා @ek_rosh
    ------ Post added on Dec 20, 2024 at 12:17 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    නැ, අව්ද්යාව අවිද්යාව විදිහයට දකිද්දි දුකක් හම්බෙයිද?
    (දුක නැ කියල නෙමේ කියන්නේ)

    ඔතනයි අවුල තියෙන්නෙ...

    සොවාන් කෙනාට දුක හ්මබවෙනව...නැත්තෙ නැ...හැබයි හම්බවෙන්නෙ අවිජ්ජාව නිසා කියල දන්නව...

    ඒවගේම, අරිහත් බව..වැඩිය යුතු මාර්ගයත් හ්මබවෙනව...ඒ හ්මබවෙන්නෙත් අවිජ්ජව නිසා කියල දන්නව...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔතනයි අවුල තියෙන්නෙ...

    සොවාන් කෙනාට දුක හ්මබවෙනව...නැත්තෙ නැ...හැබයි හම්බවෙන්නෙ අවිජ්ජාව නිසා කියල දන්නව...

    ඒවගේම, අරිහත් බව..වැඩිය යුතු මාර්ගයත් හ්මබවෙනව...ඒ හ්මබවෙන්නෙත් අවිජ්ජව නිසා කියල දන්නව...
    අන්න හරි
    වචන වල අවුලක් තියෙන්නේ

    "හම්බෙනවා" කියන එකෙන් මන් අදහස් කරේ "ඇත්තත්" කියලා පනවන එක
    ඔයා හම්බෙනවා කිව්වේ මොන අදහසින්ද @ek_rosh
    ------ Post added on Dec 20, 2024 at 12:24 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕක තවටිකක් හිතන්න පුලුවන් ඉදිරියට..

    කොහොම හිතුවත්..ඒකත් අවිදයාව කියලා දන්නවා සෝවාන් අය 😏

    අවිද්යාව කියලා දන්න කෙනාට එතනින් එහාට මොනා කරත් එකයි, මාර්ග පලෝ කරත් එකයි නැතත් එකයි, මොන මගුල කොහොම කරත් අවිද්යාවම තමයි කියලා දන්න නිසා, ඔහොම අවිද්යාව දැකලා දැකලා කල් යද්දි තමයි අර වැඩෙන්න ඕන හරි අතහැරෙන්න ඕන හරි ඒවා වෙලා ඉතිරි මාර්ගඵල වලට යන්නේ

    ඔය වැඩෙන අතැරෙනවා බුදුහාමුදුරුවොන්ටනේ ගොචර වුනේ ඒ නිසා
    ඒ වැඩෙන්න ඕන / අතැරෙන්න ඔනව වෙන්න තල්ලුවක් විදිහට තමයි මාර්ගය දේසනා කරලා තියෙන්නේ සෝවාන් වලින් පස්සේ අයට
    තල්ලු කරත් නැතත් යනවා ගග දිගේ අපි 😏📈 ඔයත් එන්න

    @ek_rosh
     
    Last edited: