රූප දැකලා දුකත් හිතිලා.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    අන්න හරි
    වචන වල අවුලක් තියෙන්නේ

    "හම්බෙනවා" කියන එකෙන් මන් අදහස් කරේ "ඇත්තත්" කියලා පනවන එක
    ඔයා හම්බෙනවා කිව්වේ මොන අදහසින්ද @ek_rosh
    ------ Post added on Dec 20, 2024 at 12:24 AM

    සොවාන් උන කෙනා හදුනගන්නෙත් පෘතක්ජනය වගේම සන්නා චයිතසිකයෙන්...ඒ කියන්නෙ..ලෝකය මම ඔය ඔක්කොම එයාටත් ඔටොමැටිකලි හ්මබ්වවෙනව, ආයෙත් අමුතුවෙන් පනවන්න දෙයක් නැ. ඒ හම්බවෙන ලෝකය අවිජ්ජව න්සා හ්මබවුනා කියල ඇතිවෙන සිතුවිල්ලක් ආයෙත්, අවිජ්ජව සහගත සිතුවිල්ලක් ඇරෙන්න න්යාන දර්ශනයක් නෙවේ...

    කොහොම හිතුවත්..ඒකත් අවිදයාව කියලා දන්නවා සෝවාන් අය 😏

    අවිද්යාව කියලා දන්න කෙනාට එතනින් එහාට මොනා කරත් එකයි, මාර්ග පලෝ කරත් එකයි නැතත් එකයි, මොන මගුල කොහොම කරත් අවිද්යාවම තමයි කියලා දන්න නිසා, ඔහොම අවිද්යාව දැකලා දැකලා කල් යද්දි තමයි අර වැඩෙන්න ඕන හරි අතහැරෙන්න ඕන හරි ඒවා වෙලා ඉතිරි මාර්ගඵල වලට යන්නේ

    ඔය දැනීමත් අවිජ්ජාසහගත සිතුවිල්ලක් ඇරෙන්න වෙන දෙයක් නැ.
    ------ Post added on Dec 20, 2024 at 1:41 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය දැනීමත් අවිජ්ජාසහගත සිතුවිල්ලක් ඇරෙන්න වෙන දෙයක් නැ.

    ඒක දැනීමක් නෙමෙයි, වචන වලින් කියන්න ඔනේ නිසා ඔහොම කියන්නේ
    ඔය අර කැලේ අකුන ගහද්දි දැකපු යතා ස්වභාවය/ ශුන්යතාවය තමයි
    වචන අර්ථය අරගන්න එපා

    සොවාන් උන කෙනා හදුනගන්නෙත් පෘතක්ජනය වගේම සන්නා චයිතසිකයෙන්...ඒ කියන්නෙ..ලෝකය මම ඔය ඔක්කොම එයාටත් ඔටොමැටිකලි හ්මබ්වවෙනව, ආයෙත් අමුතුවෙන් පනවන්න දෙයක් නැ. ඒ හම්බවෙන ලෝකය අවිජ්ජව න්සා හ්මබවුනා කියල ඇතිවෙන සිතුවිල්ලක් ආයෙත්, අවිජ්ජව සහගත සිතුවිල්ලක් ඇරෙන්න න්යාන දර්ශනයක් නෙවේ...

    "ලෝකය අවිජ්ජාව නිසා හම්බෙනවා කියලා ඇතිවෙන සිතුවිල්ල" ඇති වෙන්නත් අවිද්යාව නිසා

    වචන අර්තෙ ගත්තොත් ඉතින් කතා කරන්න බැරි වෙනවා

    හම්බෙන ඔක්කොම අවිද්යාව නිසා හම්බෙන්නේ
    ------ Post added on Dec 20, 2024 at 1:49 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඒක දැනීමක් නෙමෙයි, වචන වලින් කියන්න ඔනේ නිසා ඔහොම කියන්නේ
    ඔය අර කැලේ අකුන ගහද්දි දැකපු යතා ස්වභාවය/ ශුන්යතාවය තමයි
    වචන අර්ථය අරගන්න එපා

    "ලෝකය අවිජ්ජාව නිසා හම්බෙනවා කියලා ඇතිවෙන සිතුවිල්ල" ඇති වෙන්නත් අවිද්යාව නිසා

    වචන අර්තෙ ගත්තොත් ඉතින් කතා කරන්න බැරි වෙනවා
    ------ Post added on Dec 20, 2024 at 1:49 AM

    නැ මම කියන්නෙ වචන නෙවේ..දැන ගැනීම, සිතුවිල්ල

    උදාහරනයකට ගත්තොත්...සොවාන් කෙනා මල හදුන ගන්න මල විදිහට..හදුන ගත්ත මල අවිජ්ජව නිසා කියල ඇතිවන සිතුවිල්ලත්, අවිජ්ජ සහගත් සිතුවිල්ලක් ඇරෙන්න යතා දර්ශනයක් නෙවේ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නැ මම කියන්නෙ වචන නෙවේ..දැන ගැනීම, සිතුවිල්ල

    උදාහරනයකට ගත්තොත්...සොවාන් කෙනා මල හදුන ගන්න මල විදිහට..හදුන ගත්ත මල අවිජ්ජව නිසා කියල ඇතිවන සිතුවිල්ලත්, අවිජ්ජ සහගත් සිතුවිල්ලක් ඇරෙන්න යතා දර්ශනයක් නෙවේ...

    යතා දර්සනේ කියල කියන්නේ..මාර්ග චිත්ත වීතියේ ඇති වෙන 8 ම තියෙද්දිද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    එතකොට ඒ එක්ස්පි එකෙන් තමයි මම මේ අවිද්යාව කියලා කියන්නේ හැම දේම..නැතුව එක මේ මොහොතෙ දැකලා නෙමෙයි..එහෙමද?

    මේ මොහොතේ අවිද්යාව කියලා දැනෙත්තෙත් අවිදයාව නිසා ඒත් දන්නවා අවිද්යාව තමයි කියලත් ඒ දැනෙන්නෙත් අවිදයාව නිසා ඒත් දන්නවා අවිද්යාව කියලා..

    IMG_9037.jpeg

    ------ Post added on Dec 20, 2024 at 2:08 AM

    being a stream entrant hurts tbh
    දැන් තේරුනා ඩර්ම කාර්නාව @ek_rosh thanks
    හැබැයි ඒ තේරුනෙත් අවිද්යාව නිසා, ඒ තේරුනේ අවිද්යාව නිසා කියලා මන් කියන්නෙත් අවිද්යාව නිසා
    ------ Post added on Dec 20, 2024 at 2:13 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    එතකොට ඒ එක්ස්පි එකෙන් තමයි මම මේ අවිද්යාව කියලා කියන්නේ හැම දේම..නැතුව එක මේ මොහොතෙ දැකලා නෙමෙයි..එහෙමද?

    මේ මොහොතේ අවිද්යාව කියලා දැනෙත්තෙත් අවිදයාව නිසා ඒත් දන්නවා අවිද්යාව තමයි කියලත් ඒ දැනෙන්නෙත් අවිදයාව නිසා ඒත් දන්නවා අවිද්යාව කියලා..

    View attachment 243824
    ------ Post added on Dec 20, 2024 at 2:08 AM

    මේ මොහොතෙ වැඩ කරන්නෙ සන්නා චයිතසිකයනෙ...ඉතින් අවිජ්ජව අහුවෙන්නෙ නැ. එන අරමුන කෙලින්ම මනසිකාර චයිතසිකයෙන් ෆීඩ් කරන්නෙ, සන්නා චඉතසික සහ ජවන සිත්...අයෙත් මුකුත් අහුවෙන්නෙ නැ...මාර්ග වීතියෙදි, ඕක මනසිකාර චයිතසිකයෙන් ටෙම්පරරි ඩයිවර්ට් වෙනව සන්න චයිතසිකයෙන්...

    රහත් උන කෙනාගේ, ඕක පර්මනන්ට් වෙනව..එහෙම වෙන්න නම්, සොවාන් උන කෙනා ඕක දිගටම පුරුද්දක් වශයෙන් වඩන්න ඕනෙ...එහෙම උනාම සන්නාවට ප්‍රයොරිටි එක දෙන්නෙ නැ...එතකොට තමයි ඉතින් රහත්...එක තමයි, අනිච්ච සන්නාව වඩන්න කියන්නෙ...භාව්තා බහුලී කතා කරන්න කියන්නෙ....අවිජ්ජාවෙ තුල ඉදගෙනම වඩල තමයි අවිජ්ජවෙන් පර්මනෙන්ට් එලියට යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ මොහොතෙ වැඩ කරන්නෙ සන්නා චයිතසිකයනෙ...

    ඕය අභිදර්ම කාරනා ගැන කිසිම දැනුමක් නැ මට ඇත්තටම
    රහත් උන කෙනාගේ, ඕක පර්මනන්ට් වෙනව..

    අර 8 ම එක දිගට තියෙනවා?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඕය අභිදර්ම කාරනා ගැන කිසිම දැනුමක් නැ මට ඇත්තටම

    අභිදර්මයේ ඔවා චයිතසික මට්ටමෙන් වෙනස් වෙන විදිහ තියරි එකෙන්ම දෙනව...පස්සෙ වෙලාවක, ඔය කතාව ටෙක්නිකලි වෙන විදිහ ලියන්නම්..

    අර 8 ම එක දිගට තියෙනවා?

    අටම එක දිගටම තියෙනවද නම් මතක නැ...හැබයි ඇතිවෙන සිත් ප්‍රජ්නා චයිතසිකයත් එක්ක ඇති වෙනව...එකෙන් කියන්නෙ නැ සන්නාව නැති වෙනව කියල...යතාර්තය දකින ගමන්ම සන්නවත් පෙනව...ඔකට ලස්සන උදාහරන කීපයක් දිල තිබුන, රහතන් කෙනෙකුගෙ කොග්නිශන්/පෙර්සෙප්ශන් එක කොහොමද කියල...මතක නැ හරියටම.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අභිදර්මයේ ඔවා චයිතසික මට්ටමෙන් වෙනස් වෙන විදිහ තියරි එකෙන්ම දෙනව...පස්සෙ වෙලාවක, ඔය කතාව ටෙක්නිකලි වෙන විදිහ ලියන්නම්..

    අටම එක දිගටම තියෙනවද නම් මතක නැ...හැබයි ඇතිවෙන සිත් ප්‍රජ්නා චයිතසිකයත් එක්ක ඇති වෙනව...එකෙන් කියන්නෙ නැ සන්නාව නැති වෙනව කියල...යතාර්තය දකින ගමන්ම සන්නවත් පෙනව...ඔකට ලස්සන උදාහරන කීපයක් දිල තිබුන, රහතන් කෙනෙකුගෙ කොග්නිශන්/පෙර්සෙප්ශන් එක කොහොමද කියල...මතක නැ හරියටම.

    Thanks, Thanks
    ඔය ඔක්කොම දැනගෙන සොවාන් නොවීනම් මැරෙන්න එපා ( හොරගෙඩිය වගේ වෙලා, කියන්නැතුව ඉන්නවා වෙන්නත් පුලුවන් 😏)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එතකොට පෘතක්ජන අපි සතිපට්ඨානය වඩන්න ඕනි සෝවාන් වෙන්න කලින්ද, සෝවාන් වුනාට පස්සෙද? :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට පෘතක්ජන අපි සතිපට්ඨානය වඩන්න ඕනි සෝවාන් වෙන්න කලින්ද, සෝවාන් වුනාට පස්සෙද? :baffled:

    ඔය තඩි පොතේ තියෙන ඔක්කොම කරල බලපන් ආර්ය අස්ටාංගික අංග 8 ම එක චිත්ත වීතියකට එනකන් 😤

    කරපන්..බලපන්..වගේ වචන විහිලුවට කිව්වේ..සමහර විට ඔය දෙන්නා අපේ තාත්තගේ වයසේ විතර අය වෙන්නැති..

    offend වෙන්න බැහැ හැබැයි බෞද්දයෝ විදිහට 😏
    ------ Post added on Dec 20, 2024 at 2:46 AM
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔය තඩි පොතේ තියෙන ඔක්කොම කරල බලපන් ආර්ය අස්ටාංගික අංග 8 ම එක චිත්ත වීතියකට එනකන් 😤

    කරපන්..බලපන්..වගේ වචන විහිලුවට කිව්වේ..සමහර විට ඔය දෙන්නා අපේ තාත්තගේ වයසේ විතර අය වෙන්නැති..

    offend වෙන්න බැහැ හැබැයි බෞද්දයෝ විදිහට 😏
    ------ Post added on Dec 20, 2024 at 2:46 AM
    පොත් එකක් නම් බැරියැ, 32ක් තියෙනවනෙ, ;-)

    වචන වලට තියා ගහල මරල ගියත් ලොකු ලොකු ප්‍රශ්නයක් නැහැ මහත්තය... :-) වැදගත් දේ ධර්මාවබෝධය...
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වචන වලට තියා ගහල මරල ගියත් ලොකු ලොකු ප්‍රශ්නයක් නැහැ මහත්තය... :-) වැදගත් දේ ධර්මාවබෝධය...

    කියන්න බැහැනේ..අපි සමහර විට හුමරස් සෙන්ස් එකකින් යූස් කරන දේවල් වයසක අය දන්නැහැ..එතකොට හිතන්නේ එයාලට අගෞරව කරලා කතා කරනවා කියලා..

    කොහොම හරි සෝවාන් වෙන්න මැරෙන්න කලින්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඔය තඩි පොතේ තියෙන ඔක්කොම කරල බලපන් ආර්ය අස්ටාංගික අංග 8 ම එක චිත්ත වීතියකට එනකන් 😤

    කරපන්..බලපන්..වගේ වචන විහිලුවට කිව්වේ..සමහර විට ඔය දෙන්නා අපේ තාත්තගේ වයසේ විතර අය වෙන්නැති..

    offend වෙන්න බැහැ හැබැයි බෞද්දයෝ විදිහට 😏
    ------ Post added on Dec 20, 2024 at 2:46 AM

    ඔය මාර්ගයෙදි, අපිට් මිස් වෙන සීන් ටිකක් තියෙනව එච්චර ගනන් ගත්තෙ නැති උනාට ඉතා වැදගත්...බුදුන් ශුන්යාගාරයකට, රුක්කමුලයක් ලගට ගිහිල්ල කොන්ද කෙලින් තියාන අනාපාන වඩන්න කිව්වාම...කෙන කෙනා ආතල් දෙනවනෙ, සුන්යාගාරය කියන්නෙ හිතේ සුන්ය බව, හුස්ම ඇදල නිවන් දකිනවද...අරව මේව..

    සිදුහත්, බුදු වෙන්න බෝ රුක ලග වාඩිවෙන්න කලින්, යෝගින්ගෙන්, සැහෙන්න ටෙක්නික්ස් ඉගෙනගෙන එන්නෙ...ගහ යට වාඩි වෙන ඉරියව්ව පවා බලපානව කොහොමඩ ශක්ති බැලන්ස් වෙන්නෙ කියල..හරියට චක්‍ර අවදි කරනව වගේ...තයිලන්තේ හාමුදුරුවො එහෙම ඔවා සැහෙන්න ෆලෝ කරනව..කොන්ද හරියට තියාගන්න විදිහ අනුව ස්නායු පද්දතිය වෙනස්වෙනව, කන කැම බීම අනුව ලේ ගමනා ගමනය, ඔයවගේ කතා තියෙනව..ඔය ඔක්කොම හරි විද්හට සෙට් උනාම තමයි, ඔය කියන එවා වඩන්න පුලුවන් වෙන්නෙ...හැබයි, අපි අහන බන වල, ඕව මිසින්ග්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිදුහත්, බුදු වෙන්න බෝ රුක ලග වාඩිවෙන්න කලින්, යෝගින්ගෙන්, සැහෙන්න ටෙක්නික්ස් ඉගෙනගෙන එන්නෙ...ගහ යට වාඩි වෙන ඉරියව්ව පවා බලපානව කොහොමඩ ශක්ති බැලන්ස් වෙන්නෙ කියල..හරියට චක්‍ර අවදි කරනව වගේ...තයිලන්තේ හාමුදුරුවො එහෙම ඔවා සැහෙන්න ෆලෝ කරනව..කොන්ද හරියට තියාගන්න විදිහ අනුව ස්නායු පද්දතිය වෙනස්වෙනව, කන කැම බීම අනුව ලේ ගමනා ගමනය, ඔයවගේ කතා තියෙනව..ඔය ඔක්කොම හරි විද්හට සෙට් උනාම තමයි, ඔය කියන එවා වඩන්න පුලුවන් වෙන්නෙ...හැබයි, අපි අහන බන වල, ඕව මිසින්ග්.

    මගේ මතය

    ඉරියව්ව නිවැරදි නම්..දිගු කලක් බාවනා කරන්න පුලුවන් පිසිකල් ඩිස්කම්පර්ට් එකක් නැතුව සහ ඇගේ පත් අමාරු/ ප්‍රස්න එන්න පුලුවන් ඉඩ කඩ අඩුයි, අනාපානසතිය බද්ධ පර්යන්කෙන් කරන්න කිව්වට ඕන විදිහකින් කරන්න පුලුවන්, බුදු හාමුදුරුවෝ හොදම විදිහ කිව්වේ

    ඔය සක්ති බැලන්ස්/ කුන්ඩලනි කතා අදාල වෙන්නැහැ නිවන් දකින්න, ලැට් එහෙක ඉදන් අනාපානසතිය වඩඩ්ඩි වුනත් ආර්ය අස්ටාංගික අංග එක චිත්ත වීතියක පිහිටලා නිවන් දකින්න පුලුවන්

    සමහරු හිතන් ඉන්නවා..භාවනා කිව්වහම්..ජාන ලබාගන්නැතුව නිවන් දකින්න බැහැ කියලත් @Ritigala Jayasena69
    ඔතන සම්මා සමාධිය කියලා කියන්නේ ඒක කියලා හිතන් ඉන්නේ..බාහිර නිමිත්තක සිට පිහිටලා ජාන වඩන එක මිත්යා සමාධිය..හැබැයි ඒ නිමිත්ත විදර්සනා කරලා අර අංග 8 ම එක චිත්ත වීතියක පිහිටලා නිවන් දකින්න පුලුවන්, එතෙන්දි නිමිත්තක් හම්බෙන්නැහැ..ආර්ය ජානයක් වැඩෙන්නේ..බොජ්ජන්ග හරි මොකක්න් හරි තියෙන්නේ අනරිය ජාන අංගයක් වෙනුවට එතෙන්දි, නිවන් දකින්න ජාන ඕනෙත් නැහැ..එක එක විදි තියේ

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු හොදම විදිහි කරානම්, නිවන් දකින්න පුලුවන් සම්බාවිතාව වැඩියි
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මගේ මතය

    ඉරියව්ව නිවැරදි නම්..දිගු කලක් බාවනා කරන්න පුලුවන් පිසිකල් ඩිස්කම්පර්ට් එකක් නැතුව සහ ඇගේ පත් අමාරු/ ප්‍රස්න එන්න පුලුවන් ඉඩ කඩ අඩුයි, අනාපානසතිය බද්ධ පර්යන්කෙන් කරන්න කිව්වට ඕන විදිහකින් කරන්න පුලුවන්, බුදු හාමුදුරුවෝ හොදම විදිහ කිව්වේ

    ඔය සක්ති බැලන්ස්/ කුන්ඩලනි කතා අදාල වෙන්නැහැ නිවන් දකින්න, ලැට් එහෙක ඉදන් අනාපානසතිය වඩඩ්ඩි වුනත් ආර්ය අස්ටාංගික අංග එක චිත්ත වීතියක පිහිටලා නිවන් දකින්න පුලුවන්

    තියරිටිකලි එහම හිතන්න පුලුවන්...ලැට් එකේ නෙවේ, අහවල් වැඩේ කරන ගමනුත් පුලුවන් වෙයි, අදික වීරිය වගේ චයිතසික වරදනය වෙලා තියෙනවනම්...එහෙම නැති නම් පොඩි පොඩි දේවලුත් ඇති ඔවා නොවැඩෙන්න...චයිතසික 8 ඉන්ඩ්‍රහියමට්ටමට වැඩිල, එවා එක වීතියක පිහිටල ත්‍රිලක්ශනය දකිනව කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවේ නෙ.

    සමහරු හිතන් ඉන්නවා..භාවනා කිව්වහම්..ජාන ලබාගන්නැතුව නිවන් දකින්න බැහැ කියලත් @Ritigala Jayasena69
    ඔතන සම්මා සමාධිය කියලා කියන්නේ ඒක කියලා හිතන් ඉන්නේ..බාහිර නිමිත්තක සිට පිහිටලා ජාන වඩන එක මිත්යා සමාධිය..හැබැයි ඒ නිමිත්ත විදර්සනා කරලා අර අංග 8 ම එක චිත්ත වීතියක පිහිටලා නිවන් දකින්න පුලුවන්, එතෙන්දි නිමිත්තක් හම්බෙන්නැහැ..ආර්ය ජානයක් වැඩෙන්නේ..බොජ්ජන්ග හරි මොකක්න් හරි තියෙන්නේ අනරිය ජාන අංගයක් වෙනුවට එතෙන්දි, නිවන් දකින්න ජාන ඕනෙත් නැහැ..එක එක විදි තියේ

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු හොදම විදිහි කරානම්, නිවන් දකින්න පුලුවන් සම්බාවිතාව වැඩියි

    මම දන්න විදිහටනම් සමාදිය කියන්න ද්යාන මට්ටම් තමයි.. සීලයෙන් තොරව සමාදියක් නැ, ස්මාදියෙන් තොරව ප්‍රජ්නාවක් නැ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම දන්න විදිහටනම් සමාදිය කියන්න ද්යාන මට්ටම් තමයි.. සීලයෙන් තොරව සමාදියක් නැ, ස්මාදියෙන් තොරව ප්‍රජ්නාවක් නැ

    එතකොට සෝවාන් වෙද්දි ප්‍රථම ධ්‍යානෙ හො + ඉන්නේ?
    ඔයාගෙ අදහස?
    එහෙම බැලුවෝ සෝවාන් වෙද්දි ආර්ය ප්‍රථම හෝ+ ධ්යානෙක ඉන්න ඕනේ, නිමිත්තක් හම්බෙන්නැති නිසා

    එහෙම නැති නම් පොඩි පොඩි දේවලුත් ඇති ඔවා නොවැඩෙන්න...

    ඔව්...ඒ නිසා ඒ ඔක්කොම ම්ස් වෙන තැන් කවර් වෙන්න තමයි මාර්ගය දේසනා කරන්න ඇත්තේ බුදු හාමුදුරුවෝ
    ------ Post added on Dec 20, 2024 at 11:33 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    දැන් ඔය අනිදස්සන ඇස අනිච්චයි, දුක්කයි, අන්නත්යි කියන්නෙ ඇයි කියල කල්පනා කරල බලන්න
    ඔය ඇසත් effect එකක්, ඒ කියන්නෙ හෙතුවක ඵලයක් ඒ නිසා ඒකත් අනිච්චයි. හිතාගෙන යනකොට මාර දෙයක් මචං මේක ... ඔය ඇසට හේතුවත් ඔය process එකේම ඵලයක්. හැබැයි problem එකක් තියෙනව... ඔය process එකේ වැඩේ බුදු හාමුදුරුවො දේශනා කල දේට අනුව ඇසට හේතු හදන එක නෙමෙයි. 🤔 දැකීම, දැකීමෙන් නැවතිල නැහැ, ඇහැකුත් හදල.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කියන්න බැහැනේ..අපි සමහර විට හුමරස් සෙන්ස් එකකින් යූස් කරන දේවල් වයසක අය දන්නැහැ..එතකොට හිතන්නේ එයාලට අගෞරව කරලා කතා කරනවා කියලා..

    කොහොම හරි සෝවාන් වෙන්න මැරෙන්න කලින්
    එහෙම offend වෙනවනම් මහත්තයො අපි මේ දහම follow කරන එකේ කිසි තේරුමක් නැහැ... ඔබතුම ලියපු වචන වලින් අගෞරව වෙන හෝ නොවෙන කෙනෙක් ගොඩ නැගෙන්නෙ නැති කොට, කාට අගෞරව වෙන්නද?

    හොඳමයි, සෝවාන් වෙන එක ගැන බලන්නම් :-)

    ඔය ඇසත් effect එකක්, ඒ කියන්නෙ හෙතුවක ඵලයක් ඒ නිසා ඒකත් අනිච්චයි. හිතාගෙන යනකොට මාර දෙයක් මචං මේක ... ඔය ඇසට හේතුවත් ඔය process එකේම ඵලයක්. හැබැයි problem එකක් තියෙනව... ඔය process එකේ වැඩේ බුදු හාමුදුරුවො දේශනා කල දේට අනුව ඇසට හේතු හදන එක නෙමෙයි. 🤔 දැකීම, දැකීමෙන් නැවතිල නැහැ, ඇහැකුත් හදල.
    මේක හොඳ පටන් ගැන්මක් මහත්තය.
    ------ Post added on Dec 20, 2024 at 1:47 PM