රූමස්සල (18+)

shirosh89

Member
Mar 15, 2010
374
35
0
මචන්ල අපි කොල්ලො සෙට් එකක් රූමස්සල එන්න හිතාගෙන ඉන්නව පොඩි ට්‍රිප් එකක්, කොල්ලො විතරයි එන්නෙ. බීච් එකේ නාල පොඩි අඩියක් ගහල එහෙම එන්න, එක දවසයි. දන්න කියන ඒ කිට්ටුව ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද..? එහෙ බීච් එකේ ඩ්‍රින්ක්ස් ගන්න දෙනවද...? චාටර් පොරවල් ඉන්නවද...? ඒ ලඟ බලන්න වෙන මොනවගේ තැන්ද තියෙන්නෙ රූමස්සල ඇතුලට යන පාර එහෙම පොඩ්ඩක් කියපල්ලා... ලොකු උදවුවක්

216702.gif

කොලුකාරයො ඉන්නවා බං
බිවුවට පස්සෙ පස්චාත් භාගෙ ගැන අවධානයෙන් හිටපං :rolleyes:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    yjfNYNQ.jpg

    TK7l983.jpg

    දන්නෙ නැති දෙයක් අහද්දි තමන්ගෙ අවජාතක කම ප්‍රසිද්ධ කරන කාලකණ්ණි හැත්තක් මේකෙ ඉන්නව,රෙප් කැපුවට අවුලක් නැහැ රෙප් මොකටද කන්නද...? කාලකණ්ණි හැත්ත උන් ජාතක කරපු එවුන් කිරි පොවපු එවුන් උන්ගෙ දරු මල්ලො ගැහැනු ඔක්කොටම හෙණ හත වැදියන්, පාරෙ යන වෙලාවකට වාහනේකට යටවෙලා මැරියන්, ගහක් කොලක් හිසමත කඩා හැලියන් පවුල් පිටින් හැඳිගෑවියන් හෙන හතම වැදියන්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,715
    2,198
    113
    Nugegoda
    Jungle beach හොඳයි, හැබැයි දැන් කුණු මාළු පාවෙනව වැඩියි බං. ඒ විතරක් නෙමෙයි එතන බහින්න අමාරුයි කියන එකත් මතක තියාගෙන එන්න. බොන්න පුලුවන් කන්දෙන් බීච් එක බැහැපු තැන පාමුල එතනම මාළු බැදල දෙනව බයිට් එකට. ගන්න ආතල් එකක් අනිත් අයට ප්‍රශ්නයක් නොවි කරන්න වැඩිය කෑ ගහන්නෙ නැතුව බෝතල් කුඩුකරන්නෙ නැතුව, ගෑණුන්ට පාට් දාන්නෙ නැතුව. මොකක් හරි කේස් එකක් ගියොත් නං ඒ පැත්තෙ අය ඒවි, වටකරල ගහවි.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Kebiliththa+1.jpg

    sHXw21.jpg

    දන්නෙ නැති දෙයක් අහද්දි තමන්ගෙ අවජාතක කම ප්‍රසිද්ධ කරන කාලකණ්ණි හැත්තක් මේකෙ ඉන්නව,රෙප් කැපුවට අවුලක් නැහැ රෙප් මොකටද කන්නද...? කාලකණ්ණි හැත්ත උන් ජාතක කරපු එවුන් කිරි පොවපු එවුන් උන්ගෙ දරු මල්ලො ගැහැනු ඔක්කොටම හෙණ හත වැදියන්, පාරෙ යන වෙලාවකට වාහනේකට යටවෙලා මැරියන්, ගහක් කොලක් හිසමත කඩා හැලියන් පවුල් පිටින් හැඳිගෑවියන් හෙන හතම වැදියන්
    හෙන හතම වැදියන්
    හෙන හතම වැදියන්
    පවුල් පිටින් හැඳිගෑවියන්
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    උට්ටනි ... ඇත්තටම තොපිට නොබී ෆුන් ගන්න බැරිද? .....
    මොන කාල කන්නි කමක්ද බං ....
    මේක මහා බේබදු ජාතියක් වෙලානේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උට්ටනි ... ඇත්තටම තොපිට නොබී ෆුන් ගන්න බැරිද? .....
    මොන කාල කන්නි කමක්ද බං ....
    මේක මහා බේබදු ජාතියක් වෙලානේ....

    yana evun okkoma bonne nehe ban...