මචන්ල අපි කොල්ලො සෙට් එකක් රූමස්සල එන්න හිතාගෙන ඉන්නව පොඩි ට්‍රිප් එකක්, කොල්ලො විතරයි එන්නෙ. බීච් එකේ නාල පොඩි අඩියක් ගහල එහෙම එන්න, එක දවසයි. දන්න කියන ඒ කිට්ටුව ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද..? එහෙ බීච් එකේ ඩ්‍රින්ක්ස් ගන්න දෙනවද...? චාටර් පොරවල් ඉන්නවද...? ඒ ලඟ බලන්න වෙන මොනවගේ තැන්ද තියෙන්නෙ රූමස්සල ඇතුලට යන පාර එහෙම පොඩ්ඩක් කියපල්ලා... ලොකු උදවුවක්
![]()
කොලුකාරයො ඉන්නවා බං
බිවුවට පස්සෙ පස්චාත් භාගෙ ගැන අවධානයෙන් හිටපං
