උඹල කැම්පස් යද්දි ජොබ් කරද්දි රූම් ෂෙයා කර ගනිද්දි ආපු ප්‍රශ්න මොනවා ද?
හිටපු රූමො මොන වගේ ද?
හොද අත්දැකීම් මොනව ද?
එපා උණු කුජීත අත්දැකීම් මොනවා ද?
හිටපු රූමො මොන වගේ ද?
හොද අත්දැකීම් මොනව ද?
එපා උණු කුජීත අත්දැකීම් මොනවා ද?
අපරාදෙ පස්සෙ ඌට කියන්න තිබ්බෙරූම් මෙට් හොද එකා. අවුලකට තිබ්බේ පොර රෑ ට හීනෙන් මුළු කාමරේම දුව දුව, බඩ ග ගා යුද්ද කරනවා කාත් එක්ක ද මන් ද. කටින් වෙඩි තියනවා , බෝම්බ ගහනවා, ඇදෙන් බිමට පනිනවා, එතන හෙනම යුද පිටියක්. කවදාවක් වත්, මම උටවත් කියල නැහැ උ කරන වැඩ. රෑ ට විතරයි, අනිත් වෙලාවට හරි හොදයි.
ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.අපරාදෙ පස්සෙ ඌට කියන්න තිබ්බෙ
------ Post added on Jun 7, 2021 at 10:28 PM
දැන් උගේ වයිෆ් යුද්දෙ ප්‍රතිවිරුද්ද පාර්ශවය රඟපානවා ඇතිඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.
යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම නම් එසේ මෙසේ එකෙක් ට පනින්න බෑ.
ලොකුම අවුල තිබ්බේ බොහොම කලාතුරකින් නයෙක් නයෙක් කියල දෙවනත් වෙන්න කෑ ගහල ඇද උඩ දුවනවා. පලවෙනි දවසේ මම හිතුවේ ඇත්තටම නයෙක්, කියලා දා ගෙන හෙවුවා. පස්සේ තමා තේරුනේ මු නින්දෙන් ඉන්නේ කියල. ඕක ගෙදර ඇවිත් කියල, අම්ම ගෙන් කුණු බැනුම්. ඕක එක්ක ඉන්න එපා. හදිසියෙවත් බෙල්ල මිරිකුවොත් කියල.
හොදම වැඩේ කියන්නේ දැන් පොර හොදම රටක, ගුවන් යාන ප්‍රහාරක ඒකකයේ පරිගණක ප්‍රහාරක Anylist කෙනෙක්. ඒ කියන්නේ ප්‍රහාරයකට යනකොට මූ තමා control රූම් එකේ ඉදන් මෙහෙයවන්නේ. අදාල ප්‍රහාරක යානයේ හැකියාව අනුව කරන්න ඕන ඒවා නියමුවාට උපදෙස් දෙන්නේ.
මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක
අපෝ මළ කරුමයක් නෙ බන්මම හිටපු බෝඩිමක එකෙක් හිටිය 8.30 වෙනකොට නිදාගෙන උදේ 3.30 පාඩම් කරන්න කියල alarm එක තියනව.. 3.30 alarm එක වැදුනට ඌට ඇහැරෙන්නේ නෑ.. ඌට ඇහැරුනු දවසටත් light දාගෙන අයෙත් නිදි... 12ට විතර නිදාගන්න මම හැමදාම උගේ alarm එකක ඇහැරෙනවා
මට එක පාරක් රූම් මේට් කෙනෙක් සෙට් උනා ඌ ෆෝරම් වල ගිහින් දඩ පොයි අත අරිනවා.ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.
යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම නම් එසේ මෙසේ එකෙක් ට පනින්න බෑ.
ලොකුම අවුල තිබ්බේ බොහොම කලාතුරකින් නයෙක් නයෙක් කියල දෙවනත් වෙන්න කෑ ගහල ඇද උඩ දුවනවා. පලවෙනි දවසේ මම හිතුවේ ඇත්තටම නයෙක්, කියලා දා ගෙන හෙවුවා. පස්සේ තමා තේරුනේ මු නින්දෙන් ඉන්නේ කියල. ඕක ගෙදර ඇවිත් කියල, අම්ම ගෙන් කුණු බැනුම්. ඕක එක්ක ඉන්න එපා. හදිසියෙවත් බෙල්ල මිරිකුවොත් කියල.
හොදම වැඩේ කියන්නේ දැන් පොර හොදම රටක, ගුවන් යාන ප්‍රහාරක ඒකකයේ පරිගණක ප්‍රහාරක Anylist කෙනෙක්. ඒ කියන්නේ ප්‍රහාරයකට යනකොට මූ තමා control රූම් එකේ ඉදන් මෙහෙයවන්නේ. අදාල ප්‍රහාරක යානයේ හැකියාව අනුව කරන්න ඕන ඒවා නියමුවාට උපදෙස් දෙන්නේ.
මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක.
උඹල කැම්පස් යද්දි ජොබ් කරද්දි රූම් ෂෙයා කර ගනිද්දි ආපු ප්‍රශ්න මොනවා ද?
හිටපු රූමො මොන වගේ ද?
හොද අත්දැකීම් මොනව ද?
එපා උණු කුජීත අත්දැකීම් මොනවා ද?
අපේ එකෙත ඉන්නවා එකෙක්.මම නැකිටලා ඌව නැකිට්ටවලා ආයේ නිදියනවා පුදුම කරුම.මොනා වුනත ඌගේ අනිත ගති හොදයි.. ජන්ගල් බීච් එක ගාවමයි ගෙවල් තියෙම්මෙත් නිතරම යනවා.ගියාම පැලෙන්න කන්නත දෙනවා..අප්‍රේල් වලත ගියා කොරෝනා වලට කලින්මම හිටපු බෝඩිමක එකෙක් හිටිය 8.30 වෙනකොට නිදාගෙන උදේ 3.30 පාඩම් කරන්න කියල alarm එක තියනව.. 3.30 alarm එක වැදුනට ඌට ඇහැරෙන්නේ නෑ.. ඌට ඇහැරුනු දවසටත් light දාගෙන අයෙත් නිදි... 12ට විතර නිදාගන්න මම හැමදාම උගේ alarm එකක ඇහැරෙනවා
Uba khe hostel da htyeඑකෙක් හිටියා අති පිරිසිදු එකෙක්.ඌත් එක්ක මලාට වසන්න බෑ එකෙක්ට.ඌ අනික දකුණේ ගැම්ම ඔලුවෙන්ම අදහනවා...අපි ඌට හිනාවුනොත් එහෙම ඌ සිරා ගන්නවා ජෝක් තෙරෙන්නෙ නෑ.ඌ පැකට් වෙන නිසා ඌව මග ඇරලා වෙන කාමරේකට සෙට් වුනා
අපේ එකෙත ඉන්නවා එකෙක්.මම නැකිටලා ඌව නැකිට්ටවලා ආයේ නිදියනවා පුදුම කරුම.මොනා වුනත ඌගේ අනිත ගති හොදයි.. ජන්ගල් බීච් එක ගාවමයි ගෙවල් තියෙම්මෙත් නිතරම යනවා.ගියාම පැලෙන්න කන්නත දෙනවා..අප්‍රේල් වලත ගියා කොරෝනා වලට කලින්
හොස්ටල්වල යන්න ආසාවෙන් හිටියට රැග නිසා බෝඩිමක ඉන්න හිතන් ඉන්නෙඅපේ රූම් එකක් තියෙනවා පාඩන් කරන්න වෙන් කරපු.ඒකේ පාඩන් විතරයි නොකරන්නේ..කොල්ලෝ අතේ සල්ලි නෑ සිගා ගහන්න ඔක්කොමලා ඉතිං බීඩී ගහන්නේ එක එක බීඩි මිටි ගෙනල්ලා දාලා තියෙනවා රූම් එකේ කබඩ් එකේ.ඕනි එකෙක්ට ගිහින් ගහ්න්න පුලුවන්...එක්සෑම් කාලෙට ඕක අස්සට නිකන් දුම් කබල වගේ...මහපොල දවසට කබරයා දාලා වැටෙනවා..මේක නන් අතුරු කතාවක් අපි හිටියේ තෙලවල හොස්ටල් එකේ ඕකේ එහා පැත්තේ තමා ආමි එකේ තූර්ය වාදක කන්ඩය ඉන්නේ.අල්ලපු ඉඩම තව ජල මන්ඩලේත් මොනද තියනවා එදාම.කොහොම හරි අපේ පාටි දවසක්(මහපොල ද කෙල්ලෙක් සෙට් වෙලාද බූට් ද කියල මතක නෑ.ඔක්කොටම බොන එකනේ කරන්නේ) දඩාර පාටිය එකම සද්දෙයි.තට්ටු 3ක.එදා කොහොම හරි කෑම්ප් එකේ පාටියක් ආමි කමාන්ඩර් කෙනෙක් පත් වුන එකට.අපේ එකේ සද්දේ වුන්ට ඒක කරගන්න බැරුව ආමි එකෙනුයි පොලීසියෙනුයි දෙකෙන්ම ඇවිල්ලා කැම්පස් බිල්ඩින් ඇතුලට පොලීසියට එන්න බැරි මොනාහරි නීතියක් තියවද කොහෙද ඇතුලට එන්න බෑ.එලියේ ඉදන් බනිනවා.අපේ වුන් බීලා.අපේ වුන් කියන්නේ ආර්ට් කොමර්ස් හොස්ටල් එකේ ඔක්කොම...පහුවදා වෙනම මීටින් එකක් අරගෙනත බැන්නා වෙරි හිදුනම.
තව පාරක් ෆයර් එලාර්ම් එක ගහලා එකෙක්.වෝර්ඩ්න් කාරයා බනිනවා වේසිගේ පුතෙක් මේකේ ඉන්නවා කිය කිය.බෙල් එක ගහපු එකත ඒක තමයි මේ නිකන් කලබල වෙලා දුවලා වැටුන නන් එහෙම කියලා උල්පන්ද් දෙනවා බනින්න.
බර්ත්ඩේ එකට වතුර ගහගෙන වැටිලා එකෙක්ට අමතක වෙන්න ගත්තා ඔලුව වැදිලා ගජිනි වගේ නිකන් සති දෙකක් විතර..කැරි සීන් එක ඒක නන්
------ Post added on Jun 7, 2021 at 11:36 PM
රැග් නන් යන්න එපා බන්.මටත සීමිත කාලයකට අපේ වුන් විතරක් ඉන්න එකක කාලයක් ඉන්න සෙට් වුන නිසා ගියේ.එකේ ඉතිං අපේ වය්ස් වල වුන් විතරයි හිටියේ.ඒක නිසා ආතල් ගත්තේ..හොස්ටල්වල යන්න ආසාවෙන් හිටියට රැග නිසා බෝඩිමක ඉන්න හිතන් ඉන්නෙ