රූම් ෂෙයා කරගනිද්දි

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    උඹල කැම්පස් යද්දි ජොබ් කරද්දි රූම් ෂෙයා කර ගනිද්දි ආපු ප්‍රශ්න මොනවා ද?
    හිටපු රූමො මොන වගේ ද?

    හොද අත්දැකීම් මොනව ද?
    එපා උණු කුජීත අත්දැකීම් මොනවා ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,576
    13,539
    113
    34
    ෆින්ලන්ඩ්
    රූම් මෙට් හොද එකා. අවුලකට තිබ්බේ පොර රෑ ට හීනෙන් මුළු කාමරේම දුව දුව, බඩ ග ගා යුද්ද කරනවා කාත් එක්ක ද මන් ද. කටින් වෙඩි තියනවා , බෝම්බ ගහනවා, ඇදෙන් බිමට පනිනවා, එතන හෙනම යුද පිටියක්. කවදාවක් වත්, මම උටවත් කියල නැහැ උ කරන වැඩ. රෑ ට විතරයි, අනිත් වෙලාවට හරි හොදයි.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,446
    1,001
    113
    අතරමග
    රෑට ගොරවනවද කියල හොයලා බලපන්. මට සෙට් වුනා එකෙක් උගේ ගෙරවිලි සද්දෙට සිවිලිමත් වයිබ්රේට් වෙනවා බන්. මාසයක් ගියා උගේ සද්දෙට පුරුදු වෙන්න.
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    රෑ තිස්සේ බීලා රූමව අරන් කාමරේට එන එක තමා ආතල්ම. ඌ පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා.
     
    • Like
    Reactions: Ryan08 and fkguy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,466
    19,735
    113
    බීපු දවසට තුරුල් වෙන්න එන එකෙක් උන්න එකපාරක්

    රූම් මෙට් හොද එකා. අවුලකට තිබ්බේ පොර රෑ ට හීනෙන් මුළු කාමරේම දුව දුව, බඩ ග ගා යුද්ද කරනවා කාත් එක්ක ද මන් ද. කටින් වෙඩි තියනවා , බෝම්බ ගහනවා, ඇදෙන් බිමට පනිනවා, එතන හෙනම යුද පිටියක්. කවදාවක් වත්, මම උටවත් කියල නැහැ උ කරන වැඩ. රෑ ට විතරයි, අනිත් වෙලාවට හරි හොදයි.
    අපරාදෙ පස්සෙ ඌට කියන්න තිබ්බෙ
    ------ Post added on Jun 7, 2021 at 10:28 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,576
    13,539
    113
    34
    ෆින්ලන්ඩ්
    අපරාදෙ පස්සෙ ඌට කියන්න තිබ්බෙ
    ------ Post added on Jun 7, 2021 at 10:28 PM
    ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.

    යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම නම් එසේ මෙසේ එකෙක් ට පනින්න බෑ.

    ලොකුම අවුල තිබ්බේ බොහොම කලාතුරකින් නයෙක් නයෙක් කියල දෙවනත් වෙන්න කෑ ගහල ඇද උඩ දුවනවා. පලවෙනි දවසේ මම හිතුවේ ඇත්තටම නයෙක්, කියලා දා ගෙන හෙවුවා. පස්සේ තමා තේරුනේ මු නින්දෙන් ඉන්නේ කියල. ඕක ගෙදර ඇවිත් කියල, අම්ම ගෙන් කුණු බැනුම්. ඕක එක්ක ඉන්න එපා. හදිසියෙවත් බෙල්ල මිරිකුවොත් කියල.

    හොදම වැඩේ කියන්නේ දැන් පොර හොදම රටක, ගුවන් යාන ප්‍රහාරක ඒකකයේ පරිගණක ප්‍රහාරක Anylist කෙනෙක්. ඒ කියන්නේ ප්‍රහාරයකට යනකොට මූ තමා control රූම් එකේ ඉදන් මෙහෙයවන්නේ. අදාල ප්‍රහාරක යානයේ හැකියාව අනුව කරන්න ඕන ඒවා නියමුවාට උපදෙස් දෙන්නේ.

    මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    මම හිටපු බෝඩිමක එකෙක් හිටිය 8.30 වෙනකොට නිදාගෙන උදේ 3.30 පාඩම් කරන්න කියල alarm එක තියනව.. 3.30 alarm එක වැදුනට ඌට ඇහැරෙන්නේ නෑ.. ඌට ඇහැරුනු දවසටත් light දාගෙන අයෙත් නිදි... 12ට විතර නිදාගන්න මම හැමදාම උගේ alarm එකක ඇහැරෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,635
    26,375
    113
    Fantasy

    මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක
    දැන් උගේ වයිෆ් යුද්දෙ ප්‍රතිවිරුද්ද පාර්ශවය රඟපානවා ඇති
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    මම හිටපු බෝඩිමක එකෙක් හිටිය 8.30 වෙනකොට නිදාගෙන උදේ 3.30 පාඩම් කරන්න කියල alarm එක තියනව.. 3.30 alarm එක වැදුනට ඌට ඇහැරෙන්නේ නෑ.. ඌට ඇහැරුනු දවසටත් light දාගෙන අයෙත් නිදි... 12ට විතර නිදාගන්න මම හැමදාම උගේ alarm එකක ඇහැරෙනවා
    අපෝ මළ කරුමයක් නෙ බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.

    යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම නම් එසේ මෙසේ එකෙක් ට පනින්න බෑ.

    ලොකුම අවුල තිබ්බේ බොහොම කලාතුරකින් නයෙක් නයෙක් කියල දෙවනත් වෙන්න කෑ ගහල ඇද උඩ දුවනවා. පලවෙනි දවසේ මම හිතුවේ ඇත්තටම නයෙක්, කියලා දා ගෙන හෙවුවා. පස්සේ තමා තේරුනේ මු නින්දෙන් ඉන්නේ කියල. ඕක ගෙදර ඇවිත් කියල, අම්ම ගෙන් කුණු බැනුම්. ඕක එක්ක ඉන්න එපා. හදිසියෙවත් බෙල්ල මිරිකුවොත් කියල.

    හොදම වැඩේ කියන්නේ දැන් පොර හොදම රටක, ගුවන් යාන ප්‍රහාරක ඒකකයේ පරිගණක ප්‍රහාරක Anylist කෙනෙක්. ඒ කියන්නේ ප්‍රහාරයකට යනකොට මූ තමා control රූම් එකේ ඉදන් මෙහෙයවන්නේ. අදාල ප්‍රහාරක යානයේ හැකියාව අනුව කරන්න ඕන ඒවා නියමුවාට උපදෙස් දෙන්නේ.

    මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක.
    මට එක පාරක් රූම් මේට් කෙනෙක් සෙට් උනා ඌ ෆෝරම් වල ගිහින් දඩ පොයි අත අරිනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,921
    40,080
    113
    Homagama
    උඹල කැම්පස් යද්දි ජොබ් කරද්දි රූම් ෂෙයා කර ගනිද්දි ආපු ප්‍රශ්න මොනවා ද?
    හිටපු රූමො මොන වගේ ද?

    හොද අත්දැකීම් මොනව ද?
    එපා උණු කුජීත අත්දැකීම් මොනවා ද?

    ⁣මගේ හිටපු එකා මීයන්ට පට්ට බයයි. මියෝ හිටියා හොස්ටල් එ⁣කේ.
    දවසක් එනකොට හෝස්ටල් එක ඇතුලෙන් ඩොං ඩොං ගගා පුපුරනවා. අපි හිතුවේ බඩු පැකට් මෙන්න දේශපෙු්මි එකෙන් හරි කොටි හරි පැනලා කියලා.

    යද්දි,
    මේ දසයා මියෙක්ට බයවෙලා බංකුවක් උඩ නැගලා මියන්ය රතිඤ්ඤා පත්තු කර කර දානවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,646
    22,786
    113
    අම්බකිස්ස
    එකෙක් හිටියා අති පිරිසිදු එකෙක්.ඌත් එක්ක මලාට වසන්න බෑ එකෙක්ට.ඌ අනික දකුණේ ගැම්ම ඔලුවෙන්ම අදහනවා...අපි ඌට හිනාවුනොත් එහෙම ඌ සිරා ගන්නවා ජෝක් තෙරෙන්නෙ නෑ.ඌ පැකට් වෙන නිසා ඌව මග ඇරලා වෙන කාමරේකට සෙට් වුනා
    මම හිටපු බෝඩිමක එකෙක් හිටිය 8.30 වෙනකොට නිදාගෙන උදේ 3.30 පාඩම් කරන්න කියල alarm එක තියනව.. 3.30 alarm එක වැදුනට ඌට ඇහැරෙන්නේ නෑ.. ඌට ඇහැරුනු දවසටත් light දාගෙන අයෙත් නිදි... 12ට විතර නිදාගන්න මම හැමදාම උගේ alarm එකක ඇහැරෙනවා
    අපේ එකෙත ඉන්නවා එකෙක්.මම නැකිටලා ඌව නැකිට්ටවලා ආයේ නිදියනවා පුදුම කරුම.මොනා වුනත ඌගේ අනිත ගති හොදයි.. ජන්ගල් බීච් එක ගාවමයි ගෙවල් තියෙම්මෙත් නිතරම යනවා.ගියාම පැලෙන්න කන්නත දෙනවා..අප්‍රේල් වලත ගියා කොරෝනා වලට කලින්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,600
    4,354
    113
    එකෙක් හිටියා අති පිරිසිදු එකෙක්.ඌත් එක්ක මලාට වසන්න බෑ එකෙක්ට.ඌ අනික දකුණේ ගැම්ම ඔලුවෙන්ම අදහනවා...අපි ඌට හිනාවුනොත් එහෙම ඌ සිරා ගන්නවා ජෝක් තෙරෙන්නෙ නෑ.ඌ පැකට් වෙන නිසා ඌව මග ඇරලා වෙන කාමරේකට සෙට් වුනා

    අපේ එකෙත ඉන්නවා එකෙක්.මම නැකිටලා ඌව නැකිට්ටවලා ආයේ නිදියනවා පුදුම කරුම.මොනා වුනත ඌගේ අනිත ගති හොදයි.. ජන්ගල් බීච් එක ගාවමයි ගෙවල් තියෙම්මෙත් නිතරම යනවා.ගියාම පැලෙන්න කන්නත දෙනවා..අප්‍රේල් වලත ගියා කොරෝනා වලට කලින්
    Uba khe hostel da htye
     
    • Like
    Reactions: PrasangaSPerera

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,646
    22,786
    113
    අම්බකිස්ස
    අපේ රූම් එකක් තියෙනවා පාඩන් කරන්න වෙන් කරපු.ඒකේ පාඩන් විතරයි නොකරන්නේ..කොල්ලෝ අතේ සල්ලි නෑ සිගා ගහන්න ඔක්කොමලා ඉතිං බීඩී ගහන්නේ එක එක බීඩි මිටි ගෙනල්ලා දාලා තියෙනවා රූම් එකේ කබඩ් එකේ.ඕනි එකෙක්ට ගිහින් ගහ්න්න පුලුවන්...එක්සෑම් කාලෙට ඕක අස්සට නිකන් දුම් කබල වගේ...මහපොල දවසට කබරයා දාලා වැටෙනවා..මේක නන් අතුරු කතාවක් අපි හිටියේ තෙලවල හොස්ටල් එකේ ඕකේ එහා පැත්තේ තමා ආමි එකේ තූර්ය වාදක කන්ඩය ඉන්නේ.අල්ලපු ඉඩම තව ජල මන්ඩලේත් මොනද තියනවා එදාම.කොහොම හරි අපේ පාටි දවසක්(මහපොල ද කෙල්ලෙක් සෙට් වෙලාද බූට් ද කියල මතක නෑ.ඔක්කොටම බොන එකනේ කරන්නේ) දඩාර පාටිය එකම සද්දෙයි.තට්ටු 3ක.එදා කොහොම හරි කෑම්ප් එකේ පාටියක් ආමි කමාන්ඩර් කෙනෙක් පත් වුන එකට.අපේ එකේ සද්දේ වුන්ට ඒක කරගන්න බැරුව ආමි එකෙනුයි පොලීසියෙනුයි දෙකෙන්ම ඇවිල්ලා කැම්පස් බිල්ඩින් ඇතුලට පොලීසියට එන්න බැරි මොනාහරි නීතියක් තියවද කොහෙද ඇතුලට එන්න බෑ.එලියේ ඉදන් බනිනවා.අපේ වුන් බීලා.අපේ වුන් කියන්නේ ආර්ට් කොමර්ස් හොස්ටල් එකේ ඔක්කොම...පහුවදා වෙනම මීටින් එකක් අරගෙනත බැන්නා වෙරි හිදුනම.

    තව පාරක් ෆයර් එලාර්ම් එක ගහලා එකෙක්.වෝර්ඩ්න් කාරයා බනිනවා වේසිගේ පුතෙක් මේකේ ඉන්නවා කිය කිය.බෙල් එක ගහපු එකත ඒක තමයි මේ නිකන් කලබල වෙලා දුවලා වැටුන නන් එහෙම කියලා උල්පන්ද් දෙනවා බනින්න.

    බර්ත්ඩේ එකට වතුර ගහගෙන වැටිලා එකෙක්ට අමතක වෙන්න ගත්තා ඔලුව වැදිලා ගජිනි වගේ නිකන් සති දෙකක් විතර..කැරි සීන් එක ඒක නන්
    ------ Post added on Jun 7, 2021 at 11:36 PM
     
    හොස්ටල්වල යන්න ආසාවෙන් හිටියට රැග නිසා බෝඩිමක ඉන්න හිතන් ඉන්නෙ
     
    • Like
    Reactions: Didy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,646
    22,786
    113
    අම්බකිස්ස
    හොස්ටල්වල යන්න ආසාවෙන් හිටියට රැග නිසා බෝඩිමක ඉන්න හිතන් ඉන්නෙ
    රැග් නන් යන්න එපා බන්.මටත සීමිත කාලයකට අපේ වුන් විතරක් ඉන්න එකක කාලයක් ඉන්න සෙට් වුන නිසා ගියේ.එකේ ඉතිං අපේ වය්ස් වල වුන් විතරයි හිටියේ.ඒක නිසා ආතල් ගත්තේ..