එකෙක් සෙට් උනා බණ්ඩාරවෙල. පොරට ෂවර් එකේ වතුර පාර සැර මදි කිය කිය හිටිය. මං ඉතින් අහ් එහෙමද කියල නිකා හිටිය. පස්සෙ පොර කිව්ව ආපහු මේකට මොකක් හරි වැඩක් කරන්නම් කියල. එදා රෑ බෝඩිමට එනකොට පොර ෂවර් එකේ හිල් ඇණයක් අරන් ලොකු කරල. දැන් ඒක හෝස් එකක් වගේ. පස්සෙ බලනකොට පකය පීල්ලකින් නාපු එකෙක්.
කැම්පස් කාලෙ ෆේස් වොෂ් එකක් ගෙනාව. ලෙක්චර් ඉවර වෙලා ගෙදර එනකොට ඈතට පේනව එකෙක් නානව එළියෙ ලිඳෙන් සුදු පාටට පෙන ඒකයි. එක ගොන් බිජ්ජෙක් ඒක ඇඟේ ගාල බාගයක් ඉවරයි. පොරට දඩයක් ගැහුව ඊළඟ පාර බොනකොට බෝතලයක් ගෙන්නල පොරගෙ ගානෙ

.