රූම් ෂෙයා කරගනිද්දි

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,466
    19,734
    113
    ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.

    යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම නම් එසේ මෙසේ එකෙක් ට පනින්න බෑ.

    ලොකුම අවුල තිබ්බේ බොහොම කලාතුරකින් නයෙක් නයෙක් කියල දෙවනත් වෙන්න කෑ ගහල ඇද උඩ දුවනවා. පලවෙනි දවසේ මම හිතුවේ ඇත්තටම නයෙක්, කියලා දා ගෙන හෙවුවා. පස්සේ තමා තේරුනේ මු නින්දෙන් ඉන්නේ කියල. ඕක ගෙදර ඇවිත් කියල, අම්ම ගෙන් කුණු බැනුම්. ඕක එක්ක ඉන්න එපා. හදිසියෙවත් බෙල්ල මිරිකුවොත් කියල.

    හොදම වැඩේ කියන්නේ දැන් පොර හොදම රටක, ගුවන් යාන ප්‍රහාරක ඒකකයේ පරිගණක ප්‍රහාරක Anylist කෙනෙක්. ඒ කියන්නේ ප්‍රහාරයකට යනකොට මූ තමා control රූම් එකේ ඉදන් මෙහෙයවන්නේ. අදාල ප්‍රහාරක යානයේ හැකියාව අනුව කරන්න ඕන ඒවා නියමුවාට උපදෙස් දෙන්නේ.

    මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක.
    ජොබ් එක යකූ
     
    • Haha
    Reactions: Ryan08

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    රැග් නන් යන්න එපා බන්.මටත සීමිත කාලයකට අපේ වුන් විතරක් ඉන්න එකක කාලයක් ඉන්න සෙට් වුන නිසා ගියේ.එකේ ඉතිං අපේ වය්ස් වල වුන් විතරයි හිටියේ.ඒක නිසා ආතල් ගත්තේ..
    උඹ දැන් බෝඩිමක ද ඉන්නෙ?
    මන් නෑදෑ ගෙදරක ඉන්නෙ. මට අවුල් බන් එහෙ ඉදන් තනියම යන්න. කවුරුවත් මට සෙට් වෙන එකක් නෑ කියල හිතෙනවා බන්. ඒ්ත් බෝඩිමකට යන්නත් මොකද්ද වගේ. මට පාඩම් කරද්දි සිංදු දාන එක සද්ද දාන එක අවුල් අනික ගොඩක් උන් බෝඩින් වල හෙලුවෙන් ඉන්නවලු. මට එහෙම පුරුදුත් නෑ.එහෙම ඉන්න ආසත් නෑ. අනික වටින ම බඩු එහෙම පරිස්සම් කරගන්න අමාරු කේස් එකකුත් තියෙනව නෙ. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ. ආතල් ඒකෙ ජෝක් එකක් කරන් ඉන්න කැමතී
    මගේ පොඩි ලුක් එක නිසා කට්ටිය කරේ යන්න එන සීන් එකකුත් තියෙනව -_-
    ඒ මොනව උණත් මටත් ඕන ත්‍රී ඉඩියට්ස් එකේ වගේ අඩු ගනෙ තුන් දෙනෙක් වත්😍
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    රූම් මෙට් හොද එකා. අවුලකට තිබ්බේ පොර රෑ ට හීනෙන් මුළු කාමරේම දුව දුව, බඩ ග ගා යුද්ද කරනවා කාත් එක්ක ද මන් ද. කටින් වෙඩි තියනවා , බෝම්බ ගහනවා, ඇදෙන් බිමට පනිනවා, එතන හෙනම යුද පිටියක්. කවදාවක් වත්, මම උටවත් කියල නැහැ උ කරන වැඩ. රෑ ට විතරයි, අනිත් වෙලාවට හරි හොදයි.
    උබේ රූමා ගෝටාබය රාජපක්ශද??
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,756
    10,386
    113
    අපේ රූම් එකක් තියෙනවා පාඩන් කරන්න වෙන් කරපු.ඒකේ පාඩන් විතරයි නොකරන්නේ..කොල්ලෝ අතේ සල්ලි නෑ සිගා ගහන්න ඔක්කොමලා ඉතිං බීඩී ගහන්නේ එක එක බීඩි මිටි ගෙනල්ලා දාලා තියෙනවා රූම් එකේ කබඩ් එකේ.ඕනි එකෙක්ට ගිහින් ගහ්න්න පුලුවන්...එක්සෑම් කාලෙට ඕක අස්සට නිකන් දුම් කබල වගේ...මහපොල දවසට කබරයා දාලා වැටෙනවා..මේක නන් අතුරු කතාවක් අපි හිටියේ තෙලවල හොස්ටල් එකේ ඕකේ එහා පැත්තේ තමා ආමි එකේ තූර්ය වාදක කන්ඩය ඉන්නේ.අල්ලපු ඉඩම තව ජල මන්ඩලේත් මොනද තියනවා එදාම.කොහොම හරි අපේ පාටි දවසක්(මහපොල ද කෙල්ලෙක් සෙට් වෙලාද බූට් ද කියල මතක නෑ.ඔක්කොටම බොන එකනේ කරන්නේ) දඩාර පාටිය එකම සද්දෙයි.තට්ටු 3ක.එදා කොහොම හරි කෑම්ප් එකේ පාටියක් ආමි කමාන්ඩර් කෙනෙක් පත් වුන එකට.අපේ එකේ සද්දේ වුන්ට ඒක කරගන්න බැරුව ආමි එකෙනුයි පොලීසියෙනුයි දෙකෙන්ම ඇවිල්ලා කැම්පස් බිල්ඩින් ඇතුලට පොලීසියට එන්න බැරි මොනාහරි නීතියක් තියවද කොහෙද ඇතුලට එන්න බෑ.එලියේ ඉදන් බනිනවා.අපේ වුන් බීලා.අපේ වුන් කියන්නේ ආර්ට් කොමර්ස් හොස්ටල් එකේ ඔක්කොම...පහුවදා වෙනම මීටින් එකක් අරගෙනත බැන්නා වෙරි හිදුනම.

    තව පාරක් ෆයර් එලාර්ම් එක ගහලා එකෙක්.වෝර්ඩ්න් කාරයා බනිනවා වේසිගේ පුතෙක් මේකේ ඉන්නවා කිය කිය.බෙල් එක ගහපු එකත ඒක තමයි මේ නිකන් කලබල වෙලා දුවලා වැටුන නන් එහෙම කියලා උල්පන්ද් දෙනවා බනින්න.

    බර්ත්ඩේ එකට වතුර ගහගෙන වැටිලා එකෙක්ට අමතක වෙන්න ගත්තා ඔලුව වැදිලා ගජිනි වගේ නිකන් සති දෙකක් විතර..කැරි සීන් එක ඒක නන්
    ------ Post added on Jun 7, 2021 at 11:36 PM
    අපෙ පන්තියෙත් හිටිය අමතක වෙන එකෙක් මරු ආතල් උගෙන් ගත්තෙ :lol: :lol: :lol: :lol: :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක.
    oka maha loku deyakya u ethanata gihin nida gannawa athi.

    eetapasse ithin yudde thamayi.

    එලාර්ම් තියන උන් නම් අපෙත් හිටියා එලාර්ම් එකට ඌ ඇරෙන්න අනික් උන් ඔක්කොම නැගිටිනවා.

    තව එකෙක් හිටියා රෑ තිස්සෙ මල් කඩනවා මහ සද්දෙන් අපිට පාඩමක් කරගන්න නෑ.

    තව එකෙක් ඌට විභාගද අසයින්ග්මන්ට්ද අරකද මේකද අදාළ නෑ නිදිමත උනාම නිදි.

    තව කාලෙක බෝඩිමක නාන්නෙ නැති එකෙක් සෙට් උනා.
    ------ Post added on Jun 8, 2021 at 1:09 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,586
    27,145
    113
    Kandy
    ගැලපෙන කෙනෙක් හිටියොත් හොදයි නැතිනම් ජිවිතේම අප්පිරියා වෙනවා වදකාරයෙක් එහෙම සෙට් උනොත්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,099
    126,482
    113
    දෙහිවල
    ලොකුම අවුලක් තිබ්බෙ නැහැ..
    මට එපාවෙන්නෙ හුජ්ජ කරන්න එක එකා නැගිටල බල්බ් එක දානකොට..
    අපි තුන්දෙනෙක් හිටියේ..
    මගෙ හුජ්ජ බර එක්ක තුන්පාරක් ඇහරෙනවා නින්ද මැද..

    කෙටි කාලයක්, අපි ඔෆිස් ප්‍රොජෙක්ට් එකකට අබේවෙල හිටපු කාලේ..
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    එකෙක් සෙට් උනා බණ්ඩාරවෙල. පොරට ෂවර් එකේ වතුර පාර සැර මදි කිය කිය හිටිය. මං ඉතින් අහ් එහෙමද කියල නිකා හිටිය. පස්සෙ පොර කිව්ව ආපහු මේකට මොකක් හරි වැඩක් කරන්නම් කියල. එදා රෑ බෝඩිමට එනකොට පොර ෂවර් එකේ හිල් ඇණයක් අරන් ලොකු කරල. දැන් ඒක හෝස් එකක් වගේ. පස්සෙ බලනකොට පකය පීල්ලකින් නාපු එකෙක්.

    කැම්පස් කාලෙ ෆේස් වොෂ් එකක් ගෙනාව. ලෙක්චර් ඉවර වෙලා ගෙදර එනකොට ඈතට පේනව එකෙක් නානව එළියෙ ලිඳෙන් සුදු පාටට පෙන ඒකයි. එක ගොන් බිජ්ජෙක් ඒක ඇඟේ ගාල බාගයක් ඉවරයි. පොරට දඩයක් ගැහුව ඊළඟ පාර බොනකොට බෝතලයක් ගෙන්නල පොරගෙ ගානෙ 😁.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    ape room eke hitapu ungen ekek re wenakan youtube bala bala idala ninda yanawa, uge phone eka wena kawruhari off karanna one. anith eka exam kaleta pothemai. anith kaleta gym ekemai. thawa ekek hitiya u toiyek. ranilta agamethi kama kela una welawe pora boot ekak kala wage hitiye
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,646
    22,786
    113
    අම්බකිස්ස
    එකෙක් සෙට් උනා බණ්ඩාරවෙල. පොරට ෂවර් එකේ වතුර පාර සැර මදි කිය කිය හිටිය. මං ඉතින් අහ් එහෙමද කියල නිකා හිටිය. පස්සෙ පොර කිව්ව ආපහු මේකට මොකක් හරි වැඩක් කරන්නම් කියල. එදා රෑ බෝඩිමට එනකොට පොර ෂවර් එකේ හිල් ඇණයක් අරන් ලොකු කරල. දැන් ඒක හෝස් එකක් වගේ. පස්සෙ බලනකොට පකය පීල්ලකින් නාපු එකෙක්.

    කැම්පස් කාලෙ ෆේස් වොෂ් එකක් ගෙනාව. ලෙක්චර් ඉවර වෙලා ගෙදර එනකොට ඈතට පේනව එකෙක් නානව එළියෙ ලිඳෙන් සුදු පාටට පෙන ඒකයි. එක ගොන් බිජ්ජෙක් ඒක ඇඟේ ගාල බාගයක් ඉවරයි. පොරට දඩයක් ගැහුව ඊළඟ පාර බොනකොට බෝතලයක් ගෙන්නල පොරගෙ ගානෙ 😁.
    ඔය ශැම්පු,පර්ෆියුම් එහෙම නන් බේරගන්න බෑ...පොදු දේපල වගේ තමා