රූ පරිගණක [roo pariganaka]

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked:
    අවුරුදු 5කින් විතර විජය පරිගනක ගත්තෙ නෑ. වැඩන්නෑ ඒකදැන් :dull:

    මට නම් ඒකේ කියවන්න දේවල් තියනවා.
    අනිත් එක පුරුද්දට අරං අරං දැන් හැමදාම ගැනෙනවා :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Yep podi book 1 akka ennee... pitu 7ka 8ka wage :dull:,

    2 or 3 months walata kalin 1k gatta.... lcd display cleaner 1 free set una :lol:

    Up coming movies... tutorial.. software... games and movies... etc wage awwa thama tiyenne :dull:

    Youtube famous wimath samagama thmai owa okkoma down une......

    dan ithin youtube eke imdb eke upcoming movies tv series ............ It tuts okkoma thiyenawane......

    dan eka search ekaking mag 10 kin karapu wada tika karaganna puluwan.....​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    appa......19+ years wenawa.....:shocked::shocked:

    mama wijaya eka gana danagaththe............... 2007di....... 2007 idan gaththa.....2013 na withara wenakam............2007 di mulma wijaya mag eka gannakota mata computer ekakwath thibbe na.......

    eke thiyena ewa kale yaluwekge machine ekaka...........

    dan nam ganenne na.............:dull::dull::dull:

    danata IT field eke wada karana ewungen 70% kma wage oya mag eken ath akuru kiyawapu aya......

    matath asa hithune oken.......:):):)

    මටත් බං. ඕක මුලින්ම තිබුනේ ලංකාදීපේ අතිරේකයක් විදිහට. ඒ කාලේ තාත්තා ගෙනත් දෙනවා මම කම්පියුටර් වලට ආස නිසා. ඒ වෙද්දිත් ගෙදර කම්පියුටර් එකක් තිබුනේ නෑ. ප්‍රදර්ශනයකින් දැකලා තමයි කම්පියුටර් වලට ආස උනේ. ඉතිං කාලයක්ම කරේ ඔය මැගසින් එක බලලා නිකං හිටපු එක. ඒ දවස්වල ඕකේ තියන කම්පියුටර් වල රූප දකින්නත් ආසයි. පස්සේ කම්පියුටර් එකක් ගත්තට පස්සේ ඕකේ තිබුන දේවල් කරලා බැලුවා කොනක ඉදන්. 1998 විතර ඉදලා ඕකේ කොපි ටික මගේ ලග තවම තියනවා බං. දැන් Bit කරලා අයිටී ෆීල්ඩ් එකේ රස්සාවක් කරන ගමන් තාමත් ඕක ගන්නවා. :love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටත් බං. ඕක මුලින්ම තිබුනේ ලංකාදීපේ අතිරේකයක් විදිහට. ඒ කාලේ තාත්තා ගෙනත් දෙනවා මම කම්පියුටර් වලට ආස නිසා. ඒ වෙද්දිත් ගෙදර කම්පියුටර් එකක් තිබුනේ නෑ. ප්‍රදර්ශනයකින් දැකලා තමයි කම්පියුටර් වලට ආස උනේ. ඉතිං කාලයක්ම කරේ ඔය මැගසින් එක බලලා නිකං හිටපු එක. ඒ දවස්වල ඕකේ තියන කම්පියුටර් වල රූප දකින්නත් ආසයි. පස්සේ කම්පියුටර් එකක් ගත්තට පස්සේ ඕකේ තිබුන දේවල් කරලා බැලුවා කොනක ඉදන්. 1998 විතර ඉදලා ඕකේ කොපි ටික මගේ ලග තවම තියනවා බං. දැන් Bit කරලා අයිටී ෆීල්ඩ් එකේ රස්සාවක් කරන ගමන් තාමත් ඕක ගන්නවා. :love:

    patta pattama thmai.......................mama dan bit eka karana gaman java dev kenek widiyata wada karanawa.......:):):):)

    wijaya eken thmai kick ekak dunne......... me field ekata......:):):):nerd:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ඕක දැන් එන්නේ නැහැ මචං ,
    එයාලගේ ලොකු ෆෝරම් එකකුත් තිබුන ඒ දවස් වල . මීටත් වඩා ලොකු එකක් මන් හිතන්නේ .
    කොහොම හරි උන් නැවැත්තුවා :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    patta pattama thmai.......................mama dan bit eka karana gaman java dev kenek widiyata wada karanawa.......:):):):)

    wijaya eken thmai kick ekak dunne......... me field ekata......:):):):nerd:

    අනිවාර්යෙන් මටත් එහෙමයි. :)

    ඒ වගේම මගේ අයිටී සිහිනය තේරුම් ගත්තු තාත්තා අයිටී ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව ලංකාදිපේ ගත්තා ඔය අතිරේකේ මට දෙන්න ඕනි නිසාම.:love:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනිවාර්යෙන් මටත් එහෙමයි. :)

    ඒ වගේම මගේ අයිටී සිහිනය තේරුම් ගත්තු තාත්තා අයිටී ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව ලංකාදිපේ ගත්තා ඔය අතිරේකේ මට දෙන්න ඕනි නිසාම.:love:

    :):)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    මටත් බං. ඕක මුලින්ම තිබුනේ ලංකාදීපේ අතිරේකයක් විදිහට. ඒ කාලේ තාත්තා ගෙනත් දෙනවා මම කම්පියුටර් වලට ආස නිසා. ඒ වෙද්දිත් ගෙදර කම්පියුටර් එකක් තිබුනේ නෑ. ප්‍රදර්ශනයකින් දැකලා තමයි කම්පියුටර් වලට ආස උනේ. ඉතිං කාලයක්ම කරේ ඔය මැගසින් එක බලලා නිකං හිටපු එක. ඒ දවස්වල ඕකේ තියන කම්පියුටර් වල රූප දකින්නත් ආසයි. පස්සේ කම්පියුටර් එකක් ගත්තට පස්සේ ඕකේ තිබුන දේවල් කරලා බැලුවා කොනක ඉදන්. 1998 විතර ඉදලා ඕකේ කොපි ටික මගේ ලග තවම තියනවා බං. දැන් Bit කරලා අයිටී ෆීල්ඩ් එකේ රස්සාවක් කරන ගමන් තාමත් ඕක ගන්නවා. :love:

    patta pattama thmai.......................mama dan bit eka karana gaman java dev kenek widiyata wada karanawa.......:):):):)

    wijaya eken thmai kick ekak dunne......... me field ekata......:):):):nerd:
    Sirwata saholaa mage gawa 2005-2014 idan magazine set eka tibuna.okkoma dunna Library ekata.Computer pissuwa Hadenna okath eka hethuwak thmai. :yes::D :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට මතකයි මම ගොඩක් කලින් ගත්තා.
    දැන් නම් මොනවත් magazine ගන්නේ නෑ. printed or online