රූ රැජින තරග වල විනිසයන් හරිද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    මට ඔය තරගවල විනිෂ්චයන් පැහැදිලි නෑ.
    වසර දෙකකට පෙර මිස් ටිෆානි තරගයට ගිය ලස්සනම කෙනා බෙන්ස් තිප්සුදා
    ඒත් දිනුවේ පිරිමියෙක් වගේ කෙනෙක්
    මිස් ඉන්ටනැෂනල් ක්වින් 2018 තරගයකදි රින්රදා තිරපුන් 3 වෙලා වියට්නාමේ කෙනෙක් 1 වුනා
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    GsQSsiwXMAAs9oU

    501054636_122134136228622560_2142494401293099779_n.jpg