රෙකොර්ඩ් කරලා තියාගන්න

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක හදන්න බෑ, එහෙම නැතුව! එහෙමයි කියලා තොපේ තියෙන කුලප්පුවට එක රැයින් මෙව්ව කොරන්නත් බෑ. හිමීට පියවරෙන් පියවර.. එහෙමයි කරන්නේ.. දැන් ඉස්සර තිබ්බ ඩීටේල් එකේ 200 ක් හිටියා.. මේ මාසේ අපි දෙන්නෙක්ම අඩු කලා.. ඊලඟ මාසේ තව දෙන්නෙක්.. ඒවගේ.. 🙏 😁
     
    • Haha
    Reactions: MihiCherub