උබ කෝල් ගියපුවගේ වොයිස් රෙකොඩින් ගැන කියනවා.
ඔපරේට කෙනෙක්ට කෝල් ඩීටේල් ටික මේන්ටේන් කරගන්න එකවත් ලේසි නෑ.ස්ටෝරේජ් මේන් ටේන් කොස්ට් එක.
දවසක කෝල් ඩීටේල් වලට විතරක්ම(එස් එම් එස්,ඩේට,වෑස් සහ ඇනලයිසින් වලට අදාල සියලුම ඩේටාවලට හැර ) ගිගා බරගානක් යනවා.
දවසට ගිගා දෙසීයක් වගේ.ඒවගහන්නේ මිරර් කරපු ඩිස්ක් ඇරේවලට නිසා ඒ දෙසීය හදන්න ඒවගේ කීප ගුණයක් කැපෑසිටි ඔනෙ
(මේව ගැන මොනවත් නොදන්න අයට අදහසක් ගන්න )
නීතිය නම් අවුරුදු 10ක ඩේටා තියාගන්න ඔනෙ.ඒවා තියාගන්න ඉඩ නෑ. ඒනිසා ටේප්වලට ගහල ලෝඩ් කරලා දෙන්නේ.
වෙලාවට දෙන්න බැරි උනොත් උසාවි ගිහින් හේතු කියන්නත් වෙනවා.
ඔය දෙහි ගෙඩියක් ගිල්ලාම.
කොහොම තියේවිද කටු අනෝදා


Only CDRs are kept. Content is never stored unless there is a specific reason, like court order or request from MOD. Even SMS content is not stored inside SMSC in normal delivery. It gets stored only if delivery failed and for the purpose of retry, still not as plain text
Nikan boruwata baya nowee hitaplla. This is not USA.


