රෙකෝඩ් වෙනවද ??

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    උබ කෝල් ගියපුවගේ වොයිස් රෙකොඩින් ගැන කියනවා.
    ඔපරේට කෙනෙක්ට කෝල් ඩීටේල් ටික මේන්ටේන් කරගන්න එකවත් ලේසි නෑ.ස්ටෝරේජ් මේන් ටේන් කොස්ට් එක.
    දවසක කෝල් ඩීටේල් වලට විතරක්ම(එස් එම් එස්,ඩේට,වෑස් සහ ඇනලයිසින් වලට අදාල සියලුම ඩේටාවලට හැර ) ගිගා බරගානක් යනවා.
    දවසට ගිගා දෙසීයක් වගේ.ඒවගහන්නේ මිරර් කරපු ඩිස්ක් ඇරේවලට නිසා ඒ දෙසීය හදන්න ඒවගේ කීප ගුණයක් කැපෑසිටි ඔනෙ
    (මේව ගැන මොනවත් නොදන්න අයට අදහසක් ගන්න )
    නීතිය නම් අවුරුදු 10ක ඩේටා තියාගන්න ඔනෙ.ඒවා තියාගන්න ඉඩ නෑ. ඒනිසා ටේප්වලට ගහල ලෝඩ් කරලා දෙන්නේ.
    වෙලාවට දෙන්න බැරි උනොත් උසාවි ගිහින් හේතු කියන්නත් වෙනවා.

    ඔය දෙහි ගෙඩියක් ගිල්ලාම.
    කොහොම තියේවිද කටු අනෝදා

    :yes::yes:

    Only CDRs are kept. Content is never stored unless there is a specific reason, like court order or request from MOD. Even SMS content is not stored inside SMSC in normal delivery. It gets stored only if delivery failed and for the purpose of retry, still not as plain text :D Nikan boruwata baya nowee hitaplla. This is not USA.
     
    pawmeya

    Junior member
  • Nov 13, 2012
    27
    46
    13
    උබ කෝල් ගියපුවගේ වොයිස් රෙකොඩින් ගැන කියනවා.
    ඔපරේට කෙනෙක්ට කෝල් ඩීටේල් ටික මේන්ටේන් කරගන්න එකවත් ලේසි නෑ.ස්ටෝරේජ් මේන් ටේන් කොස්ට් එක.
    දවසක කෝල් ඩීටේල් වලට විතරක්ම(එස් එම් එස්,ඩේට,වෑස් සහ ඇනලයිසින් වලට අදාල සියලුම ඩේටාවලට හැර ) ගිගා බරගානක් යනවා.
    දවසට ගිගා දෙසීයක් වගේ.ඒවගහන්නේ මිරර් කරපු ඩිස්ක් ඇරේවලට නිසා ඒ දෙසීය හදන්න ඒවගේ කීප ගුණයක් කැපෑසිටි ඔනෙ
    (මේව ගැන මොනවත් නොදන්න අයට අදහසක් ගන්න )
    නීතිය නම් අවුරුදු 10ක ඩේටා තියාගන්න ඔනෙ.ඒවා තියාගන්න ඉඩ නෑ. ඒනිසා ටේප්වලට ගහල ලෝඩ් කරලා දෙන්නේ.
    වෙලාවට දෙන්න බැරි උනොත් උසාවි ගිහින් හේතු කියන්නත් වෙනවා.

    ඔය දෙහි ගෙඩියක් ගිල්ලාම.
    කොහොම තියේවිද කටු අනෝදා

    සිරාවට මචං....
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මම දන්න විදියට හැම කෝල් එකම රෙකෝර්ඩ් වෙන්නෙ නෑ...ඒත් ආරක්ෂක අංශ වලින් හරි උසාවියකින් හරි නියෝග කලොත් අදාළ අංකයට එන සහ යන කෝල් රෙකෝඩ් කරන්න කියලා ප්‍රොවයිඩර් හරහා නියෝග කළ දින පටන් යම්කිසි දින පරාසයක් රෙකෝර්ඩ් කරලා දෙනවා...පරීක්ෂණ කටයුතු වලට:yes::yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවශ්‍ය වුනොත් අහවල් කෙනාගේ අහවල් දවසේ අහවල් වෙලාවේ අහවලාට ගත්තු කෝල් එකක වොයිස් එක ගන්න පුලුවන්ද?

    meka puluwan neda?? mata mathakai ara namal kumarage see eka , voice call retrieve karanna phone eka Singapore or koheda aran gihin karala thibuna?
     
    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    mobile user කෙනෙක් call කරපු numbers සහ,ඒ call connect උන towers බලන්න පුලුවන්,call recording on කරන්නනේ,special request වලට විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Actually record in other method.

    Voice -> Voice recognition -> convert voice to text -> compress text

    This way save lot of space on servers and have advantage of keyword searching.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රෙකෝඩ් වෙනව කියල තමයි කියන්නේ.
    මාස තුනක් වගේ තියෙනවලු
    මොකක් හරි ප්‍රශ්නයක් උනොත් චෙක් කරනවා. නැත්නම් ඉබේටම ඩිලිට් වෙනවලු.
    මමත් ඔය ත්‍රෙඩ් එකකින්ම තමයි දැක්කේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්ත කියපං උඹ Murder එකක් දීල නේද ඉන්නෙ? :P:P:P
    මම හිතන්නෙ නෑ ප්‍රායෝගිකව ඔය වැඩේ වෙනව ඇති කියල. එහෙම වෙනව නම් ගොඩක් අපරාධ අල්ලන්න පුලුවන් නේහ් රෙකෝඩින් චෙක් කරල.

    මම අහල තියෙන විදියට සැක කටයුතු නම්බර්, රජයේ ඉහළ ශ්‍රේණි වල ඉන්න අයගෙ ෆෝන් නම් ට්‍රැප් කරනව. ඒව කරන්නෙ දෙයක් වෙන්න කළින්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    actually there is. read edward snowdens story. americawata 1 call ekakin calls million ganak trace karala eva analyze karala terrorist threats andunaganna AI tiyanawa.

    umba call ganna oni na. facebook install karala tianawa nam kawamadak wat kathaa karala nati search karala nati baduwak sambandayen nithara nithara katha karot phone ekata ahenna, balapan tika dwasak yanakota umba kiapu baduwa gena adds penna gannawa browsing waladi

    a kianne phone eke call gatte natat ear piece , camera , location information access umba grant karala tienne. loke kohe ho tanaka umbe mona hari data koi welawe hari store wela tianawa

    oka issara america only kiala tibbe. but dan social media ekka mulu lokema spy karanawa. Trump huwawei tahanchi dammet huwawei networks wala backdoor spy scene tianawa kiala

    apple lage alut patent gattot, cellular network natat apple device atara messages yawanna puluwan, phone eka off karala tibbat GPS track karanna puluwan.

    itin umbe athe phone ekak tianawa kianne mona loken hari umbe information yanawa

    https://www.bbc.com/news/world-us-canada-23123964

    මං කිව්වෙ ලංකාව ගැන හත්ඉලව්වෙ. US, china වගේ රටවල ඕවට ඇඩ්වාන්ස් සිස්ටම් තියනවා කියලා මම දන්නවා. US වල defense budget එක සමහර රටවල මුලු අදායමටත් වඩා වැඩියි. ඉතින් උන්ට ඕවට වියදම් කරන එක නතිං
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට තියෙන ප්‍රශ්නෙ ඒ වගේ රෙකෝඩ් කරනව නම් Storage කරන්න ස්පේස් එකට වඩා කොච්චර ප්‍රොසෙසිං පවර් එකක් යනවද? මේ කතා කරන මොහොතෙත් කොච්චර නම් ඇක්ටිව් කෝල්ස් ඇත්ද? කපල් මල් කඩන ඒව. රෑ එළි වෙනකල් කෝල් වල. තව වීඩියෝ කෝල් ගන්න ඒව. අනිත් එක ඔය හැමඑකම රෙකෝඩ් වෙන්න කොච්චර ප්‍රොසෙසිං පවර් එකක් ඕනද, මේව කොතැනද Centralized වෙන්නෙ? එහෙම නැත්නම් හැම ISP කෙනෙක්ම තම තමන්ගෙ කෝල් රෙකෝඩ් කරනවද?

    මේ ඔක්කොටම වැඩිය තියෙන ප්‍රශ්නෙ අපේ රටේ තියෙන ආර්ථිකයයි තාක්ෂණයයි එක්ක බැලුවම මේක විශ්වාස කරන්න පුලුවන්ද?:rolleyes::rolleyes::rolleyes:
     
    NFC

    Active member
  • Dec 20, 2017
    141
    21
    28
    ඇත්ත කියපං උඹ Murder එකක් දීල නේද ඉන්නෙ? :P:P:P
    මම හිතන්නෙ නෑ ප්‍රායෝගිකව ඔය වැඩේ වෙනව ඇති කියල. එහෙම වෙනව නම් ගොඩක් අපරාධ අල්ලන්න පුලුවන් නේහ් රෙකෝඩින් චෙක් කරල.

    මම අහල තියෙන විදියට සැක කටයුතු නම්බර්, රජයේ ඉහළ ශ්‍රේණි වල ඉන්න අයගෙ ෆෝන් නම් ට්‍රැප් කරනව. ඒව කරන්නෙ දෙයක් වෙන්න කළින්

    muge kellekge sin ekak me :P
     
    • Like
    Reactions: sithija.h

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මම දන්න විදියට හැම කෝල් එකම රෙකෝර්ඩ් වෙන්නෙ නෑ...ඒත් ආරක්ෂක අංශ වලින් හරි උසාවියකින් හරි නියෝග කලොත් අදාළ අංකයට එන සහ යන කෝල් රෙකෝඩ් කරන්න කියලා ප්‍රොවයිඩර් හරහා නියෝග කළ දින පටන් යම්කිසි දින පරාසයක් රෙකෝර්ඩ් කරලා දෙනවා...පරීක්ෂණ කටයුතු වලට:yes::yes::yes:

    අඩුමගානෙ එහෙම ඕඩර් එකක් එක්ක වැඩකරපු එකෙක් කිව්වද? (ඒ ඕඩර් එකකට රෙකොර්ඩ් ඔෆීශියලි දෙන එකෙක් )
    මොකක්ද රෙසෝස් එක
     
    pawmeya

    Junior member
  • Nov 13, 2012
    27
    46
    13
    ඇත්ත කියපං උඹ Murder එකක් දීල නේද ඉන්නෙ? :P:P:P
    මම හිතන්නෙ නෑ ප්‍රායෝගිකව ඔය වැඩේ වෙනව ඇති කියල. එහෙම වෙනව නම් ගොඩක් අපරාධ අල්ලන්න පුලුවන් නේහ් රෙකෝඩින් චෙක් කරල.

    මම අහල තියෙන විදියට සැක කටයුතු නම්බර්, රජයේ ඉහළ ශ්‍රේණි වල ඉන්න අයගෙ ෆෝන් නම් ට්‍රැප් කරනව. ඒව කරන්නෙ දෙයක් වෙන්න කළින්

    හෙහ් හෙහ්........:D:D
    ඔවු බං හත් අට දෙනෙක් බාවල ඉන්නේ..... :rofl::rofl:
    කෑල්ලත් එක්ක මල් කඩනකොට පරණ මර්ඩර් සීන් ඔක්කොම කියවුනා.......දැන් කෑල්ල වෙන එකෙක් එක්ක යාලුයි. ඒකි නම් ඕව රෙකෝඩ් කරලා නැහැ... ඒත් කොහේ හරි රෙකෝඩ් වෙලා තියේද දන්නේ නැහැනේ.......:P:P
     
    :P:P:P