රෙඩ්බුල්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    රෙඩ්බුල් එකක් කීයද බන් දැන් ? ඉස්සර 260 තිබ්බ මතකයි දැනුත් ඒ ගණන් ද ? :dull: යකෝ රේඩි බුල් ගහන සල්ලි වලින් ස්ට්‍රෝන්ග් ටින් දෙකක් ගැහියහැකි :P ඇයි බන් මේවා මෙච්චර ගණන් ? ඊට වඩා හොදයි නෙ බන් කොකා කොළ 2L බෝතලයක් බොනව :dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඔය ජරාව බොන්න එපා..තැබිලි ගෙඩියක් බීපන්.

    article-2511976-1996F99200000578-944_634x376.jpg
     
    • Like
    Reactions: ashmi

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මම ඉන්නේ ලංකාවේ නෙමේ..මෙහෙ ඕනෑතරම් ඕවා ගන්න පුළුවන් අඩුවට.විශ්වාස කරපන්..මම තාම ඔය energy drink එකක්වත් බීලා නැහැ..තැබිලි,කුරුම්බා වල තියෙන natural ගතිය ඔය එක drink එකකවත් නැහැ.උබලට ඒවා තිබිලා අගේ නැහැ.red bull එකක් ගන්න සල්ලි වලින් තැබිලි වල්ලක් ගන්න පුළුවන්.නිකන් ඇඩ් වලට රැවටෙන්න එපා..
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මම ඉන්නේ ලංකාවේ නෙමේ..මෙහෙ ඕනෑතරම් ඕවා ගන්න පුළුවන් අඩුවට.විශ්වාස කරපන්..මම තාම ඔය energy drink එකක්වත් බීලා නැහැ..තැබිලි,කුරුම්බා වල තියෙන natural ගතිය ඔය එක drink එකකවත් නැහැ.උබලට ඒවා තිබිලා අගේ නැහැ.red bull එකක් ගන්න සල්ලි වලින් තැබිලි වල්ලක් ගන්න පුළුවන්.නිකන් ඇඩ් වලට රැවටෙන්න එපා..

    :yes: hmm aththa thamayi eeth bn mata ona nidimatha gathiya nathikaraganna
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    :yes: hmm aththa thamayi eeth bn mata ona nidimatha gathiya nathikaraganna

    තේ,කෝපි බීපන්.ඒවලත් කැෆේන් තියෙනවනේ..වෙනස ඒවා ස්වාභාවිකයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙඩ්බුල් එකක් කීයද බන් දැන් ? ඉස්සර 260 තිබ්බ මතකයි දැනුත් ඒ ගණන් ද ? :dull: යකෝ රේඩි බුල් ගහන සල්ලි වලින් ස්ට්‍රෝන්ග් ටින් දෙකක් ගැහියහැකි :P ඇයි බන් මේවා මෙච්චර ගණන් ? ඊට වඩා හොදයි නෙ බන් කොකා කොළ 2L බෝතලයක් බොනව :dull:

    (රෙඩ්බුල් = 2 ස්ට්‍රෝන්ග් බියර් = 2L කොකාකෝල)ද?:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ඉන්නේ ලංකාවේ නෙමේ..මෙහෙ ඕනෑතරම් ඕවා ගන්න පුළුවන් අඩුවට.විශ්වාස කරපන්..මම තාම ඔය energy drink එකක්වත් බීලා නැහැ..තැබිලි,කුරුම්බා වල තියෙන natural ගතිය ඔය එක drink එකකවත් නැහැ.උබලට ඒවා තිබිලා අගේ නැහැ.red bull එකක් ගන්න සල්ලි වලින් තැබිලි වල්ලක් ගන්න පුළුවන්.නිකන් ඇඩ් වලට රැවටෙන්න එපා..
    සිරාවටම මචන්

    ඒ විතරක්ද ලන්කාවේ උන් කට්ට කාගෙන KFC හොයාන ගිහින් අනික් රටවල ගාන වගේ හතර පස් ගුනේට ලංකාවේ විකුනන KFC කුකුල් අන්ඩක් කාලා ෆේස් බුක් එකේ පොටෝත් දානවා.රට ඉන්නකන් අපි පොලොස් ඇබුලක් මාලු ඇබුල් තියලක් සම්බෝලයක් එක්ක කැකුලු බතක් කන්න බලන් ඉන්නවා