රෙඩි මේඩ් සරුංගල්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රෙඩි මේඩ් සරුංගල්

    මචන්ලා, කවුරුහරි දන්නවද පහල පෙන්නලා තියන ජාතියේ රෙඩි මේඩ් සරුංගල් ලංකාවේ ගන්න තියෙන තැනක්.

    e bay හෝ ඉන්ටෙර්නෙට් orders එන්න කල් යනවා වැඩියි, මට අද හෝ හෙට ගන්න ඕනේ.


    201-1.JPG
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආහා උඹ දැන් සමලිංගික සරුන්ගල් අරින්නේ නේද?:lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ආහා උඹ දැන් සමලිංගික සරුන්ගල් අරින්නේ නේද?:lol:

    ඒ මොකක්ද බන් ඒ කේස් එක????


    me model ekama nam mama dekke na gallface eke but naya sarungal, normal ewa tibba.. mewa mehe nam dekala na..

    මේ මොඩල් එකම ඕනේ බන්.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෙන්න මේ රෙප් කපපු එකාට.:(උබ නම දාල තිබුනානම් PM කරනවා, උබට එච්චර කොන්දක් නෑ නේ.)
    රෙඩි මේඩ් සරුංගල් 08-01-2015 11:11 AM ponnayo kitul iratu tikak kapan hadapan sarungalayak... ponsiya ekatat ebay thopi wage ponnayo iddi kohomada oi ratak hari yanne?

    යකෝ කිතුල් ඉරටු වලින් කොහොමද මේක හදන්නේ කියල ත්‍රෙඩ් එකක් වත් දාල කියල දියන්කෝ.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මචන්ලා, කවුරුහරි දන්නවද පහල පෙන්නලා තියන ජාතියේ රෙඩි මේඩ් සරුංගල් ලංකාවේ ගන්න තියෙන තැනක්.

    e bay හෝ ඉන්ටෙර්නෙට් orders එන්න කල් යනවා වැඩියි, මට අද හෝ හෙට ගන්න ඕනේ.


    201-1.JPG
    සමලිංගික සයින් එක උඩ ඇරපන්
    වටේම ඉන්න GAY උන් ටික දුවගෙන ඒවි :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරෙන්....
    මම එකක් හදල දෙන්නං....
    උඹ ගෙනිහින් අලව ගනින්....
    මම දන්නව ඕක කාට ද කියලා.......
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වරෙන්....
    මම එකක් හදල දෙන්නං....
    උඹ ගෙනිහින් අලව ගනින්....
    මම දන්නව ඕක කාට ද කියලා.......


    හදන්න වෙලාවක් තිබුනේ නෑ බන්. සෙනසුරාදාම ඕනේ කිව්වා. මම ඉතින් සෙනසුරාදා වැඩනේ. එකයි කඩෙන් ගන්න හෙව්වේ. ඔකක්ම ඕනේ කිව්වා බන්. හපොයි.

    කොහොම හරි වෙන එකක් දීල ඇග බේරා ගත්ත.:P:P:P:P:P:P


    දැන් අවුලක් නෑ.