රෙද්දේ ක්ලික් (cliQ) ඇප්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Podi Silva - පොඩි සිල්වා;22337997 said:
හුත්තෝ වෙන දවස් වල දවසට 100 ඉවරයි ඒකත් 600mb ලෙව කාගෙන එන්නේ
නැත්තම් 2G Package එකක් දාගෙන බඩ ගාගෙන එන්නේ
ඉතින් හුස්තෝ මේකේ 200 ට 15 GB දුන්නම උබ බනින්නේ මොක ද
මනුස්සකමට රෙද්ද ඉස්සුවම ණයට හුකන්න යනව වගේ නේ හුස්තෝ :lol::rofl:

ඔහොම කියන්න එපා බන් ජනදිපතිට හොන් ප්‍රසිඩන්ට් :sorry::sorry:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285

ටහුකයි.. ඔකේ උබ දවස් 7ට 15GB කන්නද උට්ටො.. රුපියල් 200ට මමාහවල් නෙට්වර් එකේ දවස් දෙකට 140GB ගන්නවනේ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔනා වෙලාවක පුලුවන් බන්.. පැය දෙකෙන් දෙකට ඇති තරම් දැම්මැකි පැය 24ම හරි..
    ඉතින් ලොකු ඩවුන්ලෝඩ් ඒකෙන් කරගන්නකො වැඩේ ඉවරයි නෙ. ඩවුන්ලෝඩ් වලට දෙන පැකේජ් එකකුයි නිකන් වෙබ් බ්‍රවුස් කරන්න ස්මාට් ෆෝන් වලට දෙන පැකේජ් එකකුයි අල්ලාගෙන දෙක සංසන්දනය කරන එක බොරු වැඩක් නෙ.

    කොහොමත් එටිසලාට් උන්ගේ ලාබ දවස් හතේ එක විතරයි ඒ පැකේජ් එක නැත්තන් මේ ඇප් එක වැඩක් නෑ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මගේ දැක්ම වෙනස්
    ටෙලිකොම් 1490+ ටක්ස් හින්දා 66 ගිගා හම්බ වෙනවා. දැනට තියන තත්වේ අනුව 200ත ගිගා 15ක් හම්බ වෙනවා නම්, 1,000 කට ගිගා 70ක් ගන්න පුළුවන්:yes:

    :yes:
    මට නම් එටිසලාට් උන් පාඩුයි.. එකක් ස්පීඩ් එක උපරිමය එන්නේ 3.2Mbps අනික රෙද්දෙ කොටා එක. පැකේජ් එකේ ගාන ස්තාවර නැ. අද 12.50යි හෙට 25යි.. අලි උට්ටක් ඒක. ඩයලොග් එකේ ඔය ගානට මට ත්‍රිපල් ඩිජිට් GB ගත්තැකි.. ස්ලොව් ඉන්ටනෙට් නම් කොහොමත් මට 700ට අන්ලිමිටඩ් ඩයලොග් උන් දෙනවා. දැන් එලකිරි එන්නෙත් ඒකෙන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතින් ලොකු ඩවුන්ලෝඩ් ඒකෙන් කරගන්නකො වැඩේ ඉවරයි නෙ. ඩවුන්ලෝඩ් වලට දෙන පැකේජ් එකකුයි නිකන් වෙබ් බ්‍රවුස් කරන්න ස්මාට් ෆෝන් වලට දෙන පැකේජ් එකකුයි අල්ලාගෙන දෙක සංසන්දනය කරන එක බොරු වැඩක් නෙ.

    කොහොමත් එටිසලාට් උන්ගේ ලාබ දවස් හතේ එක විතරයි ඒ පැකේජ් එක නැත්තන් මේ ඇප් එක වැඩක් නෑ.

    :yes::yes: මමත් ඔය එටිසලාට් පැකේජ් එක පාවිච්චි කරන්නේ නැ. සිම් එකක්වත් නැ. මම ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන්නේ ඔෆිස් ලයින් එකයි, ගෙදර ටෙලිකොම් එකයි , ඩයලොග් 199 / පැය දෙකේ එකයි . එත් සැහෙන්න ලාබයි මේ විදිහට. :yes: වැඩිකල් දුවන්නේ නැ පාඩුවට වෙන්න ඕනේ දෙන්නේ :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් ලොකු ඩවුන්ලෝඩ් ඒකෙන් කරගන්නකො වැඩේ ඉවරයි නෙ. ඩවුන්ලෝඩ් වලට දෙන පැකේජ් එකකුයි නිකන් වෙබ් බ්‍රවුස් කරන්න ස්මාට් ෆෝන් වලට දෙන පැකේජ් එකකුයි අල්ලාගෙන දෙක සංසන්දනය කරන එක බොරු වැඩක් නෙ.

    කොහොමත් එටිසලාට් උන්ගේ ලාබ දවස් හතේ එක විතරයි ඒ පැකේජ් එක නැත්තන් මේ ඇප් එක වැඩක් නෑ.
    නැ බන්. මට වෙන නෙට්වර්ක් එකකින් කරගන්න බැරිකම නෙමෙයි.. මෙතන තියෙන්නේ බොරු මාකට් කරන එක. බලපන් එකෙක්වත් FUP එක ගැන කියනවද කියලා.. වෙන එක නෙට්වර්ක් එකක්වත් එහෙම ප්‍රමොට් කරන්නේ නැ. ඇත්ත කීව්වනම් ඉවරයිනේ.. FUP එක එක්කලා මෙච්චරයි කිව්වනම් ඉවරයි.. ආයේ ඇප් දාගෙන බොරු සෙල්ලන් ඔනා නැනේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes: මමත් ඔය එටිසලාට් පැකේජ් එක පාවිච්චි කරන්නේ නැ. සිම් එකක්වත් නැ. මම ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන්නේ ඔෆිස් ලයින් එකයි, ගෙදර ටෙලිකොම් එකයි , ඩයලොග් 199 / පැය දෙකේ එකයි . එත් සැහෙන්න ලාබයි මේ විදිහට. :yes: වැඩිකල් දුවන්නේ නැ පාඩුවට වෙන්න ඕනේ දෙන්නේ :P
    පාඩු.. රෙද්ද පාඩුයි.. කොහෙද කියහන්කො එටිසලාට් එකට ඔක පාඩු..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ටහුකයි.. ඔකේ උබ දවස් 7ට 15GB කන්නද උට්ටො.. රුපියල් 200ට මමාහවල් නෙට්වර් එකේ දවස් දෙකට 140GB ගන්නවනේ.

    එහෙම නම් අයි බන් මේ හිගන පැකේජ් වලට එන්නේ . උබල වගේ උන් මේවගේ අඩු කුලේ පර හැත්ත පාවිච්චි කරන ඒවා පාවිච්චි කරන්න එපා බන්
     
    ඔහොම කියන්න එපා බන් ජනදිපතිට හොන් ප්‍රසිඩන්ට් :sorry::sorry:

    ප්‍රී වයි පයි දෙනවා කියලා ඇවිල්ලා දැන් තියෙන එකටත් කෙලිනවා :angry::angry:
    ටහුකයි.. ඔකේ උබ දවස් 7ට 15GB කන්නද උට්ටො.. රුපියල් 200ට මමාහවල් නෙට්වර් එකේ දවස් දෙකට 140GB ගන්නවනේ.

    ඉතින් බන් ඒකෙන් බාපන්කෝ
    මේක App එක එක්ක දෙන්න Phone වලට
    මට නම් දවසෙම Online ඉදලත් FUP ලගටවත් යන්න බෑ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට නම් එටිසලාට් උන් පාඩුයි.. එකක් ස්පීඩ් එක උපරිමය එන්නේ 3.2Mbps අනික රෙද්දෙ කොටා එක. පැකේජ් එකේ ගාන ස්තාවර නැ. අද 12.50යි හෙට 25යි.. අලි උට්ටක් ඒක. ඩයලොග් එකේ ඔය ගානට මට ත්‍රිපල් ඩිජිට් GB ගත්තැකි.. ස්ලොව් ඉන්ටනෙට් නම් කොහොමත් මට 700ට අන්ලිමිටඩ් ඩයලොග් උන් දෙනවා. දැන් එලකිරි එන්නෙත් ඒකෙන්.

    අනේ එහෙනම් ඩයලොග් පාවිච්චි කරපන් බන්. :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම නම් අයි බන් මේ හිගන පැකේජ් වලට එන්නේ . උබල වගේ උන් මේවගේ අඩු කුලේ පර හැත්ත පාවිච්චි කරන ඒවා පාවිච්චි කරන්න එපා බන්
    ලොකුකම නෙමෙයි බන් කිව්වේ. මේකේ බොරුව කිව්වේ. උබ යුස් කරලා නැනේ. යුස් කරලා බලපන්කො පාඩු නැද්ද කියලා. ඔය ගොඩක් උන් ඔක කියන්නේ 200ට දවස් 7කට දෙන නිසා. හැබැයි එකෙක්වත් කොහෙවත් කියනවද කොච්චර GB ද කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22338061 said:
    ප්‍රී වයි පයි දෙනවා කියලා ඇවිල්ලා දැන් තියෙන එකටත් කෙලිනවා :angry::angry:

    ඉතින් බන් ඒකෙන් බාපන්කෝ
    මේක App එක එක්ක දෙන්න Phone වලට
    මට නම් දවසෙම Online ඉදලත් FUP ලගටවත් යන්න බෑ

    මේ මොන කුනුහර්පයද බන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: මමත් ඔය එටිසලාට් පැකේජ් එක පාවිච්චි කරන්නේ නැ. සිම් එකක්වත් නැ. මම ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන්නේ ඔෆිස් ලයින් එකයි, ගෙදර ටෙලිකොම් එකයි , ඩයලොග් 199 / පැය දෙකේ එකයි . එත් සැහෙන්න ලාබයි මේ විදිහට. :yes: වැඩිකල් දුවන්නේ නැ පාඩුවට වෙන්න ඕනේ දෙන්නේ :P
    දෙන කාලේ අරගෙන පස්සේ සිම් එක විසිකරන එකනේ බන් :D හෙට ඔය පැකේජ් එක අයින්කරත් ඉතින් පාඩුවක් නෑ පහුගිය මාසවල ඉතුරුව හරි තියෙනවනේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ බන්. මට වෙන නෙට්වර්ක් එකකින් කරගන්න බැරිකම නෙමෙයි.. මෙතන තියෙන්නේ බොරු මාකට් කරන එක. බලපන් එකෙක්වත් FUP එක ගැන කියනවද කියලා.. වෙන එක නෙට්වර්ක් එකක්වත් එහෙම ප්‍රමොට් කරන්නේ නැ. ඇත්ත කීව්වනම් ඉවරයිනේ.. FUP එක එක්කලා මෙච්චරයි කිව්වනම් ඉවරයි.. ආයේ ඇප් දාගෙන බොරු සෙල්ලන් ඔනා නැනේ..
    FUP ගැන කියල ඇඩ් දාන එකෙක් කියපන් බලන්න මටත් දැනගන්න :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නැ බන්. මට වෙන නෙට්වර්ක් එකකින් කරගන්න බැරිකම නෙමෙයි.. මෙතන තියෙන්නේ බොරු මාකට් කරන එක. බලපන් එකෙක්වත් FUP එක ගැන කියනවද කියලා.. වෙන එක නෙට්වර්ක් එකක්වත් එහෙම ප්‍රමොට් කරන්නේ නැ. ඇත්ත කීව්වනම් ඉවරයිනේ.. FUP එක එක්කලා මෙච්චරයි කිව්වනම් ඉවරයි.. ආයේ ඇප් දාගෙන බොරු සෙල්ලන් ඔනා නැනේ..

    මේක මාත් පිලි ගන්නවා. fup එක හම්මොටම පෙන්න තියෙන්න ඕනේ . හංගල තියන්න බැ. දැනට තියන fup එක පාවිච්චි කරන අය හොයා ගත්ත දෙයක් ද කොහෙද. මමදැකල නැ කොහෙවත් ගහල තියනවා. අනික fup එක කැමති විදිහට ඕන ඕන වෙලාවට වෙනස් කරන්න පුළුවන් උන්ට ගැන වගේම. එත් මෙවෙලාවේ සාපේක්ෂව බැලුවහම මේක තමයි ලාබ

    පාඩු.. රෙද්ද පාඩුයි.. කොහෙද කියහන්කො එටිසලාට් එකට ඔක පාඩු..

    හෝන් ප්‍රසිඩන්ට් තුමනි, ඔබතුමා වෙන ලැබ පැකේජ් එකක් පාවිච්චි අරනු මැනවි . සුවහසක් අඩුකුලේ පර හැත්ත වෙනුවෙන් ඇති මේවගේ පැකේජ් ඔබ තුමා පාවිච්චි නොකරනු මැනවි . නිකන් දුන් 7ගිගා වලට තව තවත් බනිනු මැනවි.:eek::eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලොකුකම නෙමෙයි බන් කිව්වේ. මේකේ බොරුව කිව්වේ. උබ යුස් කරලා නැනේ. යුස් කරලා බලපන්කො පාඩු නැද්ද කියලා. ඔය ගොඩක් උන් ඔක කියන්නේ 200ට දවස් 7කට දෙන නිසා. හැබැයි එකෙක්වත් කොහෙවත් කියනවද කොච්චර GB ද කියලා.

    මගේ තඩ් එකේ නම් කියල තියනවා. :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ එහෙනම් ඩයලොග් පාවිච්චි කරපන් බන්. :)
    FUP දෙන්න ඔනා මෙන්න මෙහෙම. ඔන්න සාදාරනයි..
    22222.jpg

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    FUP ගැන කියල ඇඩ් දාන එකෙක් කියපන් බලන්න මටත් දැනගන්න :D

    FAQ වල තියෙන්න ඕනේ. මේකේ එහෙම කිසි දෙයක් නැ. කොහෙවත් සදහනක් වත් නැ නේ .
     
    දෙන කාලේ අරගෙන පස්සේ සිම් එක විසිකරන එකනේ බන් :D හෙට ඔය පැකේජ් එක අයින්කරත් ඉතින් පාඩුවක් නෑ පහුගිය මාසවල ඉතුරුව හරි තියෙනවනේ :P

    පාඩු නැත්තේ කොහෙද හුස්තෝ
    එක සැරයක් ඕක වැඩ නැතුව ගිහිල්ලා
    අපේ උන් මාර අසහනෙන් හිටියේ
    දන්න දන්න එකාට කෝල් කරලා අහනවා වැඩ ද කියලා
    කෙයාර් කතා කරලා එක විකාරයයි
    මේක අයින් කරොත් පිස්සු හැදෙයි හුත්තෝ ආයෙ ලෙවකන්න ගිහින්