මගේ ඉන්ග්ලිශ් මට ඇති බන්.. මම රශියන් දන්නෙම නැ. ඒ කියන්නේ රශියන් උන් එක්ක වැඩ බැ කියන එකද? මගේ දැනුමට මම හම්බ කරපු කරන ටික මට් ඇති.. මදි උන් තමා ආන්ඩුවලට බනින්නේ ටැක්ස් වැඩියි කියලා.. ප්රශ්නේ ටැක්ස්වලද තමන්ගේ ආදායමේද කියන එක හෙව්වොත් උත්තරේ ආදායමේ මිසක ටැක්ස් වල නෙමෙයි. ටැක්ස් අවුල් නම් කාර් සේල්වල කාර් ගොඩ ගහලා තියෙන්න ඔනා.. පාරේ ට්රැෆික් නැති වෙන්න ඔනා..You can't process a simple argument, can you?
Sorry I can't help you if you can't understand simple logic.
I advise you to invest on a good English teacher as well.
Ciao, son. Have a nice day





