රෙද්දේ යහාපාලනේ

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
You can't process a simple argument, can you? :oo:
Sorry I can't help you if you can't understand simple logic.
I advise you to invest on a good English teacher as well.
Ciao, son. Have a nice day
මගේ ඉන්ග්ලිශ් මට ඇති බන්.. මම රශියන් දන්නෙම නැ. ඒ කියන්නේ රශියන් උන් එක්ක වැඩ බැ කියන එකද? මගේ දැනුමට මම හම්බ කරපු කරන ටික මට් ඇති.. මදි උන් තමා ආන්ඩුවලට බනින්නේ ටැක්ස් වැඩියි කියලා.. ප්‍රශ්නේ ටැක්ස්වලද තමන්ගේ ආදායමේද කියන එක හෙව්වොත් උත්තරේ ආදායමේ මිසක ටැක්ස් වල නෙමෙයි. ටැක්ස් අවුල් නම් කාර් සේල්වල කාර් ගොඩ ගහලා තියෙන්න ඔනා.. පාරේ ට්‍රැෆික් නැති වෙන්න ඔනා..
 
May 13, 2012
790
105
0
කළුතර
කොන්දක් තිබ්බා නම් කලින්ම චන්දෙකට යනවද ඔයි.. රට කරන්න බැරි බව තෙරුනහම, චන්දයක් තියලා තව අවුරුදු 8ක් අදින්න හැදුවා මිසක්.

එහෙම උබ දන්නවනම් උබට වඩා හොදට my3 දන්නව ඇතිනේ..

ඇයි එහෙනම් රට බාරගන්න ඔච්චර දැගලුවේ..
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07

machan, in this system every one cannot be rich. ask your father about it. for your father to be running a profitable business there has to be poor(relatively) people working under him.

what I am implying is those people should also be able to live a life of certain standard. we hoped that standard to rise with the new govt. but it deteriorated.

if you still dont get the point.. well can't help.

Simply why do people expect so much things from government in the first place?
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කු‍ටුම්භ;20328619 said:

එහෙම උබ දන්නවනම් උබට වඩා හොදට my3 දන්නව ඇතිනේ..

ඇයි එහෙනම් රට බාරගන්න ඔච්චර දැගලුවේ..
පුදනකොට නොකන යකා මොකාද බන්.. උබට චාන්ස් එකක් ආවොත් උබ එපා කියනවද?
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
සිරිකොතේ අද වැඩ බාර අරන් තියෙන්නේ මු.
මම මොකටද ඔයි සිරිකොතේ ව්ඩ කරන්නේ.. මට ඩාර්ලිපාරත් එකයි කොට්ටේ පාරත් එකයි.. අපි ඔවට තාර දාන්න ගියෙත් නැ කලු කොපි බිව්වෙත් නැ..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කියන්නේ මෙච්චරයි. අපි අපේ ස්පෙන්ඩිනුයි බැලන්ස් කරගන්න ඔනා.. ඊට එහා දෙයක් ඔනානම් හොයන්න ඔනා මිසක් ටැක්ස්වලට බැනලා වැඩක් නැ.. මට පුලුවන් ප්‍රිමියො එකක් ගන්න නම් මම බීඇම්ඩබ්ලිව් එකක් ගන්න ලීස් දාලා ටැක්ස් වැඩියි කියලා හරියන්නේ නැ.. රුපියල් 30000ක් මාසෙට හොයන එකෙක් 20000ක ලොන් එකක් ගහලා කාර් එකක් අරගෙන පෙට්‍රල් හරි ගනන් කිව්වොත් අවුල පෙට්‍රල් ප්‍රයිස් එකෙ නෙමෙයිනේ බන්.. අපි කවුරුත් දුප්පත් නැ. අපි අපේ තැන තෙරුම් ගන්න ඔනා..
    උඹ කොච්චර මාත් එක්ක ඇර ගත්තත් මේ කියන දේ එක්ක නං මාත් එකගයි.
    +රෙප් දුන්නෙමි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උඹ කොච්චර මාත් එක්ක ඇර ගත්තත් මේ කියන දේ එක්ක නං මාත් එකගයි.
    +රෙප් දුන්නෙමි.
    තැන්ක් යු බොස්.. මමත් උබත් එක්ක ඇර ගත්තට ඔන්ලයින් විතරයි..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම කියන්නේ මෙච්චරයි. අපි අපේ ස්පෙන්ඩිනුයි බැලන්ස් කරගන්න ඔනා.. ඊට එහා දෙයක් ඔනානම් හොයන්න ඔනා මිසක් ටැක්ස්වලට බැනලා වැඩක් නැ.. මට පුලුවන් ප්‍රිමියො එකක් ගන්න නම් මම බීඇම්ඩබ්ලිව් එකක් ගන්න ලීස් දාලා ටැක්ස් වැඩියි කියලා හරියන්නේ නැ.. රුපියල් 30000ක් මාසෙට හොයන එකෙක් 20000ක ලොන් එකක් ගහලා කාර් එකක් අරගෙන පෙට්‍රල් හරි ගනන් කිව්වොත් අවුල පෙට්‍රල් ප්‍රයිස් එකෙ නෙමෙයිනේ බන්.. අපි කවුරුත් දුප්පත් නැ. අපි අපේ තැන තෙරුම් ගන්න ඔනා..
    :sorry::yes::yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නැති එකාට කොහොමත් නැ. මනුස්සයෙක් දුප්පත් වෙලා ඉපදුනාට කරන්න දෙයක් නැ.. නමුත් මනුස්සයෙක් දුප්පත් වෙලානම් මැරෙන්නේ ඒක උගේ කාලකන්නිකම.. 200%ක් ටැක්ස් ගැහුවත් මට හම්බ කරන්න පුලුවන් ප්‍රමානේ හැමදාම එකයි. ඒක ටැක්ස් එක්ක සමානුපාතිකයි. ඉතින් මට ඉහේ ඉදන් පහලට කැසිල්ලක් නැ ආන්ඩුවේ ටැක්ස් ගැන.. එදත් එක විදියට හෙව්වා, හෙටත් හොයනවා.. බැරි උන් අඩපියව්..

    මම කියන්නේ මෙච්චරයි. අපි අපේ ස්පෙන්ඩිනුයි බැලන්ස් කරගන්න ඔනා.. ඊට එහා දෙයක් ඔනානම් හොයන්න ඔනා මිසක් ටැක්ස්වලට බැනලා වැඩක් නැ.. මට පුලුවන් ප්‍රිමියො එකක් ගන්න නම් මම බීඇම්ඩබ්ලිව් එකක් ගන්න ලීස් දාලා ටැක්ස් වැඩියි කියලා හරියන්නේ නැ.. රුපියල් 30000ක් මාසෙට හොයන එකෙක් 20000ක ලොන් එකක් ගහලා කාර් එකක් අරගෙන පෙට්‍රල් හරි ගනන් කිව්වොත් අවුල පෙට්‍රල් ප්‍රයිස් එකෙ නෙමෙයිනේ බන්.. අපි කවුරුත් දුප්පත් නැ. අපි අපේ තැන තෙරුම් ගන්න ඔනා..

    උබ මේ කියන දේවල් වල යම්කිසි සත්‍යතාවක් තිබුනට මේවා සාමාන්‍ය ජීවිතයේදී කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ ... අධික විදිහට ටැක්ස් එකක් උනත් උබ ගෙවාගන්නේ උබගේ ෆැමිලි එකෙන් කිවනේ ෆූඩ් සිටි එකක් කරන්නේ එකේ ආදායමෙන් උබලට දැන් තියෙන වාතාවරණේ යටතේ ගෙවාගන්න හැකියාව ඇති .. එත් මේ රටේ හැමෝටම ෆුඩ් සිටි නෑනේ බන් .. සමහර ගම් වල ඉන්නවා ඉගෙන ගෙන ඉස්සරහට යන්න හැකියාව තිබ්බට මුදල් නැති නිසා යන දිශාව වෙනස් උන උන්.. ඒ වගේ අවස්ථාවල උන් උන්ගේ පාරම්පරිකව එන ගොවිතැන කරන් ජිවත් වෙන්නේ.. ඉතින් ඔය වගේ ලොකු ටැක්ස් ගෙවන් තමන්ගේ ගොවිතැනේ කටයුතුත් කරන් දරුවන්ටත් උගන්නන මහන්සි වෙන අසරණ මිනිස්සුන්ට මේවා දරාගන්න අමාරුයි.. ලොකු වාහන හීන නැතත් ඒ මිනිස්සුන්ට අඳින්න පළදින්න ඇඳුමක් .. පයට සෙරප්පු ජෝඩුවක් ගන්න අවශ්‍යතා නැද්ද ? කුඹුරු ගොවිතැන නැතත් ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා මාසික ආදායම 10000 වගේ ගණන් පඩි ගන්න අය.. ඉතින් ඔය මිනිස්සු ලෙඩකට දුකකට බෙහෙත් ගන්න ගියොත් මාසේ පඩිය ඉවරයි.. සමහර විට උබ කියයි ඒකට නේ රජයේ ඉස්පිරිතාල තියෙන්නේ කියලා.. ඔව් ඒත් රජයේ ඉස්පිරිතාල වලින් හැම බෙහෙතම දෙන්නේ නෑ .. සමහර හද්ද ගණන් ඒවා පිටින් ගන්න කියනවා .. මෙතන තියෙන ප්‍රශ්නේ රජය ඇයි මෙතරම් ටැක්ස් ගහන්නේ කියන එකයි.. පසුගිය රජය ගත්තු නය පියවන්න කියලා .. ලේබල් එක ගහලා එයාලගේ සැප ජිවිත ගත කරන්න කෝටි ගණන් වලට වාහන ගෙන්වන්න තමයි ඔවාගේ ප්‍රධාන අරමුණු වෙන්නේ.. ඉතින් අහිංසක මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට ටැක්ස් ගහලා ඒ මිනිස්සු අමාරුවෙන් ජිවිත ගැට ගහගන්න එක තවත් තව තවත් වැඩි කරන එක සාදාරනය කරන එකයි .. මිනිස්සුන්ගේ අත්තනෝමතික වියදම් කිරිල්ල කියලයි මනුස්සයාගේ පැත්තට වරද දාන එක හරිද මන් අහන්නේ :confused::confused::confused::confused:
     
    උබ කියන එක හරි. ඔක තමා සමාජයේ ඇත්ත. නමුත් ඔකට දේශපාලනයෙන් විසදුම් බලාපොරොත්තු වීම තෙරුමක් නැති වැඩක් මචන්.. මම හම්බ කලොත් ටැක්ස් ගෙවලා හරි මට.. උබත් එහෙමයි.. අරූට චන්දේ දුන්නොත් ඌ කරයි.. මූට දුන්නොත් මූ කරයි කියලා එක එකා කරනකන් බලන් ඉන්න එක මොඩකමක්. ඉගෙන ගන්න උවමනාව හැකියාව තියනවා නම් පටන් ගනින් පෙට්‍රල් ශෙඩ් එකෙන්. මම මගේ පලවෙනි ජොබ් එකට කලේ ශෙඩ් එකක පෙට්‍රල් ගැහුවා, මගේ තාත්තා ආවා කාර් එකේ ශෙඩ් එකට තෙල් ගහන්න.. තාත්තා කාර් එකෙන් බැස්සේ නැ. අනික් උන්ට සලකන විදියටම මටත් කියලා පෙට්‍රල් ගැස්සෙව්වා. හොදම වැඩේ ශෙඩ් එක අයිති වෙලා තිබුනෙ තාත්තටවත් අපේ පවුලේ කෙනෙකුටවත් නෙමෙයි. හැබැයි ඒ රස්සාව මම කලා කියලා තාත්තා මට බැන්නෙවත් සමාජ තත්වෙට අවුල්වත් කිව්වේ නැ.. මොකද මම එතනින් පටන් ගත්තොත් තමා ඉගෙන ගන්නේ කියලා තාත්තා කිව්වා.. අද කැම්පස් වලින් අවුට් වෙන කීයක් ශෙඩ් එකක පෙට්‍රල් ගහන්න කැමතිද? උන්ට ඔනා එලියටම එනකොට එක්සකටිව් ජොබ්. හයි සැලරි, කාර් පර්මිට්. අන්ලිමිටඩ් පෙට්‍රල්, බයික්.. නොදුන්නොත් ආන්ඩුවට බනිනවා.. මම අහන්නේ ඒක ආන්ඩුවේ වගකීමද? මගේ ජිවිතේ මම කිසිම දෙයක් ආන්ඩුවට පවරලා නැ.. මම ශෙඩ් එකේ පෙට්‍රල් ගහලා ඉතුරු කරපු සල්ලිවලින් තමා ඉස්සෙල්ලාම බයික් එකක් ගත්තේ.. ශෙඩ් එකේ කොල්ලො ඇහුවා මොකටද බයික් කියලා ගෙදර කාර් තියෙනකොට. නමුත් ගෙදර කාර් එක මගේ නෙමෙයි.. බයික් එක මගේ.. අද කී දෙනෙක් ඉන්නවද ස්කූල් අයින් වෙනකොටම තාත්තගේ කාර් එකට වැඩේ දුන්නු උන්.. ස්කූල්වල කලර් නයිට්වලට යන්න, දෙමව්පියන්ගේ කාර් ගෙනත් පෙලපාලි යන කොල්ලො කොච්චර මේ රටේ ඉන්නවද? ඒ උන්ගේ වාහනද? පරවේනි අයිතිය උන්ට ඇති, ඒත් උන් හම්බ කරලා නෙමෙයි.. එතනින් පටන් ගත්තොත් ඌට බැ ශෙඩ් එකක පෙට්‍රල් ගහන්න. ඒක ස්ටේටස් වලට අවුල්. ගෙදරට වෙලා බත් ගිලින එක ස්ටේටස් වලට හොදා.. ඔන්න රිච් උන්ගේ මානසික මට්ටම.. මේ වගේමයි දුප්පත් පවුල්වල කොල්ලො කෙල්ලො.. තමන්ගේ ටාගට් එකට යන්න දුප්පත්කම බාදකයක් නෙමෙයි.. තමන් පවුලක වැඩිමලා වෙන්න ඇති, බාල නන්ගිලා මල්ලිලා \ඇති. උන්ව ඉස්කොලේ යවන්න කියලා ලොකු එකා ජොබ් කරලා උන්ට කබුරනවා ඇති. ඒත් ඒක සහොදරකම නෙමෙයි. මගේ ජිවිතේ මගේ ටාගට් මගේ අම්මට තාත්තටවත් නවත්තන්න බැ. අපේ ශොප් එකේ වැඩට ආවා කොල්ලෙක්. පවුලේ දෙවෙනියා. අයියා කැම්පස් නන්ගිලා දෙන්නට උගන්නන්න කියලා මූ ජොබ් කරලා හම්බකරන ඔක්කොම නන්ගිලට දෙනවා. මම ඌට කිව්වා උබ හැමදාම මෙතන ඉන්නද කල්පනාව, උබේ අනාගතයක් නැද්ද කියලා. ඌ කියනවා නන්ගිලා බලන්න ඔනෙලු.. මම ඌට කිව්වේ නන්ගිලා කියන්නේ උබේ ජිවිතේ නෙමෙයි. උන් ඉගෙන ගෙන බැදලා යයි යන්න. උබට උබේ ආත්මේ විතරයි. ඉගෙන ගනින් මොකඛරි.. සිල්ලර කඩයක් දාපන් කියලා. අද ඌ ආනමඩුවේ කඩයක් කරනවා.. ඌ පොසත් නැතුව ඇති කාර් ගන්න.. නමුත් උගේ ගොල් එක කඩයක් දාන එක.. ඌ ආන්ඩුවට බැන බැන හිටියනම් අදත් මගේ ලග වැඩ..
     
    උඹ කියන දේ හරි.........
    උඹට අර ඇමසියා ගේ ත්‍රෙඩ් එකේ දී කිව්ව කතා වලට මම උඹේන් ප්‍රසිද්ධියේ ම සමාව ඉල්ලනවා......
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    උඹේ කතාව හරි , ආණ්ඩුවක් පත්වෙන්නේ අපිට කන්න දෙන්න නෙමෙයි , නමුත් ආණ්ඩුව ජනතාවට පහසුකම් සපයන්න ඕනා ඒ සපයන පහසුකම් වල ප්‍රමාණයට අපිට ටැක්ස් සම්බන්ධයෙන් මිම්මකට එන්න ඕනා, මේ ආණ්ඩුව පහසුකම් කරනවා වෙනුවට කරන්නේ තවත් පීඩයට පත්කරන එක. ඒකට ආණ්ඩුව උත්තර දෙන්න ඕනා එහෙම නැත්නම් කරන්න පුලුවන් කට්ටියකට දෙන්න ඕනා
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උඹ කියන දේ හරි.........
    උඹට අර ඇමසියා ගේ ත්‍රෙඩ් එකේ දී කිව්ව කතා වලට මම උඹේන් ප්‍රසිද්ධියේ ම සමාව ඉල්ලනවා......
    මටත් සමාවෙයන් උබට කිව්ව කාරනාවලට. කික් එකට කිව්වට ඒවා තෙරුමක් නැතුව කිව්ව දේවල්. ඔය උඩ තියෙන්නේ මගේ ඇත්තම ජිවිත කතාව. මම ඔනම දෙයක් සරලව බාරගන්න මිනිහෙක්. ජිවිතේ කියන්නේ අපි ප්‍රාර්තනා කරන දේම නෙමෙයි. වැරදුන වෙලාවට ඒක තමන් ගත්තු තීරනයක්නම් කාටවත් දොස් කියලා වැඩක් නැ. ඒකේ වගකීම තමන් ගන්න ඔනා. ගොඩක් මිනිස්සු කරන්නේ හරි ගියාම තමනුත් වැරදුනාම කාඅව හරි බැරිනම් ආන්ඩුව හරි අල්ලන එක. කොයි රටෙත් ආන්ඩු කරන්නේ අඩු වැඩි විදියට බලේට කැදරව. සමස්ත මිනිස්සු දැනගන්න ඔනා ජීවත් වෙන්න. තමන්ගේ අයිතියට නැගි සිටින්න තමන් දැනගන්න ඔනා. නැතුව මගේ අයිතිය වෙනුවෙන් අරූව මූව පත් කරලා ඌ ඒක නොකෙරුවහම ඌට බැනලා වැඩක් නැ..
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    My point is way simple. If I want to buy a car I'm not gonna wait until my favorite politician get in to the house and reduce duties and taxes from his promising power. I simply earn what I need. My goal has nothing to do with political propaganda. Think if car prices are hike, wouldn't my earning rise simultaneously. So what the big deal.

    කියන දේ තේරුම් ගන්න බැරුව මේ වගේ ගොන් උත්තර දෙන ඩයල් වෙනුවෙන් විනාඩියයි තත්පර හතක නිශ්ශබ්දතාවය :P:P:P

    උබලා වගේ හිතන උන් ඉන්න්වා අර වැව මැද මාලිගාවෙත්. ගිහින් පදින්චි වෙයන් මොට්ටස් :rofl::rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    උඹේ කතාව හරි , ආණ්ඩුවක් පත්වෙන්නේ අපිට කන්න දෙන්න නෙමෙයි , නමුත් ආණ්ඩුව ජනතාවට පහසුකම් සපයන්න ඕනා ඒ සපයන පහසුකම් වල ප්‍රමාණයට අපිට ටැක්ස් සම්බන්ධයෙන් මිම්මකට එන්න ඕනා, මේ ආණ්ඩුව පහසුකම් කරනවා වෙනුවට කරන්නේ තවත් පීඩයට පත්කරන එක. ඒකට ආණ්ඩුව උත්තර දෙන්න ඕනා එහෙම නැත්නම් කරන්න පුලුවන් කට්ටියකට දෙන්න ඕනා
    ඔකට ආන්ඩුව මාරු කලා කියලා විසදුමක් ලැබෙනවනම් ආන්ඩුවක් මාරු කරමු. නමුත්, ජනවාරි 8 වෙනිදා හිටපු ආන්ඩුවත් ගෙදර ඇරියෙත් ඒක අප්සෙට් කියලනේ බන්. ඉතින් දැන් ආයේම එකක් ගේන්න හදන්නෙත් අර චන්දේ දිපු උන්මනේ.. ඒ එන එකත් හරියටම හරි යයිද? නැත්තම් ඒකත් ආයේ මාරු කරනවද? තෙරුමක් නැනේ බන්. කොකා ආවත් වැඩේ එකමනේ.. මහින්දගේ ආන්ඩුව අප්සෙට් කියලා ගෙදර යැව්වේ පිටින් ඇවිත් චන්දේ දීලා නෙමෙයිනේ.. මේකේම උන් චන්දේ දීලනේ.. දැන් ආයෙත් මේක අවුල් තව එකක් කියන්නෙත් මේකේම උන්.. ඉවරයක් නැනේ.. ආන්ඩු මාරු උනා කියලා ප්‍රශ්න විසදෙනවනම් ජනවාරි 8න් පස්සේ මේක ආයේ මුකුත් නැ සුරපුරයක් වෙන්න එපැයි. එහෙම උනේ නැනේ.. ඊලගට එන උන් කියන්නෙත් අපි කරනවා කියලා. අන්තිමට උනුත් එලවනවා. ඊට වඩා හොදයිනේ බන්, තමන්ගේ ආදායම තමන් හදා ගන්න එක. දේශපාලකයො පස්සේ ගිහින් තෙරුමක් නැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කලබල වෙන්න එපා බන් මේකයි සීන් එක අනවශ්‍ය මිනිස්සු intenet, phone,satellite tv පාවිච්චි කරනවා එක නැති කරන්න තම ඔය tax ගහන්නේ.

    සීනි මිළ වැඩිකලා දිය වැඩියාව පාලනය කොරන්න.
    වාහන මිළ වැඩිකලා ට්‍රැෆික් එක අඩුකරන්න.
    මිලියන 700ක කාර් ගත්ත ලෝකෙට දුප්පත් කම වහගන්න