මේ Etisalat Internet නම් පට්ටම charter බන්. දැන් මාසෙක විතර ඉඳන් පැයකට 6,7 වතාවක් නිකම්ම disconnect වෙනවා. එපා වෙනවා බන්.
උඹලා දන්නා මොකුත් software එකක් නැද්ද internet disconnect වෙනකොටම alarm එකක් වදින ?
මෝඩ කතාවක් තමයි. එත් මේ වෙලාවේ හැටියට ඒ වගේ දෙයක් ඕනේ කරලා තියෙනවා බන්. නැත්නම් updates එනකන් පොඩ්ඩක් එහාට මෙහාට වෙවී ඉන්නකොට දන්නෙම නැතුව disconnect වෙලා. ඒ නිසා disconnect වෙච්ච ගමන් alarm එකක් වගේ වැදිලා notify කරන software එකක් වගේ දෙයක් තිබ්බ බන් ගොඩක් වටිනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො. ලොකු උදව්වක්.
දන්නේ නැත්නම් මට රෙප් ටිකක් හරි දීගෙන පලයන් ආපු එකේ...

Last edited: