Next one will gets better sonnayooooooPerformance wedi and requirements adui
backward compatibility is their Achilles' heelWindows 11 සහ Microsoft
Windows 11 එකෙක් ස්ටාර්ට් බටන් එක මැදට අරන්. තව අලුතින් icon වල රුප වෙනස් කරලලු. අයිත් live tiles එන කතවක් තියෙනවා. Microsoft Windows 11 MAC OS වගේලු. එකියන්නේ මෙගොල්ලෝන් MAC OS එක follow කරන්න තරම් තත්වයකට වැටිලද? Microsoft ආයතනයේ එක්ලක්ෂ හැටදාහක් සේවය කරනවා.
Microsoft එකේ නිර්මාණශිලිත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. එක මිනිස්සු ඉල්ලන දේ දෙන ආයතනයක් නෙවි. (clinet oriented හොදටම මදි ) . එකේ ඉන්න developers ල හිතන් දේවල් මිනිස්සුන්ට දෙන්නේ.
file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.
https://www.raymond.cc/blog/how-to-have-tabs-in-your-windows-explorer/
multiple desktop නමට විතරයි. ගොඩක් limitations. පාවිච්චි කරන්න ගිහිල්ල එපා උනා.
යාලුවෙක්ගෙ 100% hard එක නිතරම කියවනවා. මේවා ටික කරලා තමයි ටිකක් ගොඩ ගියේ . හොද පන ගියා අන්තර්ජාලයෙන් විසදුමක් හොයාගන්න
windows optimization tool එකක් තිබ්බනම් ප්‍රශ්න අදුරගෙන automatic solution එකක් දෙන්න කොච්චර ලෙසිද?
https://www.cleverfiles.com/howto/100-disk-usage-windows-10.html
Chanux bro ge video eka baluwa neda kukuloh?ගණන් ගන්න එපා මචං වින්ඩොස් වල ඔහොම තමා .
එකක් හැර එකක් හොඳ න්‍යාය තමා තියෙන්නෙ උන්ගෙ.
වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .
නැගලාම ගියා .
ඔන්න වින්ඩෝස් Vista ආවා .
XP වලට වඩා ලස්සන පෙනුමක් තිබ්බා ඒත් ගොඩක් අය අවලාද කිව්වා .
වැඩිය හිට් උනෙ නැහැ .
ඔන්න ඊට පස්සෙ එක්ස් පී එකෙයි ,විස්ටා එකෙයි දේවල් එක්කහු කරලා වින්ඩෝස් 7 ආවා .
නැගලාම ගියා .
ඔන්න ඊට පස්සෙ වින්ඩෝස් 8 ආවා .
ඒ වෙනස සෙට් උනෙ නැහැ එක පාරටම .
ගොඩක් අය අවලාද කිව්වා
චොර උනා .
ඔන්න වින්ඩෝස් 10 ආවා .
ආයෙත් නැගලා ගියා .
දැන් ඔන්න වින්ඩෝස් 11 රිලීස් කරලා .
ඔන්න ආයෙත් අවුල් වියවුල් තියෙනවා .
ඉතිං මෙකෙ තියෙන අවුල් ටික හදලා ඊලඟ එක සිරාවටම ඒවි .
චනුක්ස් බ්‍රො ?Chanux bro ge video eka baluwa neda kukuloh?
වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .
චනුක්ස් බ්‍රො ?
ඇයි ඌත් එහෙම වීඩියො එකක් කරලාද ?
කාගෙවත් වීඩියො බලන්නෙ අහවල් එකකටද ආයුබොං ?
ඔය සේරොම වර්ෂන්ස් ගැන අත්දැකීම් තියෙද්දි .
ඊට කලිනුත් windows 98 තිබ්බා එක් නැගල ලියා ඊට පස්සෙ windows me ආවා කට්ටිය අවලාද කිව්වා ඊට පස්සෙ windows 2000 ආවා නැගල ගියාගණන් ගන්න එපා මචං වින්ඩොස් වල ඔහොම තමා .
එකක් හැර එකක් හොඳ න්‍යාය තමා තියෙන්නෙ උන්ගෙ.
වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .
නැගලාම ගියා .
ඔන්න වින්ඩෝස් Vista ආවා .
XP වලට වඩා ලස්සන පෙනුමක් තිබ්බා ඒත් ගොඩක් අය අවලාද කිව්වා .
වැඩිය හිට් උනෙ නැහැ .
ඔන්න ඊට පස්සෙ එක්ස් පී එකෙයි ,විස්ටා එකෙයි දේවල් එක්කහු කරලා වින්ඩෝස් 7 ආවා .
නැගලාම ගියා .
ඔන්න ඊට පස්සෙ වින්ඩෝස් 8 ආවා .
ඒ වෙනස සෙට් උනෙ නැහැ එක පාරටම .
ගොඩක් අය අවලාද කිව්වා
චොර උනා .
ඔන්න වින්ඩෝස් 10 ආවා .
ආයෙත් නැගලා ගියා .
දැන් ඔන්න වින්ඩෝස් 11 රිලීස් කරලා .
ඔන්න ආයෙත් අවුල් වියවුල් තියෙනවා .
ඉතිං මෙකෙ තියෙන අවුල් ටික හදලා ඊලඟ එක සිරාවටම ඒවි .
අපෝ උඹ මම 4th gen3rd gen use karana api![]()

අපෝ උඹ මම 4th gen![]()

මම මැක් එක සති දෙකතුනකට පාරක් ඕන් කරන හැම වෙලාවෙම අලුත් අප්ඩේට් එකක් තියෙනවමම මැක් වලට ඇවිත් අව්රුදු 4යි. quality of experience අඩුම තරමේ 95% ක් වත් කියලා කියන්ඩ පුලුවන්. කොහෙන් මොනවා ඩවුන්ලෝඩ් කරත්, ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරනකොට වැඩ. අර ෆයිල් එක නෑ මේක නෑ කියලා එරර් එන්නේ නෑ. වයිරස් නෑ. හැමදාම බැක්ග්‍රවුන්ඩ් එකේ අප්ඩේට් වෙන්නෙත් නෑ. අනික පිරිවෙලයි, ලස්සනයි. වින්ඩෝස් අතහැරලා එන්ඩ මැක් වලට.
ikmantama enawa bn m1x eka relase karnam kam inna.මම මැක් වලට ඇවිත් අව්රුදු 4යි. quality of experience අඩුම තරමේ 95% ක් වත් කියලා කියන්ඩ පුලුවන්. කොහෙන් මොනවා ඩවුන්ලෝඩ් කරත්, ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරනකොට වැඩ. අර ෆයිල් එක නෑ මේක නෑ කියලා එරර් එන්නේ නෑ. වයිරස් නෑ. හැමදාම බැක්ග්‍රවුන්ඩ් එකේ අප්ඩේට් වෙන්නෙත් නෑ. අනික පිරිවෙලයි, ලස්සනයි. වින්ඩෝස් අතහැරලා එන්ඩ මැක් වලට.
ඕක මචන් අර ගෑණි මිනිහටයි. මිනිහා ගෑනිටයි නිතරම බැන බැන ඒත් දිගටම පවුල් කනවා වගේ. නිකමට ඔය බනින්නේඇයි බන් වින්ඩෝස් බැන බැන පාවිච්චි කරන්නෙ ??
අඩේ මං 2nd gen3rd gen use karana api![]()
