රෙද්දේ_විදුලිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රෙද්දේ_විදුලිය

    මොකක්ද බං මේකේ තේරුම??
    හැමදාම කරන්ට් කපනවා...........
    ඊයේ රෑත් කැපුවා............
    අදත් 9.15 ට කැපුවා......දැනුයි කරන්ට් ආවේ.......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාමා ගෙන් අහන්න..අපෙන් අහල වැඩක් නැහැ බන්..
     

    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    මොකක්ද බං මේකේ තේරුම??
    හැමදාම කරන්ට් කපනවා...........
    ඊයේ රෑත් කැපුවා............
    අදත් 9.15 ට කැපුවා......දැනුයි කරන්ට් ආවේ.......

    Sirawata..... :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වතුර නැතිලු. දවසට පැය කිහිපයක් ‍නොදන්වා කරන්ට් කපනවා. අපිටත් එහෙමයි. :frown::frown:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Reports indicate that authorities will have to resort to daily power cuts due to the low levels of water at the hydropower stations in the island.

    Reports further indicate that some areas are already experiencing power cuts for a few hours each day although the Power and Energy Ministry stated to Ada Derana that there was no immediate need to take such measures.

    However, it also stated that the need for power cuts will arise if the areas around the power stations do not experience showers within the next two months.

    Around 48% of the country’s electricity is produced through hydropower while authorities claim that the power generation at the stations is currently as low as 28%.

    Minister of Power and Energy, Patali Champika Ranawaka told Ada Derana that there was no immediate need for power cuts but that the public should consume electricity carefully and responsibly.

    He added that due to the need of limiting hydropower generation the government has had to focus on thermal power generation which is of much greater cost.


    adaderana


    sallkili nokiya kapanawa..paharayoo....
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මොකක්ද බං මේකේ තේරුම??
    හැමදාම කරන්ට් කපනවා...........
    ඊයේ රෑත් කැපුවා............
    අදත් 9.15 ට කැපුවා......දැනුයි කරන්ට් ආවේ.......
    අැත්තමයි බං ඒක්කො ලයිටි කපන්නැතුව ඉන්ඩොනෙ නැත්තං උංගෙ*&^%$$@$$%%%&^**(&&