කාන්තාවන් උඩුකය නොවැසූ බවට සාධක ඇත. සීගිරි සිතුවම්වල රාජකීය කාන්තාවන්ගේ උඩුකය නග්නව මෙන් දක්වා ඇති අතර පරිවාර කාන්තාවන්ගේ උඩුකයෙහි තනපටක් දක්නට ලැබේ. පුරුෂයන් ද ප්‍රධාන වශයෙන් භාවිත කළේ, යටිකය ආවරණය කිරීමට වස්ත්‍රයක් පමණක් වුව ද උතුරු සළුවක් ද බොහෝවිට පැළඳීමට පුරුදුව සිටියහ. හිස් පළඳනාවක් වශයෙන් තලප්පාවක් පැළඳීම සිරිත විය. ආභරණ පැළඳීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතරම පැවතිණ. කර්ණාභරණ හා මාලය, පැළැඳි ආභරණ අතර ප්රමුඛස්ථානයක් ගෙන ඇත. රන් රිදී වර්ග හා මුතු හා මැණික් වර්ගත් ඇතැම් විට කැස්බෑ කටු වැනි වූ කිරි ගරුඬ වර්ගත් ආභරණ අලංකාර කිරීම සඳහා යොදා ගනු ලැබීය. භික්ෂූන්ට පාවහන් පූජා කරන ලද බව දැක්වේ.ZZ ( ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය- මහාචාර්ය,එච්.ටී. බස්නායක,1995,පිටු අංක,188)
පහත් කුලවල ජනයා ඔවුන් ගේ ඉඟටිය ඔස්සේ දැවටූ කුඩා රෙදි කඩක් පමණක් ඇතිව සම්පූර්ණයෙන්ම වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියයුරු නොවසා ඔබ මොබ යති... ඔවුහු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලි හා පයෑඟිලිවල මුදුත් දමති. Z( µරිලිප්පු බල්දේයුස් ගේ ලංකා විස්තරය 1672) උපුටා ගැනීම 2002 ඔක් 15 දෙසතිය)
කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. (“පුරාණ සිංහල ස්ත්රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).
අනේ මේ වගේ හරක් ..දැන් කියනවා වික්ටෝරින සංස්කෘතිය ලංකාවෙන් ගිය එකක් ලු , පින්තුර වලේ ඉන්නේ පෝර්න් ඇක්ට්රෙස් ලා ලු.. ඔය වගේ ගොනෙක් තම කිව්වේ සිගිරි සිතුවම් සුද්දෝ ඇදපුවා කියල .. අනේ අනිච්චන්
මේ හරක් දන්නේ නෑ වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලංකාවේ තිබ්බේ හරිම සැහැල්ලු ඉතා දුයුණු සමාජ ක්‍රමයක් කියල .. සුද්ද ඇවිල්ල ඔක්කොම නීති දාල ගියා අපේ අපේ එවුන් තාම සුද්දට පුක දෙනවා
මම කියන්නේ මට හිතට ආපු දෙයක් නෙවි ඉතිහාස සාක්ෂි සහිතව .. ඒ ඒ විෂය පථයේ ප්‍රවීනයන් කලින් කියපු දේවල් සන්සන්දනය් කරලා .. දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ , මහාචාර්ය බස්නායක සුද්දාගෙන් සල්ලි අරන් රට සංස්කෘතිය විකුනනවා කියල .