mama e patta wadiya danne nam na habai,, badu sureda? ee patte?pamune maharagama hariyanne nadda kotu we thiyenawa redi kada thiyena thanak mata mathaka naha ban danna un kiyai
koheda bn tiyenne?ආමි එකේ වගේ කොළ මික්ස් කැමෝ නම් යාරේ 200ක් වගේ
koheda bn tiyenne?
පමුණුව රෙදි කඩවල් වල නම් යන්න එපා
බොරු වැඩක්
හොඳම වැඩේ පොලවල් වල රෙදි විකුණන එකක්ට කියලා ගෙන්න ගනින්
දෙවෙනි හරස් වීදියේ තමා රෙදි කඩ නම් තියෙන්නේ..
සහ ඒ අවට පාරවල් වල..
කුමාර වීදියේ එහෙම..
