රෙදි කොහෙද තියෙන්නෙ

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    රෙදි කොහෙද තියෙන්නෙ

    මචන්ලා කොලඹ කොටූව අවට රෙදි ගන්න තැනක් කොහෙද තියෙන්නෙ. මහ ගොඩක් නෙවෙයි. මීටර් එකහමාරෙ විතර රෙදි කෑලි 10ක් විතර​. ශෝට් වලට හරියන ඒවා වෙන්න ඔනි. ඔය ආමි කැමෝ,කොටු තියෙන වගේ ටීකක් හොඳ ඒව​.

    රෙදි කිව්වෙ නිමි ඇඳුම් නෙවෙයි,,,, මැටීරියල්
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    දෙවෙනි හරස් වීදියේ තමා රෙදි කඩ නම් තියෙන්නේ..
    සහ ඒ අවට පාරවල් වල..
    කුමාර වීදියේ එහෙම..
     

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    පමුණුව රෙදි කඩවල් වල නම් යන්න එපා
    බොරු වැඩක්
    හොඳම වැඩේ පොලවල් වල රෙදි විකුණන එකක්ට කියලා ගෙන්න ගනින්


    Ai bn ehema kiuwe.