රෙදි ගලවන්න හදන්නෙ 2 +18
මේ ස්ටෝරිය උඹට අදාලද බලපන්...
ලස්සන අහිංසකයි වගේ පේන කෙල්ලෙක් ඉන්නව
ඒකිට කොල්ලෙකුත් ඉන්නවා. එහෙම නැත්තම් ඒකිට කොල්ලා තඩි බූටක් තියලා. ඒත් ඉදලා හිටලා ඌ ඒකිට කතාකරනවා.
ඒකි උඹට කැමතී වගේ පේනවා. ටික කාලෙක ඉදලා අඳුරනවා.
නැත්තම් දැනටමත් උඹ එක්ක ලාවට සෙට් වෙලා ඉන්නෙ.
ගොඩක් වෙලාවට ඒකිම වෙන්න ඇති උඹට ලයින් දාලා කොමල කරලා උඹ එක්ක සෙට් වුනේ. උඹත් ඉතින් ඒකිගෙ දුක අහලා වැඩ ඇරගෙන ඒකිව සනසන්න ඇති.
ඒකි උඹට හැමදේම කියනවා. ඒකි ගැන විස්තර ඔක්කොමත් කියනවා , දුක කියනවා, කාපු බූට් සීන් කියනවා, ආදරේ එපා වෙලා තියෙන්නෙ කියලා කියනවා, උඹ වගේ කොල්ලෙක් ලබන්න කෙල්ලෙක් වාසනාවන්ත වෙන්න ඕන නැත්තම් ඒකි කැමති උඹ වගෙ කොල්ලෙක්ට කියලත් නිකමට කියනවා ඇති. කලින් කොල්ලට හතර වටේ කෙල්ලො හිටියා ඌ වගේ එකෙක් වැඩක් නෑ කියලත් කියනවා.
උඹ වැඩ ඇරගෙන ඒකිගෙ හිත හදනවා. නිතරම ලග ඉන්නවා. එනිටයිම් ඒකි මැසේජ් එකක් දැම්මම උඹ ශනිකව එතන.
ඒකිට ඌව ගැලපෙන්නෙ නෑ ඒකි අහිංසකයි කියලා උඹ කියනවා.
ඒත් ඒකිට අර කලින් කොල්ලව අමතක කරන්න බෑ.
ඒ කොල්ල ඒකිව ගනන් ගන්නෙත් නෑ. ඌට හතර වටේ කෙල්ලොත් ඉන්නවා. ඒක ඒ කෙල්ලත් දන්නවා. ඌ පට්ට සෝශල්. සෑහෙන්න යාලුවෝ ඉන්නවා. පෙනුම කෙසේවෙතත් කෙලින්ම ටිකක් උඹට වඩා මොරාල් කොල්ලෙක්.
හැබැයි ඌ ඉස්සර වගේ නෙමේයි. ආදරේ නෑ කියලත් ඒකි උඹට කියනවා.
ඒකි උඹට ආදරෙයි කියලත් කියනවා. උඹ ගාව නැලවි නැලවි හුරතල් වෙවී උඹ ගැනත් ලාවට හොයලා බලලා ඉන්නවා. ඒකිගෙන් මැසේජ් එකක් එනවා කියන්නෙ ආයෙ ඉතින් දවසම චූන්. උදෙන්ම උඹට කලින් ඒකි ගුඩ් මෝනිං මැසේජ් එකත් එවනවා.
" ගුඩ්මෝනිං මැට්ටෝ..... "
හැබැයි ඒකිට උඹ ගාවට එන්න බෑ කියනවා. එක්කෝ උඹට දුකක් දෙන්න බෑ කියනවා.
ඒකිට අරූව අමතක කරන්න බෑ කියනවා.
උඹත් ඕන ඒ උනාට අරූව අතාරින්නත් බෑ කියනවා.
උඹට හොරා ඌ එක්ක කතා කරනවා. සමහර විට උඹ දන්නවත් ඇති ඒකි ඌ එක්ක කතා කරනවා කියලා.
උඹ ඒකි ඔන්ලයින් එන ටයිම් යන ටයිම් බලාගෙන ඉන්නවා.
ගොඩක් දවසට උඹට ගුඩ් නයිට් කියලා පාන්දර 3 විතර වෙනකම් ඒකි ඔන්ලයින් ඉදලා තියෙනවා.
උඹ එක්ක දවසක් හොදට හිටියොත් ඊළඟ දවසෙ අවුල්. උඹ ගනන් ගන්නෑ. ආයෙ ටික දවසකින් හොදයි.
උඹත් ඉතින් හායි කියලා දොර ඇරගෙන ඉන්නේ ඒකිගෙ සෙල්ලම් වලට ඉඩ දිලා.
ඒ කියන්නෙ ඒකිගෙ බැටරි ලෝ උනාම උඹ ගාවට ඇවිත් දුක කියනවා. කියලා හිත හැදුනම උඹවා අයින් කරනවා. හරියට ෆෝන් එක චාර්ජ් උනාම චාර්ජර් එකෙන් වැඩක් නෑ වගේ. ආයෙ බැටරි ලෝ උනාම තමයි ඕන වෙන්නෙ.
කෙල්ලෙක් උඹට බූට් සීන් එකක් ප්රශ්න දුක කියාගෙන එනවානම් ඒකි උඹව පාවිච්චි කරනවා හිත හදාගන්න. හිත හදාගෙන ඉවර උනාම ආයෙ අර බූට් තියපු මොරාල් ගැම්මට ඉන්න සෝශල් කොල්ලගෙ පස්සෙන් යනවා. පස්සෙන් ගිහින් ආයෙ දුක හිතුනම ආයෙ උඹ ලගට එනවා.
ගොඩක් වුන් හිතනවා ඒ එන්නෙ තියෙන ආදරේට කියලා.
හැබැයි ඒකිගෙ ආදරේ සම්පූර්ණෙන්ම තියෙන්නෙ වෙන කොල්ලෙක් ළඟ. ඒකි ගිහින් ආයෙ දුක කියාගෙන ආයෙ උඹ ලගට එද්දි උඹ ඕනවෙලාවක වැඩ ඇරගෙන දුක අහන්න ලේස්ති වෙලා ඉන්නවානම් ඒකිට උඹගෙන් පස්සෙන් ඇවිත් ගන්න දෙයක් නෑ. උඹේ කිසි වටින කමක් නෑ. කෙල්ලොන්ට ඕන වටින දේවල්. ඉතින් ඒකි දුක කියලා ආයෙ යනවා. ආයෙ උඹව ඕන උනාම එනවා. නිකම් අම්බලමක් වගේ
හදිසියෙවත් ඒ කෙල්ල උඹ එක්ක යාලුවුනා කියලා හිතපංකො. ඒත් ඒ කෙල්ල උඹ දාලා අරූ ගාවට යනවා. ඌ ලයින් දුන්නම දුක හිතුනම උඹ ගාවට එනවා. මේක උඹට මුලු ජීවිත කාලෙම දුක් විද විද බලන් ඉන්න වෙනවා.
ඒකි කියනවා උබත් ඕන ඒ උනාට අරුත් ඕන කියලා.
නැත්තම් උබට ආදරෙයි. ඒත් ළගට එන්න බෑ කියලා.
ඒකි දන්නවා උඹ ඕනවෙලාවක ඒකිව ළමයි එක්ක උනත් බාරගන්න ලෑස්තියි කියලා. එතකොට කෝ බං උඹේ වටිනකම. කෝ උඹේ ගැම්ම මොරාල් එක. උඹ ලෝක අමාරුවට වැටෙනවා. කවදාවත් කෙල්ලෙක්ගෙ දෙවෙනි ඔප්ශන් එක වෙන්න එපා. උබට ඒකට දඩුවමක් හම්බෙනවා. ඒක හින්දා සරලවම කියන්නෙ කෙල්ලොන්ගෙ දුක අහන්න ප්රශ්න විසදන්න යන්න එපා. මේක ගැන ලොකු විස්තරයක් පස්සෙ උඹට කියලා දෙන්නම්. දැනට ඒක ඔලුවෙ තියාගනින්.
මෙහෙම ස්ටෝරියක් උඹට තියනවානම් මට කියන්න තියෙන්නෙ සෝ සෑඩ් මචන් කියලා

ගොඩක් උන් ඉල්ලගෙන කන හින්දා මේක දැම්මේ.
මොකද ඇනලා පනින එකයි, පැනලා ඇනගන්නවා කියන එකයි
සම්පූර්ණ වෙනස්
ගත්තෙ FB