රෙදි නැති වූ කිකිළියක "ගේ" කතාව..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යටියන්තොට රන් කරනවා කියන කුකුල් මාමා නේද?? :lol::lol: පට්ට ඩෝහ්.... මට මතකයි මූට FarCry3 64bit දාගන්න බැරුව අපිට ස්ක්‍රීන් ශොට් එව එව ශරීරකෘත්‍යය කරගත්ත ආකාරය :rofl::rofl: බුවන් නුවා කුජීතයා වුනත් හිත හොඳ එකා. වචනෙකින් හරි උදව් කරනවා. අර නරි දෙනක් මගේ එක්ක කොකු දාගෙන ගෙදරින් ගිහින් මැරෙනවා කියලා බුවා තමා බේරගත්තේ :rolleyes::rolleyes: අඩෝ ඒකට උඹ ඌට මේ ත්‍රෙඩ් එක දාලා ලෙසටම සලකලා තියෙනවා :P:P
    තව තවත් පෝස්ට් දාලා එළකිරිය චොර හට්ටියක් කිරීමට වාසනාව සහ ධෛර්‍ය් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ;);)
    :rofl::lol::lol: මුට නුවන් බුවා කියන එක නවත්වලා කොටා කියමු අද ඉදන්:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    :rofl::rofl: මං මේ බැලුව මොකද්ද කියල.. සචිය සෙත් කවියක්වත් දාල කියල මං හිතුවෙ.. බලනකොට අපේම එකෙක්ගෙ රෙදි ගලෝලනෙ.. :P තෝ ඉතින් කරොත් ඔහොම වැඩක් තමයි .. හත් පොලේ ගානව.. ;) ඔන්න එහෙනම් අපෙනුත් සුබපැතුම් බුවාට... :D:D:D

    Thumbs_21.gif

    ලොල් කේස් එක බං. මූ ඉතින් හත් අට පොලක ගාගන් නැතිව කරපු එක දෙයක් හොයා ගන්න නෑනේ. වයිරස් ගාඩ් එකක් හදලා ගාගත්ත ගාගැනිල්ලම දැක්කානේ :rofl::rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ලොල් කේස් එක බං. මූ ඉතින් හත් අට පොලක ගාගන් නැතිව කරපු එක දෙයක් හොයා ගන්න නෑනේ. වයිරස් ගාඩ් එකක් හදලා ගාගත්ත ගාගැනිල්ලම දැක්කානේ :rofl::rofl:

    ඇත්ත වසයෙන්ම කියනවනම් වයිරස් ගාඩ් එක ගැන කියනවනම් ඒක බොහොම ගැඹුරු මතෘකාවක්.. :rofl: ඕව මෙතන කියන්න බෑ බන්.. :dull: අපිත් පොස්ට් දහදාහක් විතර දැම්මහම මු අපෙත් රෙදි ගලවයි.. :baffled: පේනවනෙ මේ එකෙක්ට කරල තියෙන වැඩේ.. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol: ලැජ්ජාවක් තියෙනවා නම් මේ වගේ එකෙක් වෙයිද :dull::(
    මෙ. කොටා බයික් එකෙ යනකොට අර අරින එකා කවුද බන් :lol::lol::lol: උ අතින් තියනවා නෙහ් උකෙ ට :rofl::lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    30000 වෙනි පෝස්ට් එක නිමිත්තෙන්
    නුවන් බුවා අයියා මහතා සහෝදරයාට මාගේ හද පිරි ප්‍රනාමය :cool:
     
    • Like
    Reactions: NUWAN BUWA

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඇත්ත වසයෙන්ම කියනවනම් වයිරස් ගාඩ් එක ගැන කියනවනම් ඒක බොහොම ගැඹුරු මතෘකාවක්.. :rofl: ඕව මෙතන කියන්න බෑ බන්.. :dull: අපිත් පොස්ට් දහදාහක් විතර දැම්මහම මු අපෙත් රෙදි ගලවයි.. :baffled: පේනවනෙ මේ එකෙක්ට කරල තියෙන වැඩේ.. :P
    ඔව් ඕයි. මූ එහෙමත් එකා :growl::growl:
    මෙ. කොටා බයික් එකෙ යනකොට අර අරින එකා කවුද බන් :lol::lol::lol: උ අතින් තියනවා නෙහ් උකෙ ට :rofl::lol:

    ලොල් සීන් එක බං. ඔතන ඉන්න තිබ්බේ නරියාම තමා. එහෙනම් පට්ටම ආතල් සීන් එකක් වෙනවා :rofl::rofl: