රෙදි නෑ අප්පච්චි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොම ඉන්න තිබුණ මනුස්සයෙක්ද? බල පෙරේත කමට ඇවිත් දැන් පාරේ බැහැලා යන්නත් නෑ. හිතන් හිටියේ දිගටම බලේ ඉන්න. හැමෝටම මේවා හොඳ පාඩන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,046
    9,441
    113
    කොහොම ඉන්න තිබුණ මනුස්සයෙක්ද? බල පෙරේත කමට ඇවිත් දැන් පාරේ බැහැලා යන්නත් නෑ. හිතන් හිටියේ දිගටම බලේ ඉන්න. හැමෝටම මේවා හොඳ පාඩන්.
    sirawata ban.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    පව් ඕයි මොනවා වුනත් දූක හිතුනෙ නැත්නම් උබ තිරිසනෙක්
    නාකියා මහජන මුදලින් උන්ට රටවලින් ආව මුදල් වලින් එක පිට එක සුද්දියෝ, ලංකාවේ බඩු ගහද්දි, පුත්තුන්ට කෝටි ගණන් වටිනා මගුල් කරල දෙද්දි, ගෑණිට රටවල් ගානේ ගිහිං ෂොපිං කරන්න දෙද්දි බලු තාලේ අමතව වෙන්නැ මයේ හිතේ....නිකන් පොන්න ගති ඇතිතරගන්නෙපා හිපාටුවො..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,820
    16,903
    113
    :lol:
    Baiya says:
    May 8, 2022 at 12:10 pm

    මිනීමරු ප්‍රභා ගෙන රට බේරා ගෙන ඔබ තුමා ඇති තරම් හොර කැවත් කමක් නැහැ…
    ඔබ තුමාට සීරීමක් උනේ නැතිව හමුදා සෙබළුන් කොච්චර යුද්ධයට බිලි උනත් කමක් නැහැ.
    අපේ දරු පැටව කන්න නැතුව මැරුණත් කමක් නැහැ රත්තරන් මහින්ද මහතගේ පවුලේ අයට මුකුත් කරදරක් වෙන්න එපා
     
    • Like
    Reactions: Rankira