sirawata ban.කොහොම ඉන්න තිබුණ මනුස්සයෙක්ද? බල පෙරේත කමට ඇවිත් දැන් පාරේ බැහැලා යන්නත් නෑ. හිතන් හිටියේ දිගටම බලේ ඉන්න. හැමෝටම මේවා හොඳ පාඩන්.
නාකියා මහජන මුදලින් උන්ට රටවලින් ආව මුදල් වලින් එක පිට එක සුද්දියෝ, ලංකාවේ බඩු ගහද්දි, පුත්තුන්ට කෝටි ගණන් වටිනා මගුල් කරල දෙද්දි, ගෑණිට රටවල් ගානේ ගිහිං ෂොපිං කරන්න දෙද්දි බලු තාලේ අමතව වෙන්නැ මයේ හිතේ....නිකන් පොන්න ගති ඇතිතරගන්නෙපා හිපාටුවො..පව් ඕයි මොනවා වුනත් දූක හිතුනෙ නැත්නම් උබ තිරිසනෙක්
විහින් කර ගත්තුවාපව් ඕයි මොනවා වුනත් දූක හිතුනෙ නැත්නම් උබ තිරිසනෙක්
