Appa loku wenakota marisi dana.scene ekak tiyenne.hoda welawata lamai haduwe natte
කෙල්ලො ඵක්ක ඉතිං හොර බොරු බෑ..

කාලකන්නි තමයි ඉතිං. ළමයි මොන පීඩනෙන් ඉන්නවා ඇත්ද?![]()
මං ඊයේ ඉස්කෝලෙන් පොඩි එකා ගන්න පෝලිමේ ඉන්නකොට ගෑනියෙක් එයාගේ අවුරුදු තුනේ ළමයට කියනවා උඹේ තාත්තා මම මැරුනොත් තව ගෑනියෙක් ගෙනෙයි. ඒ ගෑනි උඹලට ගහයි. හැබැයි ඉතින් උඹලගේ තාත්තා නාකි නිසා මට ඉස්සෙල්ලා මැරිලා යයිද දන්නේ නෑ...... එහෙම වුනොත් අපිට කන්න නෑ.... කෝකටත් රස්සාවක් හොයාගන්න ඕන...... වගේ මාර කතා ටිකක් ඒ ගෑනි ඒ පොඩි එකාට කිව්වේ.![]()
