රෙදි නෑ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ketiyen kiyapanko. Kalinuth youtube ganu tika set wela randu kara neda.


    කියන සහමර දේවල්වර වැරදි, අඩුපාඩු තිබ්බත් කට්ටියකට පෝලිමට තියලා ඇරලා. . :rofl:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ චෝදනා කරන අනෙක් චැනල් එක Anoma's Kitchen නේද බං ? ඒ කියන්නේ Anoma's Kitchen කරන කෙනාට සම්භන්ධ කවුරුහරි youtube එකේ වැඩකරන කෙනා ape amma චැනල් එකට ගේම දෙනවද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    කියන සහමර දේවල්වර වැරදි, අඩුපාඩු තිබ්බත් කට්ටියකට පෝලිමට තියලා ඇරලා. . :rofl:
    Kattiyawa awussala, eka thanakata gennala bana ganna set karanam maru ban :lol::lol:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :confused: mokkdabanme kiyanne? mata therenne ne,meki katha karanawidiya ahan inna hari amarui. ganu waliyakda?kussi wali youtube ekata kiyala lankawata youtube banned karaganna thamai me bitchesla dagalanne :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ane manda,oya video eke elakiri eka ganath kiyanawa eka thanaka eka dakke nadda ???

    මෙයාගේ වීඩියෝ මුල්ම ඒවා දාල තියෙන්නෙ ඵළකිරියෙලු.ඒ පටන්ගත්ත පාර තමා ඔය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,700
    113
    මාලඹේ
    අපේ රටේ ගෑනු ජාත්‍යන්තරේට ගිය තවත් දුර්ලභ අවස්ථාවක්​
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනුන්ගෙ පහනින් එලිය බලන එකනම් වැරදි වැඩක්. . නමුත් කාට කාටත් මුල අමතක වෙලා. . :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කලින් සිද්දියක්. . එලකිරිය ගැන කියන්නේ මේක ගැන වෙන්න ඕනා ඔය විඩියෝ එකේ කියන්නේ. .







    fg25nfK.png

    3GnjzlZ.png

    0uNMthC.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ ගෑණි හරි උද්ධච්ච ගෑණියෙක් කියල මට නම් හිතෙන්නේ.