රෙනවා

Kunu_Pada

Member
Oct 10, 2018
12
1
0
උඹල රෙන්නෙ දවස් කීයකට සැරයක්ද?
මමනං දවස් 3කට සැරයක් :D
 
  • Like
Reactions: ReNamed

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇය් සහෝ එහෙම කියන්නේ ?

    කන ප්‍රමාණය වැඩි ඇති නේද ?

    Kana pramane wadi unama wadi wenawa thamai

    Eth 3 times a day kiyanne mokak hari awulak wenna puluwan.

    Specifically , kana pramane normal nam
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kana pramane wadi unama wadi wenawa thamai

    Eth 3 times a day kiyanne mokak hari awulak wenna puluwan.

    Specifically , kana pramane normal nam

    ඔව්, ඔව් , මම කිරියේම කොල්ලෙක් දාපු පොස්ට් එකක් දැක්ක උණු වතුර බිව්වම බොක චාජ් වෙනවා කියල :baffled::baffled:
    උදේට මම රස්නෙට වතුර බොනවා 400ml වගේ පට ගාල ටෝය්ලට් යන්න සෙට් වෙනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්, ඔව් , මම කිරියේම කොල්ලෙක් දාපු පොස්ට් එකක් දැක්ක උණු වතුර බිව්වම බොක චාජ් වෙනවා කියල :baffled::baffled:
    උදේට මම රස්නෙට වතුර බොනවා 400ml වගේ පට ගාල ටෝය්ලට් යන්න සෙට් වෙනවා...

    :yes:

    tea,coffee
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala
    thread එක දාපු එකා අහන්නේ දවස් කීයකට සැරයක් ද කියලා. උබලා කියන්නේ දවසකට කී පාරක්ද කියලා