රෙන්ට් එකට ගෙයක් ඕන

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අහ ඒක තමා
    මම එත් බැලුවා මොකද මේ කාමර දෙක තුන හොයන්නෙ කියලා
    :P:P

    හදපානෙ යනව වගේ කේස් එකක්ද
    :yes::yes::angry::angry:
    නැහැ යකෝ ඕල්රෙඩි හිරේ වැටිලා ඉන්නෙ ;)

    ado hambune nadda machan news ppr balapanko nath nam e paththe gihin oya stand ekakin aranchi karala balapanko bro holiday ekaka

    එල එල thanks බ්‍රො