රෙන්ඩ ගියාම

උඹ බෝග දාන්නේ command prompt එකෙන් ද? :lol:

629px-Make-a-USB-Bootable-Step-1Bullet2.jpg

මට ඕක ගහද්දිම හිතුනා මොකෙක් හරි එකෙක් ඇවිත් command prompt එකටද කියලා අහයි කියලා :lol: :lol:

ඒකට දාන්න චාටර් කියලා කිව්වේ බන් :) :)
 
  • Like
Reactions: shenic

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Podi Silva - පොඩි සිල්වා;18032953 said:
මට ඕක ගහද්දිම හිතුනා මොකෙක් හරි එකෙක් ඇවිත් command prompt එකටද කියලා අහයි කියලා :lol: :lol:

ඒකට දාන්න චාටර් කියලා කිව්වේ බන් :) :)

මතක ඇතිව admin විදිහට run කරලා දාපන් :lol:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එහෙම වෙන්නේ උබ කෙදි සහිත කෑම කන්නේ නැති නිසයි. කෙදි සහිත කෑම කාපන්, බෙට්ට smooth එකට යනවා ගාණට හරියට අයිසිං කරනවා වගේ. කිසිම splash එකක් නෑ, වැඩියේ තටමන්න ඕනේත් නෑ, මල බද්දේ හැදෙන්නෙත් නෑ, ඒක නිසා අරිශෂ් හැදෙන්නෙත් නෑ.

tumblr_mgoicjRxOu1qc2eyko3_250.gif
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මෙතන තියෙනවා නේ type 4, ඒක තමයි නිරෝගි කෙනෙක්ගේ බෙට්ටේ ස්භාවය
bristol-stool-scale.jpg
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    its ok baby හිල ලොකු උනාම ලොකු ලොකු එව වැටෙනව..
    ඉදගන්න විතරයි නේද ඕන වතුර පාර වැදුනාම නේද බෙට්ට වැටුන කියල දන්නෙ ? ඕනාවට වඩා දෙන්න ගියාම ඕක තමයි වෙන්නෙ..
    දැන් ඉතින් ස්ලිව් ගහල බෝර් කර ගනින්..
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මට පේන්න බැරි දෙයක් තමා
    රෙන්ඩ ගියාම බෙට්ට කොමඩ් එකට වැටිලා ඒකේ ප්‍රෙශර් එකට ආයෙ කොමඩ් එකේ වතුර ඇවිල්ලා පුකෙ වදින එක බන්

    :rofl::rofl::rofl::rofl:

    :P:P:P:P

    Then do it as this way ::>>

    back-shitters-thumb.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. මටත් ඔහොම කේස් එකක් තියෙනවා. පොදු ප්‍රශ්නයක් වගේ. කොමෝඩ් එක ඉන්වෙන්ට් කරපු එකාගේ වැරැද්ද.

    2. බෙට්ට පැත්තකට ලෑන්ඩ් කිරීමට සමහරක් උන් උපදෙස් දෙනව. ඔව් එකත් හොඳ උපක්‍රමයක්. හැබැයි බෙට්ට කොමෝඩ් එකේ පැත්තේ වැදිලා පාර හිටිනව. සමහරක් විට ඒ පාර යන්නේ නෑ ෆ්ලෂ් කලාට. එතකොට මානසිකව වැටෙනවා.

    3. විද්‍යාත්මකව හිතුවොත් ජලයේ viscosity අඩු නිසයි බෙට්ට වැටුන ගමන් උඩ ගහන්නේ වතුර. ජලයේ viscosity වැඩි කිරීම මෙයට විසදුම වේ.

    :D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක නම් ඇඟ පුරා ගූ ඉහගන්න වෙන වැඩක්.

    1. මටත් ඔහොම කේස් එකක් තියෙනවා. පොදු ප්‍රශ්නයක් වගේ. කොමෝඩ් එක ඉන්වෙන්ට් කරපු එකාගේ වැරැද්ද.

    2. බෙට්ට පැත්තකට ලෑන්ඩ් කිරීමට සමහරක් උන් උපදෙස් දෙනව. ඔව් එකත් හොඳ උපක්‍රමයක්. හැබැයි බෙට්ට කොමෝඩ් එකේ පැත්තේ වැදිලා පාර හිටිනව. සමහරක් විට ඒ පාර යන්නේ නෑ ෆ්ලෂ් කලාට. එතකොට මානසිකව වැටෙනවා.

    3. විද්‍යාත්මකව හිතුවොත් ජලයේ viscosity අඩු නිසයි බෙට්ට වැටුන ගමන් උඩ ගහන්නේ වතුර. ජලයේ viscosity වැඩි කිරීම මෙයට විසදුම වේ.
    (2) --> පැත්තෙ පාර හිටින්නෙ නෑ, use කරන්න කලිං වතුර පාරක් යවලා හිටියා නම්. එතකොට slip වෙලා යනවා.

    (3) --> Polyvinyl alcohol පාවිච්චි කරන්න පුළුවන්

    මෙතන තියෙනවා නේ type 4, ඒක තමයි නිරෝගි කෙනෙක්ගේ බෙට්ටේ ස්භාවය
    bristol-stool-scale.jpg
    Thanks for sharing.

    :P:P:P:P

    Then do it as this way ::>>

    back-shitters-thumb.jpg
    ඔව්, මේ Natural Squatting ක්‍රමය තමා රෙන්ඩ තියන නිවැරදි ඉරියව්ව. වැඩි විස්තර මෙතනින්.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මට පේන්න බැරි දෙයක් තමා
    රෙන්ඩ ගියාම බෙට්ට කොමඩ් එකට වැටිලා ඒකේ ප්‍රෙශර් එකට ආයෙ කොමඩ් එකේ වතුර ඇවිල්ලා පුකෙ වදින එක බන්

    :rofl::rofl::rofl::rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: