උඹ බෝග දාන්නේ command prompt එකෙන් ද?
![]()
මට ඕක ගහද්දිම හිතුනා මොකෙක් හරි එකෙක් ඇවිත් command prompt එකටද කියලා අහයි කියලා
ඒකට දාන්න චාටර් කියලා කිව්වේ බන්

උඹ බෝග දාන්නේ command prompt එකෙන් ද?
![]()

Podi Silva - පොඩි සිල්වා;18032953 said:මට ඕක ගහද්දිම හිතුනා මොකෙක් හරි එකෙක් ඇවිත් command prompt එකටද කියලා අහයි කියලා![]()
![]()
ඒකට දාන්න චාටර් කියලා කිව්වේ බන්![]()
![]()

මට පේන්න බැරි දෙයක් තමා
රෙන්ඩ ගියාම බෙට්ට කොමඩ් එකට වැටිලා ඒකේ ප්රෙශර් එකට ආයෙ කොමඩ් එකේ වතුර ඇවිල්ලා පුකෙ වදින එක බන්

1. මටත් ඔහොම කේස් එකක් තියෙනවා. පොදු ප්රශ්නයක් වගේ. කොමෝඩ් එක ඉන්වෙන්ට් කරපු එකාගේ වැරැද්ද.
2. බෙට්ට පැත්තකට ලෑන්ඩ් කිරීමට සමහරක් උන් උපදෙස් දෙනව. ඔව් එකත් හොඳ උපක්රමයක්. හැබැයි බෙට්ට කොමෝඩ් එකේ පැත්තේ වැදිලා පාර හිටිනව. සමහරක් විට ඒ පාර යන්නේ නෑ ෆ්ලෂ් කලාට. එතකොට මානසිකව වැටෙනවා.
3. විද්යාත්මකව හිතුවොත් ජලයේ viscosity අඩු නිසයි බෙට්ට වැටුන ගමන් උඩ ගහන්නේ වතුර. ජලයේ viscosity වැඩි කිරීම මෙයට විසදුම වේ.

මේක නම් ඇඟ පුරා ගූ ඉහගන්න වෙන වැඩක්.
(2) --> පැත්තෙ පාර හිටින්නෙ නෑ, use කරන්න කලිං වතුර පාරක් යවලා හිටියා නම්. එතකොට slip වෙලා යනවා.1. මටත් ඔහොම කේස් එකක් තියෙනවා. පොදු ප්රශ්නයක් වගේ. කොමෝඩ් එක ඉන්වෙන්ට් කරපු එකාගේ වැරැද්ද.
2. බෙට්ට පැත්තකට ලෑන්ඩ් කිරීමට සමහරක් උන් උපදෙස් දෙනව. ඔව් එකත් හොඳ උපක්රමයක්. හැබැයි බෙට්ට කොමෝඩ් එකේ පැත්තේ වැදිලා පාර හිටිනව. සමහරක් විට ඒ පාර යන්නේ නෑ ෆ්ලෂ් කලාට. එතකොට මානසිකව වැටෙනවා.
3. විද්යාත්මකව හිතුවොත් ජලයේ viscosity අඩු නිසයි බෙට්ට වැටුන ගමන් උඩ ගහන්නේ වතුර. ජලයේ viscosity වැඩි කිරීම මෙයට විසදුම වේ.
Thanks for sharing.මෙතන තියෙනවා නේ type 4, ඒක තමයි නිරෝගි කෙනෙක්ගේ බෙට්ටේ ස්භාවය
![]()
ඔව්, මේ Natural Squatting ක්රමය තමා රෙන්ඩ තියන නිවැරදි ඉරියව්ව. වැඩි විස්තර මෙතනින්.
Then do it as this way ::>>
![]()
Then do it as this way ::>>
![]()
මට පේන්න බැරි දෙයක් තමා
රෙන්ඩ ගියාම බෙට්ට කොමඩ් එකට වැටිලා ඒකේ ප්රෙශර් එකට ආයෙ කොමඩ් එකේ වතුර ඇවිල්ලා පුකෙ වදින එක බන්