රෙන්ඩ බර පරක්කු කරගන්න විදියක්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මටත් ඉන්න බැරි බොකක් set වුනා ස්කෝලෙ යන කාලෙ 6 වසරෙදි.:no: Interval එකෙන් පස්සෙ period එකේ ඉඳල බොහොම අමාරුවෙන් චූටි චූති පඩ හෙමීට ඇර්ල අන්තිම එකට ආව​.අනිත් එවුන් එවුන්ට ගඳයි කියල දැනෙවද කියල බලන්න වුනේ නෑ, ඒ තරමට අමාරුයි. :(

    අන්තිම period එකේ බැරිම තැන කලිසමේම පොඩ්ඩ පොඩ්ඩ යැවුව්වා.:no:කරුමෙ කියන්නෙ, ඒ දවස් වල අපි ඇන්දෙ සුදු පාට කොට කලිසම​. ඒ මදිවට මම ජොකා අඳින්නෙත් නෑ ඒ දවස්වල​:P.කලිසමෙන් යන්තමට කහ පාටට පේනව​.

    ටහිකෙන Seen එක කියන්නෙ අන්තිමට ස්කෝලෙ ඉවර වෙලා නැගිටලා ගාත කියන්නත් ඕනා. :angry:මම බගෙට නැගිටලා පුක බොහොම අමාරුවෙන් bag එකට හේත්තු කරගෙන cover කරගෙන හිටියා:dull:

    අන්තිමට​ කරේ එල්ලන් යන bag එක් පාත් කර ගත්තා පුකටත් වඩා පහලට, වෙනද වගේ ස්කෝලෙන් එලියට ඇවිත් bus එකේ ගෙදර ගියා ගූ පිටින්ම​.:dull:

    මට මතකයි බස් එකේ යනකොටත් වටේ පිටේ ඉන්න එවුන් කකුල් උස්ස උස්ස බලවා උන්ට බෙට්ටක් වත් පෑගිලා ඇවිල්ලද කියලා.:oo: මම විතරක් දන්නෙ නෑ වගේ හිටියා. මමනෙ දන්නෙ ගඳ එන්නෙ කොහෙන්ද කියලා.:lol:

    නොදකින්
     
    • Like
    Reactions: KOTA NIHAL

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මේක නම් මටම වෙච්ච ඇත්ත සින් එකක්

    සිරිපාදේ ගිහින් එද්දී පොඩි කාලේ බෝකක් සෙට් වෙලා කාටවත් කියන්න ත් ලැජ්ජයි... නාන්න නවත්තපු වෙලේ ගඟට බැහැල රෙන්න ගත්ත... බහ බන් කරන්න.. පීඩනය නිසා වෙන්න ඇති...

    තටමල තටමල දාන ටයි කරා බැහැ පස්සේ මුල්ලකට ගිහින් ගඟේ බැහැල ඉන්න කොට කලිසම ගලවලා චුට්ටක් වතුර මට්ටමට වඩා ඉස්සිලා එක බෙට්ටක් යාන්තමට දාගත්තා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618

    ගඟකට රේනකොට පුක හරවන්න ඕන බන් වතුර ගලාගෙන යන පැත්තට එතකොට පට ගාල බෙට්ට එලියට එනවා පුකටත් මාර සනිපය්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මම පොඩි කාලේ ඉස්කෝලේ ගියේ ගමේ කණිෂ්ඨයට. ඒ දවස්වල යන්න තියෙන්නේ හෙන රබර්වතු මැදින් ( දැන්නම් ඒවායේ මහ විශාල ගෙවල් හැදිලා ). ගොඩක් දවස්වලට රබර් වත්ත මැදදි බොක සෙට් වෙනවා. මම කොටකලිසම ගලවලා බොග දාලා ගහක කොලයකින් පස්ස පිහිදන් ඉස්කෝලෙට යනවා. ගොඩක් වෙලාවට මුලින්ම ඉස්කෝලෙට යන්නේ මමයි. මම ගිහින් තණකොල පිට්ටනියේ හොදට පිණි වැටිච්ච චැනක් බලලා පුක අතුල්ලනවා. පුක හේදුවේ එහෙමයි ඒ කාලේ මම.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මම පොඩි කාලේ ඉස්කෝලේ ගියේ ගමේ කණිෂ්ඨයට. ඒ දවස්වල යන්න තියෙන්නේ හෙන රබර්වතු මැදින් ( දැන්නම් ඒවායේ මහ විශාල ගෙවල් හැදිලා ). ගොඩක් දවස්වලට රබර් වත්ත මැදදි බොක සෙට් වෙනවා. මම කොටකලිසම ගලවලා බොග දාලා ගහක කොලයකින් පස්ස පිහිදන් ඉස්කෝලෙට යනවා. ගොඩක් වෙලාවට මුලින්ම ඉස්කෝලෙට යන්නේ මමයි. මම ගිහින් තණකොල පිට්ටනියේ හොදට පිණි වැටිච්ච චැනක් බලලා පුක අතුල්ලනවා. පුක හේදුවේ එහෙමයි ඒ කාලේ මම.

    තණකොළවල කුඩෑල්ලේ එහෙම හිටියනම් පුකට බඩුම තමා .මමත් ඔය කොළ වලින් පිහිදන එක නම් කරලා තියෙනවා බන් රෙන්න බර හැදෙන හැම තැනකම වතුර නැහැනේ
     
    reputation_neg.gif

    රෙන්ඩ බර පරක්කු කරගන්න... 09-07-2016 02:13 PM gu giyaaaaaa.
     
    • Like
    Reactions: sgrdk1

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    රෙන්ඩ බරක් හැදුනම පරක්කු කරගන්න විදියක් කියපල්ලකෝ උදේ ගෙදරින් එලියට බහිනකොටම රෙන්ඩ බරක් හැදුන OFFICE එන්න පරක්කු වෙන නිසා OFFICE එකට ඇවිත් දාන්නම කියල හිතාගෙන වැඩට ආවා .ඇවිත් බලනකොට වතුර නැහැ 11.30 ය් වතුර එනකොට හම්මේ ඒ වෙනකොට පු@ පැලෙන්න කක්ක බර .තව පොඩ්ඩක් හිටියනම් කලිසමේම යනවා
    කක්ක බර නම් චූ දාල හරියන්නෙ නෑනේ. කක්ක බර නම් කක්ක දාපන්.
    හරි හරි කෑගහන්න ඕනි නෑ කක්ක දානකොට චූත් නිකම්ම යනව කියල දන්නව.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ලොකූ කක්ක බරක් තියන වෙලාවට කොමඩ් එක පුරාම දියාරු බොගක් දැම්මම හම්බවෙන සැප බඩුවක් ගහල ගන්න බෑ සිංහලු.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ලොකූ කක්ක බරක් තියන වෙලාවට කොමඩ් එක පුරාම දියාරු බොගක් දැම්මම හම්බවෙන සැප බඩුවක් ගහල ගන්න බෑ සිංහලු.

    :yes::yes:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මම බඩේ අමාරුවක් හැදුනු දවසක බොහොම අමාරුවෙන් බෝග තදකරගෙන ගෙදර ඇවිල්ල දැම්ම. හම්මෝ පුරු පුරු පූක් පූක් පූ කියල කොමඩ් එක පුරාම දියාරුවට වතුර වගේ ගියා කියපන්කො. බැරි වෙලාවත් බස් එකේ එද්දී හෙම ගියානම් ඉවරයි කකුල දිගේ පහලට බේරෙයි. බෝග දාල ඉවර උනාම දිව්‍ය ලෝකේ ගියා වගේ feeling එකක් ආවේ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    දවසක් ට්‍රෙන් එකේදී අවා. ඔන්න මචෝ ජොකා ඉරාගෙන යන්න වගේ , බැස්සා පින්වත්ත එකෙන් දිව්වා වැල්ලට රිව්වා තම බස බස ගලා වටකෙය්යා පඳුරක් අස්සට රිංගලා . රීලා නැගිටින කොට මෙන්න කපල් එකක් ගාලා අස්සේ . මම රීලා තියෙන්නේ කෙල්ලගේ බැග් එක උඩට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    දවසක් ට්‍රෙන් එකේදී අවා. ඔන්න මචෝ ජොකා ඉරාගෙන යන්න වගේ , බැස්සා පින්වත්ත එකෙන් දිව්වා වැල්ලට රිව්වා තම බස බස ගලා වටකෙය්යා පඳුරක් අස්සට රිංගලා . රීලා නැගිටින කොට මෙන්න කපල් එකක් ගාලා අස්සේ . මම රීලා තියෙන්නේ කෙල්ලගේ බැග් එක උඩට

    :shocked::shocked:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    දවසක් ට්‍රෙන් එකේදී අවා. ඔන්න මචෝ ජොකා ඉරාගෙන යන්න වගේ , බැස්සා පින්වත්ත එකෙන් දිව්වා වැල්ලට රිව්වා තම බස බස ගලා වටකෙය්යා පඳුරක් අස්සට රිංගලා . රීලා නැගිටින කොට මෙන්න කපල් එකක් ගාලා අස්සේ . මම රීලා තියෙන්නේ කෙල්ලගේ බැග් එක උඩට
    ජෝතිපාල වැල්ලේ රීලා කහපාටට ගුලි ගුලි.