රෙන්න ගියාම එපා වෙනවා

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපිනම් බාල්දියක් හරි බේසමක් හරි ටැප් එක යටින් තියලා ගානකට ටැප් එක අරිනවා. වතුර චොර චොර සද්දේ එක් අර සද්දේ ගානට මික්ස් වෙලා යනවා... :baffled:
     
    • Like
    Reactions: DangerMan119

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අපිනම් බාල්දියක් හරි බේසමක් හරි ටැප් එක යටින් තියලා ගානකට ටැප් එක අරිනවා. වතුර චොර චොර සද්දේ එක් අර සද්දේ ගානට මික්ස් වෙලා යනවා... :baffled:

    කොත්තුවක් එහෙම කාපු දවසට වතුර ලීටර් 500 ටැංකියක්ම හිස් කරන්න වෙය් බන්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ බාත් රූම් එක තියෙන්නේ සාලෙට අල්ලලා ඉතින් රෙන්න ගියාම සාලේ ඉන්න උන්ට බොක වැටෙන සද්දෙය්,තටමනකොට පඩ යන සද්දෙය් හොඳට ඇහෙනවා.රෙන්න ගියාම රෙනවට වඩා කරන්නේ පඩ හිරකර ගන්න ට්‍රය් කරන එක .මොකෙක් හරි වටේ පිටේ ගෙදරක එකෙක් සාලේ හිටියොත් රෙනකොට එපා වෙනවා පඩ නවත්වලම .එහෙම දවස් වලට බෙට්ට හිර කරගෙන පැය ගණන් ඉන්න වෙනවා .එළියේ ටොය්ලට් එකකුත් නැති නිසා එපා වෙනවා පඩ සද්දේ එලියට ඇහෙන එක වලක්වන්න ලේසි විදියක් නැද්ද බන්

    ලොකු ටින් බෙලෙක්කයක් අරගෙන ඇතුලට පලයන්........ හයියෙන් සද්දෙ ඇහෙන්න බෙලෙක්කෙට පයිප්පෙ ඇරපන්........... දැන් ඇති තරම් පඩ ඇර ඇර බොක දාපන්........... සිම්පල් ප්ලෑන් එක....:lol: :lol: :lol:
     
    • Like
    Reactions: skymicro

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ලොකු ටින් බෙලෙක්කයක් අරගෙන ඇතුලට පලයන්........ හයියෙන් සද්දෙ ඇහෙන්න බෙලෙක්කෙට පයිප්පෙ ඇරපන්........... දැන් ඇති තරම් පඩ ඇර ඇර බොක දාපන්........... සිම්පල් ප්ලෑන් එක....:lol: :lol: :lol:

    වතුර බිල වැඩි වෙනවනේ යකෝ
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Trash%2BDoves%2BGIF.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපිනම් බාල්දියක් හරි බේසමක් හරි ටැප් එක යටින් තියලා ගානකට ටැප් එක අරිනවා. වතුර චොර චොර සද්දේ එක් අර සද්දේ ගානට මික්ස් වෙලා යනවා... :baffled:
    :yes: යා.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපිනම් බාල්දියක් හරි බේසමක් හරි ටැප් එක යටින් තියලා ගානකට ටැප් එක අරිනවා. වතුර චොර චොර සද්දේ එක් අර සද්දේ ගානට මික්ස් වෙලා යනවා... :baffled:
    :yes::yes:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    හොඳවැයින් සයිලන්සර් එකක් හයිකරගත්තොත් නරකද?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපිනම් බාල්දියක් හරි බේසමක් හරි ටැප් එක යටින් තියලා ගානකට ටැප් එක අරිනවා. වතුර චොර චොර සද්දේ එක් අර සද්දේ ගානට මික්ස් වෙලා යනවා... :baffled:

    math koranne oya wade:lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොක වැටෙනකොටයි , පඩයක් යන වෙලාවල් අල්ලලා රතිඤ්ඤා පත්තු කරපන් ටොයිලට් එකේ ඉදන්.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පුක තද කරන් මහමෙර තරම් මට නම් ඉන්න බෑ බර නැති කරන්

    ++added :)

    බොක තද කරන් - පුක රිදුනා බන්
    මට මෙහෙම නෑ - කවදාකවත්
    කෝපි බිව්වත්
    කඩල කෑවත්
    මෙහෙම නම් නෑ - කවමදාවත්..

    රිදිලා වැටෙනා බෙට්ටට ඉතින්
    කතා කරගන්න පුළුවන් නම්
    කියයි අතගා
    පුකත් සනසා
    මොනවද බිව්වෙ මන් කියලා..
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පුකේ තට්ටම් දෙක අත් දෙකෙන් ඈත් කරලා පඩේ යවපන් මචන්

    එතකොට සද්දේ නැහැ...හැබැයි ගඳ නැති වෙන්නේ නැහැ

    සද්ද ප ඩ් ඩ න් ගන්දන් නහි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුකේ තට්ටම් දෙක අත් දෙකෙන් ඈත් කරලා පඩේ යවපන් මචන්

    එතකොට සද්දේ නැහැ...හැබැයි ගඳ නැති වෙන්නේ නැහැ

    සද්ද ප ඩ් ඩ න් ගන්දන් නහි

    tahukanda