රෙන්න ගියාම එපා වෙනවා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    රෙන්න ගියාම එපා වෙනවා

    අපේ බාත් රූම් එක තියෙන්නේ සාලෙට අල්ලලා ඉතින් රෙන්න ගියාම සාලේ ඉන්න උන්ට බොක වැටෙන සද්දෙය්,තටමනකොට පඩ යන සද්දෙය් හොඳට ඇහෙනවා.රෙන්න ගියාම රෙනවට වඩා කරන්නේ පඩ හිරකර ගන්න ට්‍රය් කරන එක .මොකෙක් හරි වටේ පිටේ ගෙදරක එකෙක් සාලේ හිටියොත් රෙනකොට එපා වෙනවා පඩ නවත්වලම .එහෙම දවස් වලට බෙට්ට හිර කරගෙන පැය ගණන් ඉන්න වෙනවා .එළියේ ටොය්ලට් එකකුත් නැති නිසා එපා වෙනවා පඩ සද්දේ එලියට ඇහෙන එක වලක්වන්න ලේසි විදියක් නැද්ද බන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    උබේ කනේ ඇබ දෙකක් ගහගෙන බාත්රුම් එකට ගිහින් ඕන තරම් තටමලා කරන දෙයක් කරගනින් කාටවත් ඇහෙන්නේ නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    1.මොන උකන ගෙයක් ඔයි සාලේ ඇටැච් බාතෘම් තියෙන්නේ.
    2. මොන ගෙයක්ද ඔයි වටේ පිටේ උන් උබේ සාලේ ඉන්න.

    සාලේ කෙලවර බන් තියෙන්නේ කුස්සියට හැරෙන තැන මම හිතන්නේ කුස්සියටත් ඇහෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සාලේ කෙලවර බන් තියෙන්නේ කුස්සියට හැරෙන තැන මම හිතන්නේ කුස්සියටත් ඇහෙනවා
    සිරස ටීවී හරි දෙරන හරි දාලා උබ යමන් ටොයිලට්. මලාට උබ බොම්බ ගැහුවත් අනිත් උන්ට වගේ වගක් නැති වෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ බාත් රූම් එක තියෙන්නේ සාලෙට අල්ලලා ඉතින් රෙන්න ගියාම සාලේ ඉන්න උන්ට බොක වැටෙන සද්දෙය්,තටමනකොට පඩ යන සද්දෙය් හොඳට ඇහෙනවා.රෙන්න ගියාම රෙනවට වඩා කරන්නේ පඩ හිරකර ගන්න ට්‍රය් කරන එක .මොකෙක් හරි වටේ පිටේ ගෙදරක එකෙක් සාලේ හිටියොත් රෙනකොට එපා වෙනවා පඩ නවත්වලම .එහෙම දවස් වලට බෙට්ට හිර කරගෙන පැය ගණන් ඉන්න වෙනවා .එළියේ ටොය්ලට් එකකුත් නැති නිසා එපා වෙනවා පඩ සද්දේ එලියට ඇහෙන එක වලක්වන්න ලේසි විදියක් නැද්ද බන්

    ඔය ගෙදර ප්ලෑන ඇන්දේ ධිවර කර්මාන්තේ යෙදෙන එකෙක්ද?

    ටොයිලට් එකේ ලොකු සාස්පානක් එල්ලපන්. එකට ගගහා ගානට ටයිමින් වලට වැඩේ කරපන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ වගේ සීන් එකක් මට ඔෆිස් එකේදි එක දවසක් උනා..
    හැමදාම ඔෆිස් එකේ බොක දාන්නේ නැති නිසා අවුලක් නෑ..
    හදිසියට බොක චාර්ජ් උනොත් විතරයි නේ..
    ගෙදරදිනම් කවුරු හිටියත් ෆුල් සරවුන් සවුන්ඩ් දාලා හිතේ හැටියට වැඩේ කරනවා..කාට ඇහුනත් කමක් නෑ කියලා..
     
    • Like
    Reactions: sasikaananda

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මේ වගේ සීන් එකක් මට ඔෆිස් එකේදි එක දවසක් උනා..
    හැමදාම ඔෆිස් එකේ බොක දාන්නේ නැති නිසා අවුලක් නෑ..
    හදිසියට බොක චාර්ජ් උනොත් විතරයි නේ..
    ගෙදරදිනම් කවුරු හිටියත් ෆුල් සරවුන් සවුන්ඩ් දාලා හිතේ හැටියට වැඩේ කරනවා..කාට ඇහුනත් කමක් නෑ කියලා..

    මට office එකේ අව්ලක් නැහැ බන් ගෙදරදී රෙන්න ඉතින් ගෙදර කව්රුත්ම නැති දවසක් වෙන්න ඕන එදාට පැය බාගයක් විතර හිතේ හැටියට සද්දේ දාල රෙනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රත්තරං;21270884 said:
    ඔය ගෙදර ප්ලෑන ඇන්දේ ධිවර කර්මාන්තේ යෙදෙන එකෙක්ද?

    ටොයිලට් එකේ ලොකු සාස්පානක් එල්ලපන්. එකට ගගහා ගානට ටයිමින් වලට වැඩේ කරපන්
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    රෙන්ඩ යන්ඩ කලින් හොද මෙටල්, රොක් සින්දු 20ක් විතර ප්ලේ ලිස්ට් එකට දාලා ගමටම ඇහෙන්ඩ සද්දෙ වැඩි කරල පලයන්

    :lol::lol::lol::lol: