රටේ සාමාන්‍ය ගැහැනුන්ගේ මිනිසුන්ගේ අතීශය පුද්ගලික ජීවිත කාරණා 'තලුමරමින්' සයිබරය හරහා පැතිරවීමේ මූලිකයා, හිරු gossip නම් වෙබ් අඩවියයි... මෙවැනි තවත් වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු ද ඕනෑතරම් සයිබරයේ දැකගත හැක..
ඒවායේ හිමිකරුවන් හෝ සහයකයන්ගේ මේ තිරස්චීන භාවිතාවන් වල ඇති බරපතලකම සහ භයානකකම පෙන්වන පැහැදිලි අවස්තාවක් ලෙස 'තට්ටය සහිත මිනිසාගේ සහ පෑන්ටිය හැඳි ගැහැණියගේ වීඩියෝව' ලබා ඇති ප්‍රසිද්ධිය දැක්විය හැක..
කිසිලෙසකින්, මෙවැනි සිද්ධීන් හරහා කාන්තාවන් අපහසුතාවයට ලක්කිරීමට එකඟ නොවන නමුත් මේ හරහා සමාජගත කළ හැකි නිහඬ පණිවිඩය මේ මොහොතේ අතහැර දැමිය යුත්තක් නොවේ.
එනම්, රෙනෝලා වැන්නන් විද්‍යුත් මාධ්‍යයේ හෝ සමාජ ජාල මාධ්‍යයේ මොනතරම් බලවතුන් වුවත්, මේ පවතින සයිබර් වීදීයේ කිසිවෙකු ආරක්ෂිත නැති බවත්, නුඹලාගේ කියුම් කෙරුම් සහ බාල හැසිරීම් දෙස බලා සිටින පැහැදිලි පිරිසක් අවස්තාව ලැබෙන තුරු නුඹලාගෙන් ඒවාට වන්දි අයකරගැනීමට බලා සිටින බවත්, දැන්වත්, ඈත ගමක සියදිවි නසා ගත් තරුණියකගේ පවුලේ සමාජිකයන්ගේ විස්තර පවා නරුමයන්සේ පතුරන විට ඒ මිනිසුන්ට සිදුවන අපහසුතාවය හඳුනාගන්නා ලෙසත් දැනුම් දීමය..
අපගේ අත් වලද අසූචි ගෑවී ඇති බව පෙනෙන්නට ඇත...
ඒ, මේ වනතුරුත් 'තම සේවකයන් ලවා' අසූචි වලින් සෙසු ජීවිත නැහැවූ, ගලි බවුසර් වල හිමිකරුවන්ටද අසූචි වල සැබෑ ස්වභාවය පෙන්වාදීමට යාම නිසාය.
පැහැදිලිවම ඒ පිලිබඳ කිසිදු කණගාටුවක් හෝ අපුලක් නම් නැත...