රෙප් කපනව බන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද සින්ඩ්‍රොම් තියන උන් මගෙ රෙප් කපනව බන් හෝ ගාල.
    ඒ මදිවට කුනුහරුපෙනුත් බනිනව.
    ඇයි මෙහෙම වයිරී දේශපාලනයක් අපේ හාන්දුරුවනේ :(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දේශපාලනේට යන්න එපා බං. ඡන්දෙ එනකං ඉඳල හරියට ඡන්දෙ පාවිච්චි කරපං :) එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නෑ :D
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තොගේ විතරක් නෙමෙයි මගෙත් රෙප් කපනවා.අනාතයාගේ ෆේක්ටික
     
    • Like
    Reactions: skymicro