රෙප් දෙන්නෙ කොහොමද

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රුපියල් 100ක් දීල ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගන්න ඕනෙ නිගා.
ඊට පස්සෙ දුන්නෑකි.
බම්ප්
 
Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ElaKiri A-Z Guide
    ඕක කියවපං..

    අනේ මචෝ මමත් මේ ටික කියෙව්වා...ඒත් උත්තරේ ලැබුනේ නෑනේ..
    මම මෙම්බර් කෙනෙක් වුනේ කාලෙකට කලින් වුනාට හරියටම රෙප් දෙන විදිය ලැබෙන විදිය සහ නමට පහලින් වැටෙන කොටුවල සීන් එක දන්නෑනේ...විස්තරයක් දියන්කෝ..!!!
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • අනේ මචෝ මමත් මේ ටික කියෙව්වා...ඒත් උත්තරේ ලැබුනේ නෑනේ..
    මම මෙම්බර් කෙනෙක් වුනේ කාලෙකට කලින් වුනාට හරියටම රෙප් දෙන විදිය ලැබෙන විදිය සහ නමට පහලින් වැටෙන කොටුවල සීන් එක දන්නෑනේ...විස්තරයක් දියන්කෝ..!!!

    ඔය දකුණු පැත්තේ උඩම
    reputation.gif
    ඔන්න ඔහොම ඔප්ෂන් එකක් ඇති.. එක ක්ලික් කරපං... රෙප් දෙන්න ඕනේ නං i approve දීපං.. rep කපන්න ඕනේ නං i disapprove දීපං.. යට තියෙන බොක්ස් එකේ උබට කැමති කමෙන්ට් එකක් දීපං...

    නමට පහලින් තියෙන කොටුවලින් වැටෙන්නේ උබට ලැබිල තියෙන රෙප් ගැන..
    රෙප් 1500 පැන්න ගමන් කොටු 11 සම්පුර්ණ වෙනවා..
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ඔය දකුණු පැත්තේ උඩම
    reputation.gif
    ඔන්න ඔහොම ඔප්ෂන් එකක් ඇති.. එක ක්ලික් කරපං... රෙප් දෙන්න ඕනේ නං i approve දීපං.. rep කපන්න ඕනේ නං i disapprove දීපං.. යට තියෙන බොක්ස් එකේ උබට කැමති කමෙන්ට් එකක් දීපං...

    නමට පහලින් තියෙන කොටුවලින් වැටෙන්නේ උබට ලැබිල තියෙන රෙප් ගැන..
    රෙප් 1500 පැන්න ගමන් කොටු 11 සම්පුර්ණ වෙනවා..

    Kohomada machan rep 1500 ganne..danata thiyana rep gaan bala ganne kohomada?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Kohomada machan rep 1500 ganne..danata thiyana rep gaan bala ganne kohomada?

    දැනට තියන රෙප් ගාන user cp එකේ පල්ලෙහායින් තියන table එකේ දකුණේ උඩින් දාල තියනවා. රෙප් ගන්න බැහැ. ඒක එකා ඒවා දෙන්න ඕන. එහෙම දෙන්න උන්ට හිතෙන්න ඕන.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    karma button එක එබුවා!

    1. I approve තෝරන්න රෙප් දෙනකොට. පල්ලෙහා තියන text box එකේ comment එකක් දාන්න. "එල මචන් පට්ට!..., tfs..." එහෙම කියලා නම දාන්න රෙප් දෙද්දී!

    2. I disapprove තෝරන්න රෙප් කපද්දී. comment දාද්දි, නම දාන්නේ නැතුව, "උඹේ අම්මට ##$%%*(.... උඹේ අම්මා එවපන්..@#$%" කියලා දාන්න.

    ඒක තමා මේකේ සාමාන්‍ය කෙරෙන ක්‍රමය! :yes: :yes:

    ආ.. තව දෙයක්, අපේ රෙප් power එකෙන් භාගයයි ලු අපි රෙප් කපද්දී ඒ කෙනාගෙන් කැපෙන්නේ!
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    එල එල ඒ කියන්නේ User cp එකේ පහල “Latest Reputation Received “ කියන ටේබල් එකේ කෙලවරේ දාල තියන පොයින්ට් ගාන තමයි කොටුවලට බලපාන්නේ...!

    එතකොට මචෝ 1500ට කොටු 11ක් නම්
    1වෙනි කොටුව
    2වෙනි කොටුව
    ...
    වගේ පිළිවෙලට කොටු ලබාගන්න රෙප් අවශ්‍ය ගාන දැනගන්න පුළුවන්ද..?
    (මගේ රෙප් 230ට කොටු 3ක් තියනවා)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල එල ඒ කියන්නේ User cp එකේ පහල “Latest Reputation Received “ කියන ටේබල් එකේ කෙලවරේ දාල තියන පොයින්ට් ගාන තමයි කොටුවලට බලපාන්නේ...!

    එතකොට මචෝ 1500ට කොටු 11ක් නම්
    1වෙනි කොටුව
    2වෙනි කොටුව
    ...
    වගේ පිළිවෙලට කොටු ලබාගන්න රෙප් අවශ්‍ය ගාන දැනගන්න පුළුවන්ද..?
    (මගේ රෙප් 230ට කොටු 3ක් තියනවා)

    නැහැ බන් ඒක එකම විදිහට වැඩි වෙන්නේ නෑ. 800 ද කොහෙද එනකං හැම රෙප් 100 කට වතාවක් එක කොටුවක් එනවා. ඊට පස්සේ 1000 පැන්නම ම ද කොහේදෝ 9ක් වෙන්නේ. ඊට පස්සේ 1300 , 1500 පැන්නම 10, 11 කොටු එනවා වගේ මතක මට නම්. අන්න අර උඩ තියන A-Z thread එක බලන්න. එකේ ඔක්කොම විස්තරේ තියනවා. :yes:

    යකෝ උඹ 2007 නේද? :growl: :angry:
     
    • Like
    Reactions: Uthmaxer

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Machanla User CP eke yata Latest Repuation Recieved table eke yata red color boxes and white color boxes walin pennaney rep hambuna ewai kapuna ewaida. Red color kiyannaey kapilada?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මචෝ මමත් මේ ටික කියෙව්වා...ඒත් උත්තරේ ලැබුනේ නෑනේ..
    මම මෙම්බර් කෙනෙක් වුනේ කාලෙකට කලින් වුනාට හරියටම රෙප් දෙන විදිය ලැබෙන විදිය සහ නමට පහලින් වැටෙන කොටුවල සීන් එක දන්නෑනේ...විස්තරයක් දියන්කෝ..!!!

    Kohomada machan rep 1500 ganne..danata thiyana rep gaan bala ganne kohomada?

    Ynuvnus.png

    රෙප් පවර් එකට අපිට බලාගන්න පුළුවන් සයිට් එකේ හෝම් පේජ් එකට ගියාම..
    http://www.elakiri.com
    ඔය මම හයිලයිට් කරපු තැන තමයි රෙප් පවර් එක පෙන්නන්නෙ.. ලියලම තියෙනවනේ..

    yaNOqmS.png

    උඹලට කාට හරි රෙප් දෙන්න ඕන නම් රෙප් කපන්න ඕන නම් මෙන්න මේ වගේ හාට් එකක Icon එකක් ඇති ජොයින් ඩේට් එකට උඩින්.. අන්න ඒ අයිකන් එක ක්ලික් කරන්න..

    MtKAJjX.png

    ඒක ක්ලික් කලාම මෙන්න මේ වගේ එකක් එනවා..
    1. මෙතනදි උඹට තෝරන්න පුළුවන් උඹට අවශ්‍යය එයාගෙ රෙප් පවර් එක අඩු කරන්නද..? වැඩි කරන්නද කියලා.. කැමති එකකට ටික් එක දාන්න..

    2. මෙතන උඹට කැමති දෙයක් ලියන්න පුළුවන්.. එහෙම නැත්තං
    ඔය කෝඩ් එක මැදට Image එකක Direct URL එක කොපි කරලා දාලා රෙප් දෙන්න පුළුවන්..

    3. අවසානෙට ඉතිං ඕක ක්ලික් කරන්න තියෙන්නෙ.. එතකොට උඹට අවශ්‍යය කෙනාට රෙප් ප්‍රමාණය ලැබෙනවා හෝ අඩු වෙනවා.. උඹ තෝරපු ඔප්ෂන් එක අනුව..

    XD0YuTC.png

    මේ අපිට ලැබිච්ච රෙප් ප්‍රමාණය..ඒක බලන්න නම් අපි http://www.elakiri.com/forum/usercp.php User CP එකට ගිහින් ඒකෙ පහළටම යන්න ඕනි.. එතනදි ඔය වගේ බොක්ස් එකක් ඇති..

    1. අපිට දැනට ලැබිලා තියෙන රෙප් ප්‍රමාණය.

    2. අපිට රෙප් ලැබුණ ත්‍රේඩ්ස්

    ප්‍රශ්න තියේ නම් අහපං..

    ප.ලි : මං ඔය පාවිච්චි කරන්නේ EK Main කියන තීම් එක.. උඹ තෝරගන්න තීම් එක අනුව රෙප් දෙන අයිකනය වෙනස් වෙනවා..
     
    Machan oya dan Number 2 wala thiyana green color and red color square icon eken mokakda kiyanney, red color kiyanna rep kapapuwada?