රෙප් දෙන එක එපා වෙලා 
ඇයි දැන්
බටන් එකේදි රෙප් බොක්ස් එක පිටුවක් විදියට open වෙන්නෙ? ඉස්සර බටන් එකෙන් පොඩි පොප් - අප් එකක් විදියටනෙ තිබුනෙ.
මේක එපා වෙනවා. රෙප් දෙන්න හිතෙන්නෙ නෑ දිය යුතු ඒවට වත්.
මේ අවුල තියෙන්නෙ මට විතරද?
]

ඇයි දැන්
මේක එපා වෙනවා. රෙප් දෙන්න හිතෙන්නෙ නෑ දිය යුතු ඒවට වත්.
මේ අවුල තියෙන්නෙ මට විතරද?