රෙප් දෙන එක එපා වෙලා :(

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    රෙප් දෙන එක එපා වෙලා :(

    ඇයි දැන්
    reputation.gif
    බටන් එකේදි රෙප් බොක්ස් එක පිටුවක් විදියට open වෙන්නෙ? ඉස්සර බටන් එකෙන් පොඩි පොප් - අප් එකක් විදියටනෙ තිබුනෙ.
    මේක එපා වෙනවා. රෙප් දෙන්න හිතෙන්නෙ නෑ දිය යුතු ඒවට වත්.
    මේ අවුල තියෙන්නෙ මට විතරද? :oo:

    Capture.png
    ]
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    page load වෙන වෙලාව අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ..
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    page load වෙන වෙලාව අඩු කරන්න වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ..

    :oo::oo: rep 1ක් දෙන්න පේජ් එක දෙපාරක් load වෙනවානෙ. රෙප් දෙන එක අඩු කරන්න කියලා මං හිතුවෙ :rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මට නම් දැන් විදිහ හොදයි. ඉස්සර Karma Button එක එබුවට Pop Up වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට Page එකේ හැම මගුලම ලෝඩ් වෙලා ඉවර වෙනකන්. දැන් නම් මට අවුලක් නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♥-Aurora-♥;15962869 said:
    :oo::oo: rep 1ක් දෙන්න පේජ් එක දෙපාරක් load වෙනවානෙ. රෙප් දෙන එක අඩු කරන්න කියලා මං හිතුවෙ :rolleyes:
    එකත් හේතුවක් වෙන්න පුළුවන්..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ♥-Aurora-♥;15962869 said:
    :oo::oo: rep 1ක් දෙන්න පේජ් එක දෙපාරක් load වෙනවානෙ. රෙප් දෙන එක අඩු කරන්න කියලා මං හිතුවෙ :rolleyes:

    sirawatama, page eka deparak load wenawa. apita 2 gunayak data yanawa. GT ge Host tath ehemay (cache wenne na kiyala salakuwoth)

    anika meka mala karadarayak.

    kanthawak illapu nisawath meka laba dunnoth niyamai.:rolleyes:
    mokada api illuwata GT oka gana balanne na:P
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :eek::(
    මට නම් තවම එපා උනේ නැහැ ,,,
    අළුත් විදිහ හොදයි කියලා හිතෙනවා ...

    මට නම් දැන් විදිහ හොදයි. ඉස්සර Karma Button එක එබුවට Pop Up වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට Page එකේ හැම මගුලම ලෝඩ් වෙලා ඉවර වෙනකන්. දැන් නම් මට අවුලක් නෑ.

    ඒකත් එහෙමද? :sorry: