රෙප් පවර් එක 5 ක් වෙලා!

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    රෙප් පවර් එක 5 ක් වෙලා!

    රෙප් පවර් එක 5 ක් වෙලා බොලව්! :D:D:cool::cool:
    අද දින සිට +5 or -5 බැගින් දායාද හිමිවේ​


    Dance-Dacing-Moves-Oh-yeah-GIF.gif
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    - Rep දෙද්දී රේප් පවර් එකෙන් භාගයයි කැපෙන්නේ :P:P

    අඩොව් ඇත්තද බං? ඔව්ව මහ කැත වැඩ! :angry::angry::angry:
    ඔන්න සැලකුවා! 5 ම ඇවිල්ලද බලාපං :yes:
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    අඩොව් ඇත්තද බං? ඔව්ව මහ කැත වැඩ! :angry::angry::angry:
    ඔන්න සැලකුවා! 5 ම ඇවිල්ලද බලාපං :yes:

    ඇවිල්ල නෑ බන් ..! එකත් හොදයි බන් ..නැත්නම් අපේ උන්දැල කපන්න ගත්තම දන්නවනේ ඉතින් :rolleyes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1

    ඇවිල්ල නෑ බන් ..! එකත් හොදයි බන් ..නැත්නම් අපේ උන්දැල කපන්න ගත්තම දන්නවනේ ඉතින් :rolleyes:

    :shocked::shocked:

    ආයෙත් බලාපං!
    .
    .
    .
    .
    ටඩා!
    දායාද හිමිවෙලා නේ?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ai bn kotu atak thibilath rep power eka +5 wenne?
    mage kotu dekai eth +8 rep power eka...
    +8 rep