රෙප් පවර් එක 5 වෙලා

senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    රෙප් පවර් එක 5 වෙලා

    මගේ රෙප් පවර් එක 5 වෙලා දැන් ඉතින් හැමෝටම 5 ගැනේ සලකන්න පුළුවන්...වැඩ වැඩි නිසා ගොඩක් කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරිඋනා.මේ දවස් පොඩි ෆ්‍රී එකක් හම්බුනා බලමු මොනා හරි දාන්න....

    මේක මම යුටියුබ් එකෙන් දැක්කේ බලන්නකෝ කොහොමද මුගේ වැඩ




    ඒහෙනම් අපි කැපුනා පස්සේ හම්බෙමු........

    තවපොඩ්ඩේන් අමතකවෙනවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
     

    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    Cong bro kohomada oya rep power eika balannee

    ඔයා එළකිරි එකට user name ekai password ekai ගහලා ඇතුළු උන ගමන් දකුණු අත පැත්තේ ඔයාගේ avatar එකට පහලින් පෙන්නනවා rep power එක කියද කියල