රෙප් පවර් එක 5 වෙලා
මගේ රෙප් පවර් එක 5 වෙලා දැන් ඉතින් හැමෝටම 5 ගැනේ සලකන්න පුළුවන්...වැඩ වැඩි නිසා ගොඩක් කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරිඋනා.මේ දවස් පොඩි ෆ්රී එකක් හම්බුනා බලමු මොනා හරි දාන්න....
මේක මම යුටියුබ් එකෙන් දැක්කේ බලන්නකෝ කොහොමද මුගේ වැඩ
ඒහෙනම් අපි කැපුනා පස්සේ හම්බෙමු........
තවපොඩ්ඩේන් අමතකවෙනවා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!