රෙප් පවර් එක!!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Wolverine GTR top poster (249,651) nisa Rep bara ganak thiyenna ona.
    GTRZta nam ithin oya monawa hari karala rep eka hadaganna hari puluwane. Ugene site eka.

    249,651 අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු !මචං පොර ජිවත් වෙන්නේ එලකිරිය ඇතුලෙම ද?:baffled::baffled::baffled::lol::lol:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රෙප් පවර් ඕනෙනං එළකිරි සංවර්ධන අරමුදලට ආධාරයක් කරන්න හැම රුපියල් දාහටම රෙප් පවර් එකක් හම්බෙනව. :yes:

    සල්ලිවලට රෙප් පවර් ගත්ත අය දැන් නෑ නෑ එහෙම එකක් නෑ කියයි ඒව විස්වාස කරන්න එපා ඒ ඉරිසියාව. :rolleyes:

    උබ නේද භාණ්ඩාගාරික:P:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thankx machan rep++ Wolverine GTR කියන්නේ නොමල් පරණ සිනියර් සාමාජිකයෙක් නේද එයාට GTZට වඩා රෙප් පවර් තියනවද?:):):)

    Wolverine GTR තමයි දැනට වැඩිම ත්‍රෙඩ් ප්‍රමාණයක් දාලා තියෙන්නේ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචන් මේකේ ඉන්න රෙප් පවර් එක වැඩිම සාමාජිකයා කවුද?
    GTRZ ලොක්කගේ රෙප් පවර් එක කීයද?
    අපිට GTRZ ලොක්කට රෙප් දෙන්න රෙප් කපන්න පුළුවන් ද?
    නිකම් හිතුන ප්‍රස්න ටිකක් දන්න අය කියන්න කෝ
    මම දන්න අයගෙන් කෙල්ලසුපුනාට තමයි වැඩිම රෙප් පවර් තිබුනේ?
    හරි උත්තර සපයන අයට සලකනු ලැබේ!!!:)

    GT ta madi wenakoto computer gilmart dala wadi karagannawa... Puluwan hama welawaka porage rep kapapan api wage... :)