මගෙ රෙප් පවර් එක වැඩිවෙන්නෙ කොහොමද ?
ඔයා වයසට යනකොට ඉබේම වැඩිවෙනවා.. පින්දහම් දන්සැල් වගේ දේවල් වලට දායක උනොත් ඉක්මනින් වැඩි වෙනවා...
නොදන්න දෙයක් ඇහුවම ඔයාලා විහිලුවට ගන්නවාමේ පුංචි ළමයිත් අහන දේවල්![]()


නොදන්න දෙයක් ඇහුවම ඔයාලා විහිලුවට ගන්නවා![]()

පොඩ්ඩක් හිටපන් එකක් තිබුනා මම හොයලා ලින්ක් ඒක දාන්නම්...
ගණන් ගන්න එපා පොඩි විහිළුවක් කලේ ... ටිකක් හිනා වෙලා එහෙම ඉන්න ඕනනේ ..නේද![]()



නොදන්න දෙයක් ඇහුවම ඔයාලා විහිලුවට ගන්නවා![]()


අදුරු වෘකයා 


ඔයා හැමෝටම කතා කරන්නෙ ඔය විදිහටද ?රේප් වැඩි වෙන්න උබ පොස්ට් එහෙම දන්නා ඕන..එතකොට පොස්ට් හොදනම් උබට අනිත් උන් රේප් දෙනවා..ඒ කියන්නේ වැදගත් දෙයක් හැමෝටම ගන්න පුල්වුන් දෙයක් දාපන්..අකල ඇති නේ මේකේ උන් එක එක ඒවා දානවා...ඉතින් ඒ වගේ ඒවා දැම්මම අනිත් උන් උබට රේප් දෙනවා..එතකොට උබේ රේප් ගැන වැඩි දෙනවා කොටුවෙන් කොටුව..
පටන් ගැනීමක් විදියට ඔන්න මම රේප් දුන්න උබට
අදුරු වෘකයා


ඔයා හැමෝටම කතා කරන්නෙ ඔය විදිහටද ?![]()
hmmm


hmmm![]()

අදුරු වෘකයා 

මම ගෑනු ලමයෙක් තමයි, කතාවෙන්වත් තෙරෙන්නෙ නැද්ද ?මන් හැමෝටම කතා කරන්නේ ඔය විදියටද කියන්නේ මෙන්න මේකයි
ගැනු ළමයෙක්නම් සමව ඉල්ලනවා කොල්ලෙක්ට වගේ කතා කරාට..මන් හිතුවේ කොල්ලෙක් කියල නම කියවල හංසික කියලා...
මේ ගොල්ලන්ට ගෑනු ලමයෙකුට කතා කරන්නවත් දන්නෙ නෑනෙ අප්පාපටන් ගැනීමක් විදියට ඔන්න මම රේප් දුන්න උබට


මම ගෑනු ලමයෙක් තමයි, කතාවෙන්වත් තෙරෙන්නෙ නැද්ද ?

අදුරු වෘකයා 

මට ගොඩක් දෙවල් ඉගෙනගන්න වෙයි වගේ ඔයාලා එක්ක ඉන්නඅපෝ..කිවුව පලියට ගැනු ළමයෙක් කියල ඇද කාලේ අන්දයෝ බිරෝවත් විස්වාස කරන්නේ නැ
ඕනේ තරම් ෆේක් මේකේ තියනවා කොහොම උනත් ගෑනු ළමයා සමව ඉල්ලනවා වෙන මොකටවත් නෙමේ නම වැරදියට කියෙවුවට..
අපි ගියාවේ....
අදුරු වෘකයා