රෙප් පවර්

hansika14

Member
Jul 18, 2012
54
6
0
ලින්ක් දාලා තියෙන්නේ ඒවා බලලා අදහසක් ගන්න... අය ගැහැණු ළමයෙක් විදියට ලියන්නේ... ඔයා කොල්ලෙක් නෙමේද ...
කොහොම වෙතත් ඔන්න මමත් ඔයාට රෙප් දුන්නා .... ඉදිරියේදී හොද පොස්ට් දාලා රෙප් ගන්න ...

http://elakiri.lk/forum/showthread.php?p=11015380
thanz dear:):)
 
  • Like
Reactions: bhanu perera

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මට ගොඩක් දෙවල් ඉගෙනගන්න වෙයි වගේ ඔයාලා එක්ක ඉන්න

    :yes: ඔව් හොද දේවල් විතරක් ඉගෙන ගන්න, Joke කලාට ගනන් ගන්න එපා නංගියා (ඇත්තටම ඔයා කෙල්ලෙක් නම්) මේ එළකිරිය ඔහොම තමා මරා ගන්නෙ නැති එක විතරයි.ඒත් ඕන වෙලවක සහයෝගයෙන් උදව් කරගන්නා ගොඩක් හොද කොල්ලෝ ඉන්නෙ.:D
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    :yes: ඔව් හොද දේවල් විතරක් ඉගෙන ගන්න, Joke කලාට ගනන් ගන්න එපා නංගියා (ඇත්තටම ඔයා කෙල්ලෙක් නම්) මේ එළකිරිය ඔහොම තමා මරා ගන්නෙ නැති එක විතරයි.ඒත් ඕන වෙලවක සහයෝගයෙන් උදව් කරගන්නා ගොඩක් හොද කොල්ලෝ ඉන්නෙ.:D
    මෙයා කිව්ව කතාව ඇත්තම ඇත්ත:yes::yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම ගෑනු ලමයෙක් තමයි, කතාවෙන්වත් තෙරෙන්නෙ නැද්ද ?

    කතාවෙන්, නමෙන් ගෑනු වෙන්න හදන ගොඩක් උන් ඉන්නව මේකෙ, අපේ උන්ටත් ඉතින් ගෑනු නමක් දැක්කත් ඇති චූන් වෙන්න :lol: